මල සිරුරු වල එක එක කොටස්… එක එක පාලනය කාලයන් වල… එක එක තැන්වලින් හම්බවෙලා තියෙනව. නිළධාරීන් මාරු කරල තියෙනව. ඒත් තවමත් හරිහැටි හෝඩුවාවක් අපිගාව නැහැ. 2007 වර්ශයෙ ඉඳන් අවුරුදු 12ක් පුරාවට සිදුවෙන දාම ඝාතන රැලක්, මිනිස්සුන්ව මරල ශරීර කොටස් කරල තැන් තැන් වල දාන කුරිරු ඝාතකයෙක්, සූක්ෂම සහ දක්ෂ ලෙස කපා…

මල සිරුරු වල එක එක කොටස්…
එක එක පාලනය කාලයන් වල…
එක එක තැන්වලින් හම්බවෙලා තියෙනව.
නිළධාරීන් මාරු කරල තියෙනව.
ඒත් තවමත් හරිහැටි හෝඩුවාවක් අපිගාව නැහැ.
2007 වර්ශයෙ ඉඳන් අවුරුදු 12ක් පුරාවට සිදුවෙන දාම ඝාතන රැලක්, මිනිස්සුන්ව මරල ශරීර කොටස් කරල තැන් තැන් වල දාන කුරිරු ඝාතකයෙක්, සූක්ෂම සහ දක්ෂ ලෙස කපා වෙන් කරන ලද මිනිස් අවයව, අවුරුදු 12ක් ගිහිල්ලවත් පොලිසියට හොයාගන්න බැරිවුන දාම ඝාතන රැල්ලක් පිලිබඳ හෙලි කරගන්න වැඩේ ඔන්න සුපුරුදු පරිදි STF එකට බාර වෙනව. ඒ වෙන කාටවත් නෙවෙයි ගෝවින්ද් දාපු නඩුවක් නිසා වැඩ තහනමක් මත ගෙදර ඉන්න අභේ ඇතුලු කණ්ඩායමට. දැන් බලනව ඇති අභේ ගෙදර යැව්වනම් මේ කේස් එක එයාට බාර වෙන්නෙ කොහොමද කියල. මොකක්හරි හේතුවක් මත ගෝවින්ද් නඩුව ඉල්ලා අස් කරගන්නව. ඒක නිසා අභේට ආයෙත් රාජකාරියට වාර්ථා කරන්න අවස්ථාව ලැබෙනව.
ඔන්න සුපුරුදු පරිදි ඔයාල කවුරුත් අසාවෙන් බලාගෙන හිටපු Abhay කතා මලාවෙ හත්වෙනි කොටසත් අරගෙන ආව. පසුගිය සතියෙ කොටසින් සෝචනීය සිද්දියක් වුනා ඔයාල දකින්න ඇති. ඒ කතාංගයෙදි අභේගෙ බිරිඳ කිසියම් කෙනෙක් අතින් ඝාතනය වෙනව. ඉතින් ඒ කවුද කියන එක ඔයාලට මේ කතාංගය නරඹල දැනගන්න පුලුවන් වේවි. වෙනද වගේම ප්‍රශ්න වැලක් ඉතිරි කරල තමයි අද කතාංගයත් අවසන් වෙන්නෙ. මේ කතාංගයත් අටවන කතාංගයත් දෙක එකිනෙක සම්බන්ධයි. තවම අටවන කතාංගය එන දින නියමයක් නැහැ. අටවෙනි කොටස එනකම් ඔයාල නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳීවි කියල මම අපේක්ෂා කරනව. ඉතින් වෙනද වගේම ඔලුවෙ හිරවුනු ප්‍රශ්න කිහිපයක් නිරවුල් කරගන්න(තව ප්‍රශ්න ටිකක් ඔලුවට දාගන්න පුලුවන්) ඔයාලට බාර කරමින් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
6,032 downloadsDownload Abhay-2019-S01-E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
38 comments
කවිනු වීරක්කොඩි
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචෝ
Praveen
thnkzzzzzzzzzzzzzzzzz mchn
Nuwanc
Tnx saho
Sudeshgs
Thanks for the sub.. :) :)
Download link ekath danna..Bandaramudiyansi
8කුත් තියෙනවා ද.කොටස් කියක් තියෙනවා ද.ඔයගෙ සබ් මරු.මන් මෙක බැලුව . මාරයි.කතාටික
theesh
down krpu link dapnko mchn
bobcatshan
macho maka viedo 1 download karaganna link 1 dipannko..............
Ammamage
niyamai
darshana100
thanks saho make link nadda ban
Geeth1995
ty link eka
sanka1234567890
supiri
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoooo sub ekata. Me wage tv series walata digatama sub demu. Jaya wewa...
kavi17
Bro link eka plz
kavindaru
thanks bn.
kavini99
Thanks for sub
Dilshan_Sampath
enakam balan hitiye..
Thanks Bro.....thama downlod link akk hambun na.. hambuna kenek dagena ynawada?
Priyamalmaduranga
Thank you very much for the sub. Laasanata sub eka karanawa.
kavindaru
link ekak daapalako thiyana kenek
netharu
download kara ganna link eka dinnako plzzz
rehani
thank you dr..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
praweensandeep
link plz??
Nilush Angana
Sub ekata thanx
Dilum iranjan
link plzz
Lahiru Lakshan
thanks machn.......
Aac3
ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට.. ජය වේවා !!!
Stranger
thanks
D.Chamara
bohoma sthuthi sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
deliya
thanks sahodaraya.anit awat ikmaninma demu aaaaaa.obata samada jaya
melinda
thank you
mindika
Thanks !!!!!!!!!!!!!!
sahangayantha
thanks a lot saho sub ekata
mcstang94
Keep it up bro. Thanks
Anonymous
thank u bro
Anonymous
thanks bro
prageeth
thanks bro
Advertisement
![Abhay (2019) [S01 : E07] Sinhala Subtitles | අනුකම්පා නැති ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Abhay-2019-Season-1-New.jpg)



Thnkq!