බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනවා. 2020 අළුත් අවුරුද්දේ මම අරන් එන පළවෙනි සබ් එක තමයි මේ. Stuber (2019) එකෙන් පස්සේ සබ් එකක් කරන්නම බැරිවුනා. ඒ වගේම ඉස්සරහටත් සබ් කරන්න අමාරු සයිස් එකක් තියෙන්නේ. ඉතින් පුළුවන් පුළුවන් විදිහට ඔයාලගේ රසවින්දනයට උපසිරසි අරන් එන්න බලාපො…

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනවා. 2020 අළුත් අවුරුද්දේ මම අරන් එන පළවෙනි සබ් එක තමයි මේ. Stuber (2019) එකෙන් පස්සේ සබ් එකක් කරන්නම බැරිවුනා. ඒ වගේම ඉස්සරහටත් සබ් කරන්න අමාරු සයිස් එකක් තියෙන්නේ. ඉතින් පුළුවන් පුළුවන් විදිහට ඔයාලගේ රසවින්දනයට උපසිරසි අරන් එන්න බලාපොරොත්තුවෙනවා. ඉතින් අද අරන් ආවේ කතා සමය ඇවිත් උපසිරසි දෙන්න ටිකක් පහු වුන කතාවක උපසිරසක් තමා. බලපු අයනන් මේ සීරීස් එකේ තුන්වෙනි කතා සමයට සබ කවදා දෙයිදෝ කියල බලන් ඇත්තේ. මොකද දෙවෙනි කතා සමය ඉවර වුනේ ගොඩක් උණුසුම්ව. මේ සීරීස් එකට සබ් දෙන එක නැවතිලා තිබ්බේ. ඉතින් බයිස්කෝප් පහතමාලයේ කවිෂල් රසින්ත, බේනුක නිම්හාන්, කවිනු වීරක්කොඩි අපි සෙට් එක දෙවෙනි කතා සමය ඇදල දැම්මා. ඉතින් ආපහු කට්ටියක් සෙට් වෙලා තුන්වෙනි කතාසමයත් ඇදල දාන්න තමා මේ ලෑස්තිවෙන්නේ.
හරි ගොඩක් වැල් වටාරම් කියෙව්වා. පලවෙනි කතා සමය කරන්නේ කවිෂල් මලයා, ඒ නිසා ආය අමුතුවෙන් මම කතාව ගැන කියන්න දෙයක් නෑ ඩයල් එක ලෙසටම දීලා ඇති ලිපිය. ඉතින් අළුත්ම කෙනෙක්නන් පොඩ්ඩක් එයාගේ ලිපිය එහෙම කියවලා කතාවට සෙට් වෙන්න. මගේ වචනයෙන් කියන්නවනන් පහරම කතා මාලාවක් තමා 3% කියන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන කතාවේ නියම රසවින්දනය ලබාගන්න ඕනනන් ස්පාඤ්ඤ භාශාවෙන් තියෙන ඔරිජිනල්ම කොපිය බාගන්න, හඩකවපුවනන් ගන්න එපා මෙලෝ රහක් නෑ. අද කතාව ගැන කියනවනන් ජොවානාගේ එකම අරමුණ කොහොම හරි අක්වෙරළ සුන්නද්දූලි කරල දාන එක ඉතින් එයා ඒ අරමුණ හිතේ තියාගෙන ශෙල් එක ඇතුලට එනව. ඒ වගේම මිශෙලි ක්‍රියාවලියට සමාන ටෙස්ට් එකක් තියල ශෙල් එක ඇතුලේ තියාගන්න ඕන කට්ටියව තෝරනව. ඉතින් සේරම කියන්න යන්නේ නෑ එතෝට බලන්න දෙයක් නෑ. ඔයාලම කතාව බලල රසවිදින්න.
ඉතින් මේ පාර කතා සමයට මාව සම්බන්ද කරගත්තේ චාමර සම්පත් අයියා ඉතින් එයාටත් ගොඩක් ස්තූටිවන්තවෙනවා නැවත් වතාවක් මේ කතාමාලාවට මාව සම්බන්ද කරගත්තට. ඒ වගේම ගොඩක් දුරට දවසක් ඇර දවසක් හෝ දින පතා ඔයාලට මේ කතා සමයෙ උපසිරසි හම්බෙයි. මොකද බයිස්කෝප් එකේ දැනට ඇවිත් තියෙන සීරීස් එකකට සබ් දෙන්න පටන් ගන්නේ මුළු කතාමාලාවෙම කොටස් සේරගෙම සබ් සයිට් එකට ලැබුනට පස්සේ. ඉතින් කිසිම බාධාවකින් තොරව ඔයාලට කතාව රසවිදින්න හම්බෙයි. එහෙනන් මම සමුගන්නවා. සුපුරුදු පරිදි අවසානයට උපසිරසිකරණයට මාව සම්බන්ධ කරගත්ත හසන්ත අයියව මතක් කරන්න ඕන. එහෙනන් හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,737 downloadsDownload 3-S03-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
4 comments
sachintha
harshahjk
බොහෝම ස්තූතියි මලිත් සබ අරගත්තා ජයවේවා
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ