පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ 3% කතාමලාවේ හතරවන කොටසයි. වැඩිය කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු. රෆායල්ගේ මල්ලි ආතර් අක්වෙරලේ අනන්‍යතා චිප් එක ඉවත් නොකර තියාගෙන තිබුනු නිසා තව පොඩ්ඩෙන් මිනිහගෙ අත කපන්න වෙන තත්වෙට එනවා. නමුත් කාටවත් නොකියපු නිසා තුවාලෙ පැසවලා. කොහොමහරි රෆායල් එලීසගෙ උදවුවෙන් ඒ…

පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ 3% කතාමලාවේ හතරවන කොටසයි. වැඩිය කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු.
රෆායල්ගේ මල්ලි ආතර් අක්වෙරලේ අනන්‍යතා චිප් එක ඉවත් නොකර තියාගෙන තිබුනු නිසා තව පොඩ්ඩෙන් මිනිහගෙ අත කපන්න වෙන තත්වෙට එනවා. නමුත් කාටවත් නොකියපු නිසා තුවාලෙ පැසවලා. කොහොමහරි රෆායල් එලීසගෙ උදවුවෙන් ඒ චිප් එක අයින්කරලා අත හොඳකරනවා. නමුත් ඒ චිප් එක තමන් ලඟ තියාගන්න තහනම්, මොකද ශෙල් එකේ ඉන්න හැමෝම ඒ ගැන ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් ආතර් තෝරාගැනීමෙන් සමත් උනත් චිප් එක තියාගත්ත වරදට එයාව පිටුවහල් කරනවා. එහෙනම් අද කොටස ගැන බලමු.
තවදුරටත් ශෙල් එකේ ඉන්න අයට ආහාර පිණිස මොකුත් ඉතුරුවෙලා නෑ. බොහොම ස්වල්ප ප්‍රමාණයකින් තමයි හැමෝම යැපෙන්නේ. ඉතින් ඒ නිසා මිශෙලි තීරණය කරනව දැනට ඉන්න අයගෙන් 50%ක් ඉතිරිකරගන්න ඉතා ඉක්මනින් තෝරාගැනීම සිදුකරන්න. හැබැයි එතනදී ශෙල් එක වෙනුවෙන් වැඩකරපු හොඳම අය කිහිපදෙනෙක් අයිකරන්න සිදුවෙනවා. එතනදී ඔවුනුත් මිශෙලිගේ තරහාකාරයො වෙනව. ඒවගේම අද කොටසින් ඉතාම විශේෂ කරුණක් එලිදක්වනවා. ආරම්භක දෙපලගේ දායකතවයත් ඒකට ලැබෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්නනම් ඉතින් අද කොටස බලන්නම වෙනව.
එහෙනම් මං මෙතනින් නවතිනවා. අපේ තවත් සහෝදරයෙක් පස්වෙනි කොටස ඔයාලට අරගෙන එයි.
නැවත උපසිරැසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,861 downloadsDownload 3-S03-E04.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
6 comments
Marline
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං :) :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
harshahjk
බොහෝම ස්තූතියි රඛිත තුන හතර කොටස් දෙකම අරගත්තා. ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rkkasun
thanx
Advertisement




රික් back bitches