ඔන්න එහෙනම් අද අරන් ආවේ A Knight of the Seven Kingdoms කතාමාලාවේ සිව්වැනි පරිච්චේදය. ඇමරිකාවේ තියෙන සුපර් බෝල් එක නිසා, ලංකාවේ වේලාවෙන් සඳුදා උදේට නිකුත් වෙන්න තිබුණු කොටස තමයි මේ විධියට වේලාසන නිකුත් වුණේ. ඒ වගේම සුපුරුදු පරිදි ඔයාලට මේ කතාව අරගෙන එන අපේ හසරංග සහෝදරයා කාර්යබහුල නිසා සැහෙන කාලෙකින…

ඔන්න එහෙනම් අද අරන් ආවේ A Knight of the Seven Kingdoms කතාමාලාවේ සිව්වැනි පරිච්චේදය. ඇමරිකාවේ තියෙන සුපර් බෝල් එක නිසා, ලංකාවේ වේලාවෙන් සඳුදා උදේට නිකුත් වෙන්න තිබුණු කොටස තමයි මේ විධියට වේලාසන නිකුත් වුණේ. ඒ වගේම සුපුරුදු පරිදි ඔයාලට මේ කතාව අරගෙන එන අපේ හසරංග සහෝදරයා කාර්යබහුල නිසා සැහෙන කාලෙකින් සබ් එකක් කරන්න අත ගැහුවා. හැකි ඉක්මනට අරගෙනත් ආවා.
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනා අපි මේ කතාවේ සිදුවෙන දේවල් ගැන අපේ පොඩ්කාස්ට් එකෙන් කතාබහ කළා. අපි ඒකෙදි වෙනවයි කියල කියපු ඒ සියල්ලම මේ වෙද්දී එකක් නෑර සිදුවෙමින් පවතිනවා. කුතුහලය තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. කතාවෙ ඉදිරිය ස්පොයිල් කරගන්න අකමැති කෙනෙක් සිටි නම් ඕක බලන්න එපා. හැබැයි පහුගිය එපියේදී අර අනාගතය කියන කාන්තාව විසින් සම්පුර්ණ කතා මාලාවම ස්පොයිල් කළා..
මෙතෙක් කතාව බලපු ඔයාලට ඉතිං කතාව මතක ඇති කියල හිතනවා. මොකද ඉක්මනටම ඔයාලට මේක දෙන්න ඕන නිසා ඉතාම කෙටි. විස්තර අඩු ලිපියක් දෙන්න වෙන්නේ මට. ඒ වෙනුවෙන් සමාවෙන්න.
අදකතාවේ වෙන්නේ මොනවද කියලා දැනගන්න එක කතාව බලන ඔයාට භාරයි. වෙනදාවගේම අද කතාවත් රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මේ එපිසෝඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් අපේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් වගේම ටෙලිග්රෑම් එකෙනුත් ගන්න පුළුවන්.
ඊළඟ එපියෙන් හසරංග සහෝදරයා දීර්ඝ ලිපියක් එක්කම ඔයාලව හමුවෙන්න ඒවී.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
5,820 downloadsDownload Knight.of_.the_.Seven_.Kingdoms.2026.S01E04.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2026
- #A Knight of the Seven Kingdoms [S01: E01] Sinhala Subtitles
- #A Knight of the Seven Kingdoms Sinhala Subtitles
- #Editor's Pick
- #His and Hers 2026 sinhala sub
- #His.and.Hers.2026
- #MaxxA
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Anonymous
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස්
Lasith chathumina
thanks
Anonymous
1St Download
Asanga Basooriya
Bohoma Sthuthi boss..
Nuwan Perera
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌SACHINTHA
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමුYasiru Kapurusinghe
සබට තෑන්ක්ස් මචන්!
Sandaru Nimsara
Thanks❤️
Anonymous
sub ekata thank you bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![A Knight of the Seven Kingdoms [S01: E04] Sinhala Subtitles | සත් දෙනෙකුට එදිරිව සත් දෙනෙක් [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/AKOTSK-S01.jpeg)




Thank you