Watch Trailer

Supernatural [S15 : E15] Sinhala Subtitles | ලෝක සමබරතාවය සහ විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි බංකරයේ තත්වය එන්න එන්න අවුල් වෙන නිසා සෑම් සහ ඩීන් බන්කරයේ පහලට තට්ටුවකට ගිහින් එහේ තිබ්බ පාලන පුවරුවක තිබ්බ නැවත පනගැන්වීමේ බොත්තම ඔබනවා. ඒ නිසා මෙච්චර කාලයක් රැඳි සිටීමේ තත්වයේ තිබ්බ බන්කරය සහ ඒ සමඟම බන්කරය වඩාත් බලගැන්වීමට වුඩ් නිම්ප් කෙනෙක් ඉදලා තියෙනවා ඇයත් ප්‍රකෘති…

පෙර කොටසින්…

කලින් කොටසෙදි බංකරයේ තත්වය එන්න එන්න අවුල් වෙන නිසා සෑම් සහ ඩීන් බන්කරයේ පහලට තට්ටුවකට ගිහින් එහේ තිබ්බ පාලන පුවරුවක තිබ්බ නැවත පනගැන්වීමේ බොත්තම ඔබනවා. ඒ නිසා මෙච්චර කාලයක් රැඳි සිටීමේ තත්වයේ තිබ්බ බන්කරය සහ ඒ සමඟම බන්කරය වඩාත් බලගැන්වීමට වුඩ් නිම්ප් කෙනෙක් ඉදලා තියෙනවා ඇයත් ප්‍රකෘති තත්වයට පත් වෙනවා. ලේඛකයින්ගේ පුරුෂයෝ සියළු දෙනා ඇස්ටරෝත් කියන ඩීමන් නිසා මිය යාම සමඟ ඔවුන් නැවත එනකල් මේ මිසිස් බටර්ස් ලෙස හදුන්වන වුඩ් නිම්ප් බලාගෙන හිටියත් බැරි තැන තමා තමාව සහ බන්කරය රැඳි සිටීමේ තත්වයට දාලා තියෙන්නෙ, ආපහු ඩීන් නැවත පනගන්වපු නිසා වුඩ් නිප්ම් ආයේ එනවා. ඒ සමඟම බන්කරයේ බලයන් සම්පූර්ණ ශක්තියෙන් වැඩ කරනවා වුඩ් නිම්ප්ගේ මායා බලය නිසා. කොහොමහරි ඇය කලින් ලේඛකයින්ගෙ පුරුෂයෝ මිය ගියේ ඩීමන් කෙනෙක් නිසා ජැක් ගැන ලොකු සැකයකින් ඉදලා ඔහුව ටිකෙන් ටිකෙන් ටික් දුර්වලා කරලා මරන්න හදනව, නමුත් සෑම් සහ ඩීන්ගේ මැදිහත්වීමෙන් යාන්තමින් වැඩේ පැහැදීලි කරලා ජැක් ඉන්නේ ලොකය බේරගන්න කියලා වැඩේ සාමකාමි කරනවා. ඊට පස්සේ ඇයව තමන්ගේ වනාන්තරයටත් යන්න කියලා ඩීන් සහ සෑම් නිදහස් කරනවා, ඒ වගේම ඇයගේ යාමත් සමඟ නැවතත් බන්කරය කලින් තිබ්බ විදිහටම වැටෙනවා.

අද කොටසින්…

අද බලාගන්න පුළුවන් සෑම් සහ ඩීන් අමාරාව හොයාගෙන යනවා, මොකද අමාරා ලවා තමා චක්ව මරන්න උගුලට අහුකරවගන්න ඕන නිසා. ඒ වගේම ඒකෙන් පස්සෙ අමාරවත් මරන්න වෙනවා මොකද චක් මැරුනම සමබරතාවය ගිලිහෙන නිසා. කොහොමහරි සහෝදරයා දෙන්නා මේ ගැන අමාරා එක්ක කතා කරලා එයාට බොරු කියලා චක්ව අල්ලගන්න උත්සහ කරන්න ඇට්ලෑන්ටික් නගරයට යනවා. ඒ අතරේ කැස්ටියෙල් සහ ජැක් යනවා වෙන සිද්ධියක් ගැන බලන්න මිසූරි වලට.
___ ____

අද කතාවේ නම ” Gimme Shelter”
අධ්‍යක්ෂණය: Matt Cohen
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ඔක්තෝම්බර් 15
මීලග කොටස: Drag Me Away (From You)|2020 ඔක්තෝම්බර් 22

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,780 downloadsDownload Supernatural-S15-E15.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

10,780 downloadsDownload Subtitles27 KB

32 comments

  1. Anonymous

    බොහෝම ස්තූතියි ❤️

  2. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝ❤️

  3. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  4. Anonymous

    thanks

  5. geeganagamage

    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න.

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. umesh

    thank you very much

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට... බුදුසරණයි.. ජය වේවා!

  9. නිහාර් ජයලත්

    ඔබතුමා මේ කරන උදාර ජාතික මෙහෙවරට අපගේ උත්තමාචාරය !!!

  10. Lucky Dhananjaya

    ස්තූතියි

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. Chandima Prasad

    Thanks sub ekata.jayawewa..

  13. ishara

    aluth season eka download karann torrent link ekak ndda

  14. Anonymous

    Thank you

  15. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  16. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  17. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...

  18. ravidu ishan

    සබ්එකට ගොඩක් ස්තූතියි මචන්,,,ජය!!

    1. Sakka

      16 naddoo

  19. Pramukmili

    Thanxxxxx bro..............

  20. Kavi

    16 weni epiyata sub denna thawa kal yayda

  21. Sakunkaveeshwara

    16 sub koo

  22. Pramod

    Thanks saho

  23. Anonymous

    16 epiyta sub demma danne nadda

  24. Anonymous

    16 epiyta sub demma danne nadda 17 epiyath awa blnna wdihak nathoo

  25. Anonymous

    Ko bn meke sub hadana un

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Anonymous

    sub eka wenuwen thanks bro , a wagema mula idan me seris eakata sub dunna hamotama thanks

  28. Amila Mudalige

    Sub ekata Thanks

  29. Ishan

    Thank you bn sub walata ❤️
    Mechchara kal sub tika serama episodes walata
    Great job baiscorp
    ❤️❤️❤️❤️

  30. lakshan

    thanks ............................

  31. Anonymous

    උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️