3 Body Problem [S01 : E08] Sinhala Subtitles කතාංග 8ක් පුරා දිවුන 3 Body Problem පලමු කතාමාලාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ.ඉතින් තමන්ගේ පියාව අමු අමුවේ ඝාතනය කරපු එකට මිනිසුන් එක්ක වෛර බැඳගත් දුවෙක් මනුෂ්‍ය වර්ගයාගෙන් පෘථිවිය බේරගන්න පිටසක්වල ජීවීන් කොට්ඨාසයකට කතාකරනවා.නමුත් අවසානයේ කිසිවෙක් නොසි…

කතාංග 8ක් පුරා දිවුන 3 Body Problem පලමු කතාමාලාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ.ඉතින් තමන්ගේ පියාව අමු අමුවේ ඝාතනය කරපු එකට මිනිසුන් එක්ක වෛර බැඳගත් දුවෙක් මනුෂ්‍ය වර්ගයාගෙන් පෘථිවිය බේරගන්න පිටසක්වල ජීවීන් කොට්ඨාසයකට කතාකරනවා.නමුත් අවසානයේ කිසිවෙක් නොසිතූ ලෙසට ඔවුන් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව යුධ ප්‍රකාශ කරනවා.
එතැන් පටන් මිනිසුන් මෙයට විරුද්ධව නැගීසිටින්නට දරණ පලමු උත්සාහය තමයි දුටුවේ.කලින් කතාංගයේදි විල්ව දාම ව්‍යාපෘතියෙන් San- Ti ලා එන දිහාව යැව්වා, හැබැයි ජින්ට එයාගේ ආදරය කියාගන්න ලැබුනේ නම් නැහැ, ඒවගේම San- Ti ලා ටටියානාව හම්බවෙන්න ආවා. යේ වෙන්ජී, සෝල්ට ඇල්බට් අයින්ස්ටයින් ගැන රහස් විහිළුවක් කියලා දෙනවා. ඇත්තටම කිව්වොත් මේක සාමාන්‍ය විහිළුවක්මත් නෙමේ, මේකේ සැඟවුන ගැඹුරු අර්ථයක් තියනවා. 3 Body Problem පොත් මාලාවේ එන විදිහට මම හිතන්නේ මෙතනදී යේ වෙන්ජී San- Ti ලව අයින්ස්ටයින්ට සමාන කළා වගේම දෙවියන් කියන්නේ ඔවුන්ටත් වඩා බලවත් පිටසක්වලයන් කොට්ඨාසයක් වෙන්න ඕනේ.
ඉතින් අද කතාව පටන්ගන්නෙත් සෝල්ගේ දින චරියාවෙන්ම තමයි, ඉතින් මේ රහස නිසා සෝල්ව San- Ti ලගේ ප්‍රධාන ඉලක්කයක් වෙනවා, ඒවගේම ජින්ගේ දාම ව්‍යාපෘතිය කවුරුත් හිතපු නැති දිශාවකට හැරෙනවා, මේ අතරේ තවත් එක මෙහෙයුමක් ආරම්භ වෙනවා. ඒක තමා ප්‍රාකාර ආරක්ෂකයින්ගේ ව්‍යාපෘතිය, මේක ගැන මම මොකුත් කියන්නේ නැහැ. හැබැයි ඒක පට්ටම ප්‍රොජෙක්ට් එකක්, Netflix දැනටම මේක දෙවන කතාමාලාවකට දිගු කරලා තියනවා. ඉතින් අපිට දෙවනි කතාමාලාවෙන් තව හොඳ හොඳ සෙල්ලම් බලාගන්න ලැබෙයි. ඉතින් මේ ප්‍රාකාර ආරක්ෂකයෝ කවුද? එයාලා මොනවද කරන්නේ? San- Ti ලා ටටියානාව හොයාගෙන ආපු කාරණාව මොකක්ද?
එහෙනම් මේ අවසාන කතාංගයේ උපසිරසි සමඟින් පලමු කතාමාලාව සම්පූර්ණ කරනවා. ඉතින් මේක කරන්න දුන්නු හිරාන් අයියටත්, කතාමාලාව පුරා රැඳෙමින් ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට් කරපු, මාව දිරිගන්වපු ඔයාලා හැමෝටමත් ස්තූති වන්ත වෙනවා.
එහෙනම් තවත් ඇනිමේෂන් කතාමාලාවකින් ඉක්මනින්ම හමුවෙනවා.
එතෙක් හැමෝටම ජයවේවා, සුබ දවසක් !!!
“මිනිස්සු කෘමීන්ට කැමතිම නැහැ, උන්ව විනාශ කරන්න හැදුවා. කෘමිනාශක ඉස්සා, පොලවට වස දැම්මා, උන්ව පෑඟුවා. ඒත් වටාපිටාව බලන්න, එයාලා කොහෙවත් යන්නේ නැහැ.”
3 Body Problem,3 Body Problem Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,941 downloadsDownload 3-Body-Problem-S01-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
3 Body Problem Sinhala Subtitles
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
13 comments
sahan malinga
Buddhika Lakmal
මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බයිස්කෝප් ටීම් එකට ස්තූතියි....
සබ් ගේන්න මහන්සිවුන හැමෝටම ස්තූතියි.....
මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි විමුක්ති සහෝ....Ishan Madusha
බොහෝම ස්තූතියි...
Dasun
Supiri ඊළඟ අලුත් ඇනිමේශන් එක ගේනකම් ඉන්නෙ බලාගෙන
Thusitha
Thanks brother sub ekata...jaya wewa...
Sahan Gayantha
thanks a lot Nirmal saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Bhathiya
බොහෝම ස්තූතියි සහෝ…….
The Wheel of Time 2021 sub denna.Asanga Basooriya
sub tika karanna mahansi unata godak sthuthi.. issarahata thawath supiri katha walata sub karanna labewa.. jayen jayama wewa..
Minindu Tharushapriya
Thank you bro....
Ravindra
Me series ekata sub dunnata thanks puluwnnam goosebumps series ekatath sub karanna
Krish
විල්ව කොහෙද බන් San-Ti ලා ඉන්න දිහාවට යැව්වෙ, පිස්සුද උඹට?
Advertisement
![3 Body Problem [S01 : E08] Sinhala Subtitles | අවසන් තුරුම්පුව… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Your-paragraph-text-4.jpg)



thank you so much bosa