Panchayat S03 Sinhala Subtitles ආයුබෝවන්, අද මෙන්න එහෙනම් හත් වෙනි කොටස. දැන් පුලේරාව උණුසුම් වෙලා. මන්ත්‍රී සමග පුලේරාවේ ආරෝව ඔඩු දුවලා. මන්ත්‍රීගේ අළුත්ම ඉලක්කය වෙන්නෙ බම් බහදූර්. සභාපති ඇතුළු පිරිසත් මන්ත්‍රීට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා. මන්ත්‍රී මොනවා කරයිද? ඔහුට පක්ෂව භූශාන් ගමේ කඳවුරු බඳිනවා. බ…

Panchayat S03 Sinhala Subtitles

ආයුබෝවන්, අද මෙන්න එහෙනම් හත් වෙනි කොටස. දැන් පුලේරාව උණුසුම් වෙලා. මන්ත්‍රී සමග පුලේරාවේ ආරෝව ඔඩු දුවලා. මන්ත්‍රීගේ අළුත්ම ඉලක්කය වෙන්නෙ බම් බහදූර්. සභාපති ඇතුළු පිරිසත් මන්ත්‍රීට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා. මන්ත්‍රී මොනවා කරයිද? ඔහුට පක්ෂව භූශාන් ගමේ කඳවුරු බඳිනවා. බම් බහදූර්ට මොන වගේ ඉරණමක් අත් වෙයිද?

අනිත් අතට මේ කලබල සියල්ලට මුහුන දෙමින් තමන්ගේ විභාගයට මුහුණ දෙන්න අභිශේක් ලෑස්ති වෙනවා. ඔහුගේ කරදර වලට එකම විසඳුම විභාගය සමත් වීම. ඒත් ඔහුට ගමේ තියෙන්නේ එකම සැනසීමයි. මොකක්ද බලන්න.

මීට වඩා මොකුත් ඕනෙ නෑනේ. මේකත් රසවිඳින්න. තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නෙ.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,858 downloadsDownload Panchayat-S03E07.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Panchayat S03 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,858 downloadsDownload Subtitles19 KB

2 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌