Watch Trailer

3% [S03 : E03] Sinhala Subtitles | පිටුපෑම [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ 3% කතාමාලාවේ තුන්වන සමයේ තුන්වන කොටසයි. කොහොමහරි මටත් මේකේ කොටස් දෙකක් කරන්න සිද්ද වුනා. ආරම්භකයා විදිහට බෑ කියන්න බැරි නිසා බාරගත්තා. එහෙනම් වැඩිකතා නැතුව අද එපිය ගැනම කතාකරමු. මිශෙලි කලින් කිවුවා වගේම ශෙල් එකේ පැවැත්ම සහ නැවත ප්‍රතිනිර්මාණය කරන තුරු ඉන්න ජනගහනයෙන් හරි අඩක කොටසක් අය…

මේ අරගෙන එන්නේ 3% කතාමාලාවේ තුන්වන සමයේ තුන්වන කොටසයි. කොහොමහරි මටත් මේකේ කොටස් දෙකක් කරන්න සිද්ද වුනා. ආරම්භකයා විදිහට බෑ කියන්න බැරි නිසා බාරගත්තා. එහෙනම් වැඩිකතා නැතුව අද එපිය ගැනම කතාකරමු.

මිශෙලි කලින් කිවුවා වගේම ශෙල් එකේ පැවැත්ම සහ නැවත ප්‍රතිනිර්මාණය කරන තුරු ඉන්න ජනගහනයෙන් හරි අඩක කොටසක් අයින් කරන්න ඕන. ඉතින් ඒක නිසා අර තෝරාගැනීම දිගටම කරගෙන යනවා. කොහොම උනත් ක්‍රියාවලියට වඩා ලොකු වෙනසක් මේකෙ නෑ කියලයි අනිත් අය කියන්නේ. නමුත් අකමැත්තෙන් උනත් ශෙල් එකේ පැවැත්ම උදෙසා මේක කරගෙන යාම අත්‍යවශ්‍ය නිසා මිශෙලි තෝරාගැනීම පටන් ගන්නව. හැබැයි ඒක සිද්ධවෙන්නේ 100% ම සාධාරණ විදිහටම නෙමෙයි. මොකද ශෙල් එක වෙනුවෙන් වැඩකරපු අයව ඉවත්වෙලා කිසිම දෙයක් නොකරපු නිකම්මු ටික ඉතුරුවෙනවා. ඉතින් ඒක නිසා සමහර අය ඒ වෙනුවෙන් නැගීසිටිනවා.

තෝරාගැනීමට ඉදිරිපත්වෙන හැමෝම අක්වෙරලේ අනන්‍යතා චිප් එක ඉවත් කරන්න ඕන. නමුත් මෙතන ප්‍රශ්නයක් ඉතිරිවෙලා තියෙනවා. මං ඒ මොකක්ද කියන්න යන්නේ නෑ. අද කොටස වෙන්වෙන්නේ ඒ වෙනුවෙන්. ඔයාලම ඒක බලලා අදහසකුත් කියාගෙනම යන්න.

මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,892 downloadsDownload 3-S03-E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,892 downloadsDownload Subtitles31 KB

6 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :) :)
    ජය වේවා.!

  2. Dilan surendra

    Good

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Nishi

    Thanks Bro.....

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P