Agatha All Along Sinhala Subtitles මාර්වල් විශ්වයේ මායාකාරියන්ගේ කතන්දරයේ හතරවෙනි කොටස අරගෙන සුපුරුදු විදියටම ඔයාලා හමුවට ආවා. අපි දැන් මේ වෙද්දි කොටස් තුනක්ම නරඹලා ඉවරයි වගේම තාම අබිරහස් වලින්නම් ඉවරයක් නෑ නේද? මායාකාරියන්ගේ පාර හොයාගෙන යන මායාකාරියෝ ටිකටයි ටීන් කියන කොළු ගැටයයි උනේ පටන්ගත්ත වෙලාව…

මාර්වල් විශ්වයේ මායාකාරියන්ගේ කතන්දරයේ හතරවෙනි කොටස අරගෙන සුපුරුදු විදියටම ඔයාලා හමුවට ආවා. අපි දැන් මේ වෙද්දි කොටස් තුනක්ම නරඹලා ඉවරයි වගේම තාම අබිරහස් වලින්නම් ඉවරයක් නෑ නේද? මායාකාරියන්ගේ පාර හොයාගෙන යන මායාකාරියෝ ටිකටයි ටීන් කියන කොළු ගැටයයි උනේ පටන්ගත්ත වෙලාවේ ඉඳන් අකරතැබ්බ වලට මූණ දෙන්නමයි. මේ මායාකාරියන්ගේ පාරේ අවසානයට ගිහින් ලැබෙන ත්‍යාගය ලබාගන්නනම් මේ මාවතේ ඉන්න එක එක්කෙනාට එයාලගේ අදාල මායාකර්ම ආශ්‍රයෙන් පරීක්ෂන ලැබෙනවා. ඒත් මේක තනියම කරන්න ලැබෙන දේකුත් නෙමෙයි අනිත් හැමෝගෙම සහයත් ඒකට අවශ්‍ය වෙනවා. ඉතිං කොහොමහරි පළවෙනි පරීක්ෂණය ලැබෙන්නේ මායාපාන පිළිබඳ විශේෂඥ මායාකාරිය වෙන ජෙන්ට. විෂ වයින් බීපු කට්ටිය බේරගන්න එක තමයි ජෙන්ගේ කාර්‍ය වෙන්නේ. ඒත් කොහොමින් හරි දන්න වැඩ ටික දාලා කට්ටියවම බේරගන්න ජෙන්ට පුළුවන් උනා වගේම මායාකාරියන්ගේ පාරේ පළවෙනි පරීක්ෂණය සමත් වෙන්නත් එයාලට පුළුවන් උනා. නමුත් කට්ටියම බේරුනා කියලා හිතුවට අහිංසක වයසක හාට් නෝනා හෙවත් ශැරොන් ඩේවිස්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උන බව අපිට අන්තිමට දකින්න ලැබුනා.
ඉතිං මේ මරණයට මේ කට්ටිය කොහොම මූණ දෙයිද? අනිත් එක තමයි අදාල නියමිත පුද්ගලයෝ ගාණ නැතුව මායාකාරියන්ගේ පාරේ ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඉස්සරහට යන්නනම් ශැරොන් වෙනුවට කෙනෙක්ව හොයාගන්න වෙනවා. ඉතිං මේ මායාකාරියොන්ගේ එහෙම හොයාගන්න ඉන්නේ කවුද? ඒ වගේම අපේ ටීන් කොළුවටත් අද ලොකු අකරතැබ්බයක් වෙනවා. මායා මාවතේ මීළඟ පරීක්ෂනය වෙන් වෙන්නේ ආරක්ෂක මායාකාරිය වෙන ඇලිස්ට. ඉතිං ඇලිස්ට තමනුත් බේරගෙන අනිත් අයවත් බේරගන්න පුළුවන් වෙයිද කියලා අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් ඉතිං මීළඟ කොටසින් ඔයාලව හමුවන තෙක් හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!
Agatha All Along Sinhala Subtitlesකතාංගයේ නම – “If I Can’t Reach You, Let My Song Teach You”
කතා රචනය – Giovanna Sarquis
අධ්‍යක්ෂනය – Rachel Goldberg
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 02
IMDb අගය – 7.3
මීළඟ කතාංගය – “Darkest Hour / Wake Thy Power”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,449 downloadsDownload Agatha-All-Along-S01-E04-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Agatha All Along Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Agatha All Along
- #Agatha All Along Sinhala Subtitles
- #Disney Plus
- #Editor's Pick
- #Joe Locke
- #Kathryn Hahn
- #MaxxA
- #MCU
- #Offbeat
- #Sasheer Zamata
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #WandaVision
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
SACHINTHA
Sandeep Madushan
Thanx saho
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks for sub