Watch Trailer

Warrior (2019-) [S01: E05] Sinhala Subtitles | චයිනාටවුන් වලින් පිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන ආවා. දන්නවනෙ දැං අ සාම් නිදහස් වෙලා ඉන්නෙ. ඒ වගේම නගරාධිපති බ්ලේක්ගෙ නෝනත් අ සාම්ට කැමති බවක් පේන්න තියනවා. දැං අපි දන්න කාරණයක් තමයි මායි ලිං මොකක් හරි දේකට අර අදින විත්තිය උප නගරාධිපති එක්ක එකතුවෙලා. ඕක නිසාම මායි ලිං ෆන්ග් හායිලා එක්ක හමුවක් සූද…

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන ආවා. දන්නවනෙ දැං අ සාම් නිදහස් වෙලා ඉන්නෙ. ඒ වගේම නගරාධිපති බ්ලේක්ගෙ නෝනත් අ සාම්ට කැමති බවක් පේන්න තියනවා. දැං අපි දන්න කාරණයක් තමයි මායි ලිං මොකක් හරි දේකට අර අදින විත්තිය උප නගරාධිපති එක්ක එකතුවෙලා. ඕක නිසාම මායි ලිං ෆන්ග් හායිලා එක්ක හමුවක් සූදානම් කරගන්නවා. මොකද මෙයාලා යුද්ධ කරනවනම් පිරිස අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ හමුව සිද්දවෙන්නෙ. හැබැයි කවුරුත් නොහිතපු විදිහට එතනදි ප්‍රධානියව මරලා දානවා.

ඒත් එක්කම නගරාධිපතිගෙ නියෝග අනුව කියලා උප නගරාධිපති පොලිසිය යවනවා චයිනාටවුන් වල වැටලීමක් කරන්න. මේ වැටලීම වෙන්නෙ එහෙ තියන ගණිකා නිවසෙ හැබැයි නගරාධිපතිත් ඒ වෙනකොට එතන තමයි ඉන්නෙ. කොහොමහරි නගරාධිපතිව එතනින් එළියට ගන්න හැකියාව ලැබෙනවා බ්ලේක්ට. ඔය වැටලීම අතරෙදි තමයි බිල්ට ටෝයි විසින් අල්ලස් දෙන්නෙ මේ වැඩේ නවත්තන්න, ඒක ඒ අයුරින්ම වෙනවා. හැබැයි ලී නම් මේ ගැන ඉන්නෙ සතුටින් නෙවෙයි.

පෙනි බ්ලේක්ගෙ සේවකයා එනවා අස් ආම්ව හොයාගෙන, ඒ එයාව එක්කගෙන යන්න පෙනි ලගට. හැබැයි ජේකොබ් ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ. කොහොම වුනත් අසාම් පෙනි හම්බවෙන්න යනවා. වෙච්ච දේවල් මතක ඇතිනෙ. අන්තිමට අපි දැක්කා අ සාම්ගෙ සහෝදරි ආපහු හම්බෙනවා. එයා අ සාම්ට ආපහු චීනෙට යන්න අවස්ථාවකුත් හදලා දෙනවා. හැබැයි අ සාම් එයාගෙ සහෝදරි නැතුව යන්න කැමති වෙන්නෙ නෑ. ඔන්න ඔහොමයි පසුගිය සතියෙ කොටස ඉවර වුනේ. එහෙනම් අද කොටස බලන්නකො.

ඊලගසතියෙ ඉදන් නම් මට කතාව අරගෙන එන්න පුළුවන් වෙන්නෙ නෑ මොකද මේක එන දවසෙම ශීල්ඩ් 6 වෙනි කතා සමය පටන් ගන්නවා. ඒ නිසා අපෙ සහෝදරවරු කිහිප දෙනෙක් ඔයාලට කතාව අරගෙන එයි. එහෙනම් මම ගියා, ශීල්ඩ් සීසන් 6 තුලින් හම්බෙමු.

ජය වේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,456 downloadsDownload Warrior-2019-S01-E05.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,456 downloadsDownload Subtitles24 KB

36 comments

  1. Lasa_Sadaru

    Thanks..

  2. dimuthu lakmal

    Thanks ban.meke 3/4 sub eka nahane.mokadda a seen eka?poddak balala dapanko.thanks

    1. ලහිරු ප්‍රසාද්

      මොකො නැත්තෙ ඔය "පසුගිය කතාංගය" කියන එක උඩ ක්ලික් කරානම් හරි.

  3. Sulakshana Thilakarathna

    නොකඩවා මෙතෙක් කල් දුන්නට බොහොම ස්තුතියි සහෝ ඔබට ජය වේවා!!

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Hashan M. Priyadarshana

    Thank you bro

  6. harshahjk

    බොහෝම ස්තූතියි සබ ගත්තා ජයවේවා

  7. Asitha.pramoth

    Thanx bro

  8. Stranger

    thanks

  9. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata...

  10. ruchiraav

    ස්තුතියි......!

  11. Vihanga sathsara

    thanksss machiii

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. ජයවේවා...............!

  13. Suranjan

    Thanks machan.....jayawewa.....!

  14. kcn

    Thankz mcn....B.s

  15. Pramu

    tnks mcn

  16. Pradeepkumara

    Thanx saho

  17. madawaththa

    Tnx bro..

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. DilanDilshan

    kathawanam et digatama oni saho.anew okk..

  21. suranuwan

    thank you...

  22. Ravindu Rukshan

    thx

  23. chamath2

    tnx

  24. 3dwije

    අඩේ 6වෙනි එපියට සබ් ඕනේ

  25. wasitha

    6 වෙනි සබ් එක ඕන...මචං.... අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනටම ලහිරු සහෝදරයා ඒක දෙයි කියලා.....

  26. 3dwije

    අඩේ 6 සබ් ඉක්මනට දියංකෝ

  27. Mr.pamz

    Thanks

  28. Lakshan

    Thanks Bro.

  29. priyan99

    Thanks bro sub ekata

  30. dx12

    thanks mchan

  31. melinda

    thanks...

  32. mmkasun

    thank

  33. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  34. madhawa_max

    thank you brother

  35. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.