උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ඇනිමෙ ලෝකයේ ජනප්‍රියත්වයට පත්වුනු, මනුෂ්‍යත්වයේ තවත් නොකියූ කතාවක් දිග හැරෙන, විද්‍යා ප්‍රබන්ධ වගේම හමුදාමය Masterpiece එකක් කියලත් කියන්න පුලුවන් විශිෂ්ට කතාවක් තමයි 86 – Eighty Six කියන්නෙ. මේක මේ කියනවත් වගේ විශිෂ්ට කතාවක් වෙන්නේ කතාවේ රූපය, ශබ්දය විතරක් හොඳ නිසාම නෙවෙයි, ඒ මේ කතාවෙන් ගෙන එන ඛේදාන්තජනක කතාව නිසාවෙනුයි. ඉතින් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න අපි 16 සහ 17 කොටස් වලට යමු.
ශින් ඇතුළු පිරිස ගියඩ් සන්ධානය යටතේ හමුදා පුහුණුව ආරම්භ කරනවා. ඒ පුහුණුවෙදි විශේෂයෙන්ම ගියඩ් යුධ යන්ත්‍ර එක්ක ශින්ගේ හැසිරීම දකින හැමෝම පුදුම වෙනවා වගේම ශින්ට අවවාද කරන තැනටත් පත් වෙනවා. ඒ අතරෙදි තමයි මහා පරිමාණ ලීජන් ප්‍රහාරයක් ගැන තොරතුරු අනාවරණය වෙන්නෙ. මේ ප්‍රහාරය ගියඩ් විතරක් නෙමෙයි අසල්වැඩි රටවල් වලට වගේම සන් මැග්නෝලියාවටත් එල්ල වෙන බව දැනගන්නවා. ඉතින් ඒ සටනට මුහුණ දෙන්න ගියඩ් සන්ධානය නෝර්ඩ්ලිච් බලඝණය සූදානම් කරනවා.
ශින් ඇතුළු ශින්ගේ කණ්ඩායමත් මේ බලඝණයට අයිති වෙනවා. ඒ අතරෙදි තමයි ශින්ගේ පරම්පරාවෙන් එන තවත් නවුසෙන් කෙනෙක් ගැනත්, එයා දැන් ලීජන් කෙනෙක් බවත් ගියඩ් වල කෙනෙක් ශින්ට හෙළි කරන්නෙ. එහෙම නම් දැන් ලීජන්ලාට එරෙහිව සටන් කරන්න ශින්ට ආයෙත් අවස්තාවක් ලැබිලයි තියෙන්නෙ. ගියඩ් යුධ යන්ත්‍ර වලින් ශින් ඇතුළු පිරිස ලීජන්වරුන් එක්ක සටන් කරන්නෙ කොහොමද? ඒ සටනේ අවසානය මොකක්ද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙකත්.
කතාවේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නෙ 86 Eighty Six (2021) (Season 1 + Specials) [1080p Dual Audio HEVC 10 bits DDP] (Batch) නම් ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. දන්නවනේ ඉතින් වෙනදා වගේම ජපන් බසට ගැලපෙන්න තමයි මේ සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ. කතාව ගැන ඔයාගෙ අදහසත් පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
209 downloadsDownload 86-Eighty-Six-S01-E16-E17-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
86 S01 Sinhala Subtitles- Ratings
- Reviews
- 0
- Subtitles
- 518
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Toa Yukinari
- #TV
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![86 – Eighty Six [S01 : E16 & E17] Sinhala Subtitles | යුධ ගිනි නැවතත්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/Eighty-Six-S01Part2-Banner-01.jpg)