Watch Trailer

Abhay (2019) [S01 : E08] Sinhala Subtitles | තවත් එක් පරිච්ඡේදයක අවසානය [සිංහල උපසිරැසි සමඟ]

අප්‍රේල් 31 හත්වෙනි කතාංගය ඇවිල්ල සතියක් යන්නත් කලින්(මැයි 3වෙනිද) ඔන්න අටවෙනි කතාංගය එහෙමත් නැත්තම් පලවෙනි කතා මාලාවේ අවසන් කතාංගය විකාශනය ආරම්භ වුනා. විකාශනයෙන් දවස් දෙකකට පස්සෙ තමයි කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ. තිබ්බ වැඩ ඔක්කොම පැත්තකින් තියල මේක කරන්න ගත්ත. වැඩි විස්තර නැතුව මම අද කතාව ගැ…

අප්‍රේල් 31 හත්වෙනි කතාංගය ඇවිල්ල සතියක් යන්නත් කලින්(මැයි 3වෙනිද) ඔන්න අටවෙනි කතාංගය එහෙමත් නැත්තම් පලවෙනි කතා මාලාවේ අවසන් කතාංගය විකාශනය ආරම්භ වුනා. විකාශනයෙන් දවස් දෙකකට පස්සෙ තමයි කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ. තිබ්බ වැඩ ඔක්කොම පැත්තකින් තියල මේක කරන්න ගත්ත. වැඩි විස්තර නැතුව මම අද කතාව ගැන පොඩි ඉඟියක් දෙන්නම්.

පසුගිය කොටසෙන් ඔයාල දකින්න ඇති ගෝවින්ද්ට කිසියම් කෙනෙක් වෙඩි තියනව. ඒ වෙන කවුරුත් නෙවෙයි නතාෂා. අනෙක් පැත්තෙන් පොලිසියට අවුරුදු 12ක් තිස්සෙ විසඳන්න බැරිවුනු දාම ඝාතන රැල. ඝාතකය පොලිස් කොස්තාපල් කෙනෙක්ව ඝාතනය කරල එයාගෙ ශරීර කොටස් ස්කෝලෙන් ගෙනත් තියනව. විමර්ශන කණ්ඩායම එතනට එනකොට මිනිස්සු ඒකත් එක්ක සෙල්ෆි ගහනව. ඉතින් ඒ වැඩෙන් සාක්ෂි ඔක්කොම විනාශ වෙලා. දිගටම විමර්ශන කටයුතු කෙරීගෙන යනව, අවසානෙ ඝාතකය කොහොම පොලිසියට කොටුවෙයිද? කතාංගය අවසානෙ ඔයාලට හිතෙයි මුල ඉඳල වුන සිද්දි ඔක්කොම උඩු යටිකුරු වුනා නේද කියල. අන්න ඒකයි මේ කතා මාලාවෙ මට හැඟුනු විශේෂත්වය. අපි හිතන දේට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි අවසානෙට වෙන්නෙ. ඒකට පොඩි ඉඟියකුත් දෙන්නම්…අභේගෙ බිරිඳගෙ ඇත්තම ඝාතකය? එච්චරයි මම විස්තර කරන්නෙ.

පලමු කතා මාලාවෙ අවසාන කතාංගය තමයි අද ඔයාලට අරගෙන ආවෙ. ඉතින් ඔයාල දැනටමත් දන්නව ඇති මේ කතාංගයෙ මුල් කතාංග තුන සිසිල සහෝ ඉවර කරල දුන්න. ඒ වගේම එතන ඉඳන් මට කරගෙන යන්න බාර දුන්න. වැරදි අඩුපාඩු තියෙන්නෙ ඇති. පරක්කු වීම් වෙන්න ඇති. ඒවට සමාව ඉල්ලනව. ඒ වගේම මට මේක කරගෙන යන්න බාර දීපු සිසිල සහෝට විශේෂ ස්තූතිය. මේක ඉක්මනටම ඔයාලට ලැබෙන්න සලස්වපු, ඒ වෙනුවෙන් කැපවුනු ඇඩ්මින් මණ්ඩලයෙ සහෝදරයින්ටත් ස්තූති කරන ගමන් තවත් මෙවන් නිර්මාණයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් මම සමුගන්නවා.

ජය ශ්‍රී!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

6,159 downloadsDownload Abhay-2019-S01E08.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

6,159 downloadsDownload Subtitles19 KB

27 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata. Supirima tv series ekak..

    1. Naveen S Uyangoda

      මචන් ටොරන්ට් ලිංක් එක දෙන්වද?

    2. suren123

      link akak deepanko bn

  2. Bandaramudiyansi

    මෙක බලන්න ගත්ත ඔක්කොම බැලුව මෙක ආපු ගමන් ඔයා දිල නෙද.ඔයගෙ උපසිරස හොදයි
    බොහොම ස්තුතියි හොද කතාවක් මෙක

  3. rehani

    thank you soooo much....

  4. Aac3

    එලම සහෝ... සබ් දෙන්න උන මහන්සියට ගොඩක් ස්තූති සහෝ... පට්ට tv series එක... දිගටම සබ් දෙන්න මේ වගේ... ආයෙත් ස්තූති සහෝ සබ් එකට.. ජයම වේවා !!!

  5. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. sisitha samarathunga

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ... ඇයි මේ සීරිස් එකට අදාළ ලින්ක් දෙන්නේ නැත්තේ? අනිත් හැම එකටම දෙනවා.

  7. DIlshanmapalagama

    Patta

  8. D.Chamara

    bohoma sthuthi sahooo

  9. Kanchana

    Thanxsaho

  10. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  11. M.W. Dilhani

    බොහොම ස්තුතියි සබ එකට. මේකේ පලවෙනි කොටස ආව දවසේ ඉදල බලන් හිටියේ අවසාන කොටස එනකල් එකවරම බලන්න.

  12. darshana100

    thanks saho budusaranai oyata

  13. Chokzi

    Thanks..

  14. Udaya Tharanga

    thanks a lott

  15. Malith456

    mcnla torrent link ekak dennako

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. deliya

    thanks sahodaraya.jayawewa.budusaranai

  18. melinda

    thank you

  19. Lahiru Lakshan

    thanks machn.....

  20. mindika

    Thanks !!!!!!!!!!!!!!

  21. sahangayantha

    thanks a lot saho sub ekata

  22. mcstang94

    Keep it up bro. Thanks

  23. ganeshadikari1986

    ලකුණු 10 න් 10

  24. Anonymous

    thank u bro

  25. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥