කාලයක් තිස්සෙ ඉස්කෝලෙ යන ළමයි එක්කෙනා දෙන්නා ගානෙ අතුරුදහන් වෙන්න ගන්නවා. ඒත්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙනවා මේ අතුරුදහන් වෙන ළමයින්ට මොකද වෙන්නෙ කියලා. අන්තිමේදි, අවුරුදු ගාණක් ගියාට පස්සෙ මේ ගැන හොයන්න කියලා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරකරනවා. කොනක් පටක් හොයාගන්න බැරි අබිරහසක් තමයි පොලිස්…

කාලයක් තිස්සෙ ඉස්කෝලෙ යන ළමයි එක්කෙනා දෙන්නා ගානෙ අතුරුදහන් වෙන්න ගන්නවා. ඒත්, කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වෙනවා මේ අතුරුදහන් වෙන ළමයින්ට මොකද වෙන්නෙ කියලා. අන්තිමේදි, අවුරුදු ගාණක් ගියාට පස්සෙ මේ ගැන හොයන්න කියලා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරකරනවා. කොනක් පටක් හොයාගන්න බැරි අබිරහසක් තමයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අභය වෙත බාරවෙන්නෙ. නමුත්, පියවරෙන් පියවර අති සූක්ශම ලෙස විසඳමින් අබිරහසේ පතුලටම ගමන් කරන්න ඔහු සමත් වෙනවා. අන්තිමේදී ඔහු මොකක්ද දකින්නෙ? මේ ලෝකේ කිසිම කෙනෙක් දකින්න අකමැති අන්දමේ සිදුවීමක්!
අවුරුදු ගණනාවක් තිස්සෙ අතුරුදහන් වෙච්ච පාසල් ළමයින්ට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වුණේ නිකං නෙමෙයි. මිලේච්ජ මිනිස්සු දෙන්නෙක් ඒ ළමයින්ව පැහැරගෙන ගිහිං, ගෙදරක තියාගෙන, එක්කෙනා එක්කෙනා ගානෙ මරලා කෑමට අරගෙන තියෙනවා. මේ වගේ දෙයක් අහද්දි දකිද්දි සාමාන්‍ය මනුස්සයෙක්ට නම් පුදුම කම්පනයක්, හිරිකිතයක්, කළකිරීමක් නේද ඇතිවෙන්නෙ? මිනී මස් කන මිනිස් වෙස් ගත්ත තිරිසන්නු දෙන්නෙක්! අනික හයක් හතරක් නොතේරෙන පොඩි ළමයින්ව මරලා කෑමට ගන්නෙ මොන හිතකින්ද? ඒ වගේම තමයි, මේ පිටිපස්සෙ තියෙන අනිත් පුදුමසහගත කාරණාව තමයි, ඔබව කම්පනයට පත්කරපු මිනීමස් කන මිනිස්සු දෙදෙනාගෙ කතාව ඇතුලත් පලමු කතාංගය නිර්මාණය කරලා තියෙන්නෙ සත්‍ය අපරාධ සිදුවීමක් පදනම් කරගනිමින්. සැකයක් නැහැ, ඒක ඇහුවට පස්සෙ ඔබ තවත් කම්පාවට පත්වෙන්න ඇති නේද? ඒ විතරක් නෙමෙයි, මෙම සමස්ත කතා මාළාවම නිර්මාණය වෙන්නෙ ඒ ආකාරයෙ සත්‍ය අපරාධ සිදුවීම් ගණනාවක් පදනම් කරගනිමින්. ඒ නිසා, මේවා මේ කාගෙවත් හිතේ මැවෙන බොරු විකාර මනස්ගාත කියලා අහක දාන්න කාටවත් බැහැ. ඔබත්, මමත්, අපි හැමෝම ජීවත් වෙන මේ කුරිරු සමාජයේ සිද්ධවෙන, ඒත් අපි කවුරුවත් විශ්වාස නොකරන මට්ටමේ අපරාධ සිදුවීම් ආශ්රයෙන් තමයි මේ කතා මාළාව නිශ්පාදනය වෙන්නෙ.
ඒත් එක්කම පලවෙනි කොටසෙදි දකින්න පුළුවන් වෙන්න ඇති, පොලිස් නිලධාරී අභය, ඔහුගේ දරුවා සහ නාදුනන කාන්තාවක් වටා යම්කිසි අබිරහසක් ගොඩනැගෙමින් පවතින ආකාරය. ඒත්, ඒ මොකක්ද කියලා හරියටම පලවෙනි කොටසෙදි අපිට බලාගන්න වෙන්නෙ නැහැ. ඒත්, අතිශය භයානක අපරාධකරුවෙක් කරලියට සම්ප්‍රාප්ත වීමට සූදානමින් ඉන්නවා කියලා ඔන්න අද දෙවනි කොටසෙදි පොඩි පොඩි ඉඟි කීපයක් හම්බෙනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න වේවි… හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙන තත්වයක් තමයි දැන් දැන් පෙන්නුම් කරන්නෙ 😛
ප්‍රමෝද් මිශ්රා!
රැකියාවක් කරන වයසෙ වුණත්,
ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නවා මිසක් වෙන දෙයක් කරන්නෙ නැහැ!
අම්මගෙ පෙන්ශන් එකෙන් තමයි මේ නාස්තිකාර කම්මැලි පුතා,
තමන්ගේ කාලකණ්ණි වියදම් පිහිමහ ගත්තෙ.
තමන්ගේ දරුවෙක් ගෙදරට නාස්ති වෙනවා බලාගෙන ඉන්න පුළුවන් මොන අම්මා-තාත්තටද?
දවසක් අම්මා මේ ගැන කේන්තියෙන් ප්‍රමෝද්ට දොස් කියනවා!
ඒත් මේ දොස් මුරයේ අවසානය වෙන්නෙ කවුරුවත් හිතන්නෙ නැති දෙයක්!
ළමයි මරලා මස් කරලා කද්දි ඔබ කම්පා වුනේ කොහොමද…?
ඊට නොදෙවෙනි විදියට මේ කාලකණ්ණි ප්‍රමෝද් මිශ්රාත් ඔබව කම්පාවට පත් කරාවි!
මේ හුටපට අස්සෙම රටේ බලවත් පුද්ගලයෙක්ගෙ දුවෙක් අතුරුදහන් වෙනවා!
පැහැරගෙන ගියාද,
නැත්නම් පැනලා ගියාද?
මේ කිසි දෙයක් හොයාගන්න කිසිම සාක්ෂියක් ඉතුරු වෙලා තිබ්බෙ නැහැ!
අවසානයේ මේ ගැන හොයන්න පොලිස් විශේෂ කාර්ය බලකයේ අභය ප්‍රධාන කණ්ඩායම වෙත බාරවෙනවා.
ඇත්තටම ප්‍රමෝද් මිශ්රා මොකද කරන්නෙ?
අර අතුරුදහන් වෙච්ච කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ?
මේ සිදුවීම් දෙක අතරේ සම්බන්ධය මොකක්ද?
IMDB දර්ශකය 8.4ක් වැනි දැවැන්ත අගයක් කරා ඔසවා තබමින්,
සුවහසක් ප්‍රේක්ශක ජනතාව කම්පා කරවූ,
අප ජීවත් වන සමාජයේ අප නොදකින බිහිසුණු පැතිකඩ මනාව නිරූපණය කරන්නාවූ කතා මාළාවක,
දෙවන වතාවටත් බිහිසුණු කම්පාවක් විඳ දරාගැනීමට…
එසේනම් අවසරයි සියලු දෙනාටම!
ප.ලි. – දෙවනි කොටස ඇත්තටම නිකුත් වුනේ පෙබරවාරි 27 වෙනිදා. ඒත්, අන්තර්ජාලයට හරියාකාර ටොරන්ට් පිටපතක් නිකුත් වෙන්න සතියකට වඩා කාලයක් ගියා. ඒකෙන් මේකෙන් කොහොමහරි තිබ්බ වැඩත් එක්ක දෙවනි කොටස අරගෙන එන්න ප්‍රමාදයක් සිද්ධවුණා. ගොඩක් දෙනෙක් දෙවනි කොටස අරගෙන එනකම් බලාගෙන හිටියා කියලත් හොඳටම දන්නවා. වෙච්ච ප්‍රමාදය ගැන කණගාටු වෙනගමන්ම, මේ වෙද්දි නිකුත් වෙලා තියෙන තුන්වෙනි කොටස ඉක්මණට අරගෙන එනවා කියලා පොරොන්දු වෙනවා. හැබැයි, මේ කතා මාළාව ගැන මොකද හිතන්නෙ කියලා, අදහස්, උදහස්, යෝජනා, චෝදනා මේ වගේ ඕනෙම දෙයක් වචනයකින් හරි කොටාගෙන යන්න වේවි 😛 මොකද ඔයාලගෙ ඒ වචනය තමයි ඊලඟ කොටස ඉක්මණට ගේන්න ඕනෙ කියලා හිතට කාවද්දන උත්ප්‍රේරකය වෙන්නෙ! එහෙනම් තුන්වෙනි කොටස ඉක්මණටම ඕනෙ අය වචනයකින් හරි ශක්තියක් වෙලා යන්න 😀
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,823 downloadsDownload Abhay-2019-S01-E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
64 comments
Prabodha Madhusankha Hettiarachchi
rangika Kariyawasam
නියමයි ගමා. ෆට්ටම සිරියස් එකක්. ජය වේවා. බෝම තුති
baiscopepodda
baiscopedownload eke link nane..broo puluwannam link ekak danna
thushara madusanka
patat bro
thushara madusanka
mekata downlod karaganna link 1k nedda
Pushpakumara_sudar
Anika denna
kalana
Fatta Thanks
maxx stark
No download link in baiscope downloads
dsdkavishka
Thenks for sub bro
NadunRavihansa
sub ekata thankx bro.. puluwannan "The magicians" ekata sub denna.. eaka maru
baiscopepodda
thanx brother
Roxy.Pedro.rp
<3
Malithsank
ඔව් සිසිළ සහෝ මේක අන්ඩරේටඩ් සීරිස් එකක්
වගේ පෙනුනට සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ හෝ ජනප්‍රිය දහරාවෙන් ඔබ්බට ගිය තාත්විකබවක් අන්තර්ගත කතාමාලාවක් බව පළමු එපියෙන් බැලුවම හිතාගන්න පුලුවන්
මිනිසත් බව ලබාගෙන ඉපදිලා මෙහෙව් හැසිරීම් අහන්න දකින්න ලැබෙන එක කොහොම කම්පනයක්ද මොන විදියට දරාගන්නද කියන එක තේරුගන්න බැහැ....
ඉන්දීය නිර්මාණ තුළ වැඩි වශයෙන් නොකරන තරම් වෙන
පැරනොයිඩ මනෝව්‍යාධිකයන් මනෝවිකෘතියකයෝ ගැන සෑහෙන ඇඩ්වාන්ස් ස්ටෝර්න්ග් සීරිස් එකක් බව අවිවාදයෙන් පිළිගන්න වෙනවා
කැනිබලිස්ම්
ඉනසන්ට්
පිඩෝෆිලොයා
නෙක්රොෆීලියා
වගේ
මනෝවිකෘතික පරපීඩ්කය
විපරීත
උන්මත්තකයන්ගේ උමතු හැසිරීම් විලාසයන්
තවමත් අප සමාජයේ අහුමුලු අතර ඔබමොබ සැසිසරන බව මේ සිදුවීම් සාක්ෂි දරනවා ඇති....Ayesh Prashan
Thank You
rehani
man hithuwe meka continue karanne nati wei kiyala...thank you.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයEranda Malith 2.0
නියමයි සහෝ මුල් සීරීස් එකම සබ් කරමු
ජයවේවායුරාන් ධනුක (ධනූ)
අම්මෝ... සහෝ එනකන් බලාගෙන හිටියේ...
පළවෙනි එක බලල පිස්සු හැදුනා...
බොහෝම ස්තූතියි උපසිරැසියට !!!mindika
Thanks !!!
deliya
thanks sahodaraya denakan balagana hitiye,budusaranai jayawewa....
IsuM
ela
nikowthisara
Supiri wedak ... E03 th ikmanta danna ❤️
hansaka gihan
Thnku aiye
Download link ekakut dunnam nm sehenna වටිනවාmaikee
තැන්ක්ස් බං සබට. කතාව හොදයි. දිගටම සබ දෙන්න. එල
praneeth01
Ela Ela. Meke Direct Link ekak Hoyaganna Patta Kattak Kawa. Monawa unath Ela Tv Ep ekak.
teejay1999
link eka ewhanko
gayanb71
link eka deepanko
Kanchana
Thanx saho
Chameeradilshan
sub 1ta sthuthi saho.........
chamara_rajith
thankz..machooo...godak kal balan hitya..
rehani
ane kauruhari download karanna link ekak dennko..plz
kavindaru
patta tv series eka oii, digata one & thanks for sub
Sanjaya8800
මේකේ ලින්ක් එක දෙන්නකෝ..
madusrp1
patta tv series eka ban. digatama dipan.suba pathanawa
Sanjaya8800
මේකේ ලින්ක් එක දෙන්නකෝ..
britney sara
h-t-t-p-s://www.solidfiles.com/v/jXdGWAWGZBQpk
Sanjaya8800
Link plz
තරිදු ප්‍රබෝධ
thanks
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ChiNaA
Kohenda bn video file eka gathyhe.link ekak diyanko
Dads
Ade machan meke epi 3th awilla 4th awilla
Sub deepanko...Amilperera
ස්තූතියි සබ් එකට
Dj nimath
Ado link ekak nadda bn
britney sara
h-t-t-p-s://www.solidfiles.com/v/jXdGWAWGZBQpk
Chokzi
බොහොම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahooo
nimmi
Drama ek nane
Lahiru Lakshan
thanks macho....
Ishan Madusha
ස්තූතියි සහෝ
Thilankadissanayake
thanks a lot
adMark
Thanks
dulajstyles
adoo me download kranda heuwata nane link ekak nedda baiscopedownload eketh ne
Dtmishan
DAwnloadhub eke thiyenwa
Stranger
thanks
Rumesh Asanka
thank you
Thushara Sanjeewa
thank you Bro...
Thushara Sanjeewa
thank you Bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Abhay (2019) [S01 : E02] Sinhala Subtitles | මව-පියා මරා උපන් රාක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Abhay-2019-Season-1-New.jpg)





Patta sisila broo godak dawasak balan hitiyaa. Godak sthuthi sub ekataa. Delhi crime ekatath sub demu puluwan nm. Jaya wewa...!