Dandadan S01 Sinhala Subtitles Dan da Dan ඇනිමේ කතා මාලාවෙ හත්වෙනි දිගහැරුම එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ… එහෙනම් අපි පසුගිය කොටස ආයෙත් පාරක් මතක්කරගෙනම ඉමුකො… පසුගිය කතාංගයෙන්- හයවෙනි කතාවෙන් අපට දකින්න ලැබුණෙ ටර්බෝ පූස් ආච්චි ඔකරුන්ගෙ බෝල එයාගෙ ආධ්‍යාත්මික බලය පාවිච්චි කරලා රත්තරං වලින් ඔතලා තියල…

Dandadan S01 Sinhala Subtitles Dan da Dan ඇනිමේ කතා මාලාවෙ හත්වෙනි දිගහැරුම එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ…  එහෙනම් අපි පසුගිය කොටස ආයෙත් පාරක් මතක්කරගෙනම ඉමුකො… පසුගිය කතාංගයෙන්-  හයවෙනි කතාවෙන් අපට දකින්න ලැබුණෙ ටර්බෝ පූස් ආච්චි ඔකරුන්ගෙ බෝල එයාගෙ ආධ්‍යාත්මික බලය පාවිච්චි කරලා රත්තරං වලින් ඔතලා තියලා පස්සෙ එයාට ඒවා තිබ්බ තැන අමතක වෙනවා… ඉතිං අහම්බෙන් අයිරා කියන ගැහැණු ලමයට ඒක හම්බවෙනවා. මේකෙන් එයාට මානසික බලයක් ලැබෙනවා. ඉතිං අයාසේ කියන්නෙ යක්ෂනියක් කියල හිතපු අයිරා එයාව අල්ලගන්න උගුලක් අටවනවා. ඒත් එතනට ආව යක්ෂනිය නිසා කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හැරුනා…  එතකොට මේ යක්ෂනියට අයිරා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද. දැනගන්න කතාව බලලම ඉන්න… එහෙනම් හැමෝටම සුබ දවසක් ✌️ ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,105 downloadsDownload Dandadan-S01E07.zip12 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

2,105 downloadsDownload Subtitles12 KB

4 comments

  1. buddika

    thanks ikmanata dunnata

  2. Lasitha

    Anime sub denavata tanks

  3. Anonymous

    Thanx bro.... vinland saga ekatath sub gennako...

  4. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️❤️