“ඈත මුරපොල” තුන් වැනි කතාමාලාවෙ දෙවැනි කොටසත් ඔන්න අරගෙන ආවා. ඊයෙ (2020.10.16 සිකුරාදා) දවල් 12.30ට තමයි මේකෙ වීඩියෝ එක අන්තර්ජාලයට එක්කළේ. හවස 4ට විතර තමයි ඉංග්‍රීසි උපසිරැසියක් ආවෙ. ඒ වෙලාවෙ ඉඳන් පැය10ක් විතර එක දිගට ටයිප් කරලා තමයි මේ සිංහල උපසිරැසිය ඔයාලට ඉක්මනට අරන් එන්නෙ. දැන් කතාව පැත්තට හැර…

“ඈත මුරපොල” තුන් වැනි කතාමාලාවෙ දෙවැනි කොටසත් ඔන්න අරගෙන ආවා. ඊයෙ (2020.10.16 සිකුරාදා) දවල් 12.30ට තමයි මේකෙ වීඩියෝ එක අන්තර්ජාලයට එක්කළේ. හවස 4ට විතර තමයි ඉංග්‍රීසි උපසිරැසියක් ආවෙ. ඒ වෙලාවෙ ඉඳන් පැය10ක් විතර එක දිගට ටයිප් කරලා තමයි මේ සිංහල උපසිරැසිය ඔයාලට ඉක්මනට අරන් එන්නෙ.
දැන් කතාව පැත්තට හැරෙමු. මේ කොටසෙ දි මුලින්ම ගැරට් ස්පියර්ස්ගෙ අතින් බ්ලැක්ෆිස්ට් කෙනෙක්ව මැරෙනවා. ඕකට දඬුවම විදිහට ගැරට්ව දියේ ගිල්වා මරනවා. යවාල්ලාගෙ දුව “ව්‍රෙන්” පණදාගෙන විවෘත කරන්න දඟලපු පෙට්ටිය විවෘත කරන්න ජැන්සෝ උදව් කරනවා. ජැන්සෝ උදව් කළොත් ඉතින් අහන්න දෙයක් නැහැනෙ? මේ ඇරපු පෙට්ටියෙ මොනවද තියෙන්නෙ? භයානක දෙයක් ද? නැත්නම් ඒක නිසා භයානක දේවල් සිද්ධ වෙනවද?
මම මේ කතාව කිය කියා ඉන්න යන්නෙ නෑ. එහෙම වුණොත් මේ උපසිරැසිය ඔයාලට දෙන්න තවත් වෙලාව යනවා. ඒ නිසා මෙතැනින් නතර වෙලා උපසිරැසිය දීලා යන්නම්.
03වැනි කොටසත් අරගෙන ඊළඟ සතියෙ එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.
4,537 downloadsDownload The-Outpost-S03-E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
9 comments
Hashan
Dhanushka
Thanks maga balana hitiya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
prasanga
thanks
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
ilaga aka ikmanata damu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Lakshan
thanks....
Anonymous
jaya wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි සබ් එකට :) :)