Watch Trailer

Jujutsu Kaisen [S03 : E09] Sinhala Subtitles | අභිචෝදකයාගේ නඩු විභාගය [සිංහල උපසිරසි]

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles 2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 9 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ වගේම තවත් Interesting Technique එකක් අපිට මේ කොටසින් දකින…

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

2026 වසරට හොඳ ආරම්භයක් අරන් ආපු වඩාත් බලාපොරොත්තු සහගත වගේම අතිශය උද්වේගකර Jujutsu Kaisen Season 3 හෙවත් Jujutsu Kaisen The Culling Game ඇනිමෙ කතා මාලාවේ 9 වන කොටසේ උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ වගේම තවත් Interesting Technique එකක් අපිට මේ කොටසින් දකින්න ලැබෙනවා.

මෙගුමි සහ යූජි හොයාගත්තු, ලකුණු 100 ට වඩා තියෙන කලින්ග් ගේම් ක්‍රීඩකයන් දෙන්නව දඩයම් කරන ගමනේදී, ඉතදොරි යූජිට මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව මුණ ගැහෙනවා. මෙයා කිසිම කලබලයක් නැති නීතීඥයෙක්. ඉතින් යූජි මෙයාගෙ ලකුණුවල අයිතිය ඉල්ලනවා. එතනින් පස්සෙ අපිට දකින්න ලැබුනෙ මේ නීතීඥයා “රියොයිකි තෙන්කයි” (Domain Expansion) කියන වචන ටික විතරයි. Jujutsu Kaisen රසිකයො නම් දන්නවනෙ මේ මොකක්ද කියලා..!

එතනින් පස්සෙ මොකද උනේ? නීතීඥයෙක් කොහොමද කලින්ග් ගේම් එකට ඇතුළත් වෙන්නෙ? යූජි සහ මේ නීතීඥයා අතර සිද්ධ වෙන්නෙ මොකක්ද? කලින් කිව්වත් වගේ Interesting Technique එකක් දකින්න ලැබෙන මේ කොටසෙදි යූජිගේ අරමුණ යූජිට කොහොම හරි ඉටු කරගන්න පුලුවන් වේවිද? බලන්න එහෙනම් මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name: Tokyo No.1 Colony, Part 3
• Released Date: 2026.03.05
• IMDB Rating: 9.6 (at 2026.03.07)

 

 

 

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,244 downloadsDownload Jujutsu-Kaisen-S03-E09-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1Next BT1

Subtitles

1,244 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.