Watch Trailer

Agent X [S01:E01] with Sinhala Subtitles | ඇමරිකානු ඉතිහාසයේ ලොකුම රහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න මම ඉක්මනින්ම තවත් කතාමාලාවක් අරගෙන ආව.last kingdom එකෙන් පස්සේ පොඩ්ඩක් නිකන් ඉන්න හිතුවත් නිකන් ඉන්න තියෙන අමාරුව නිසාම මම තව කතාමාලාවක් ගෙන්න හිතුවා. ඉතින් මේ කතාමාලාව ගැන අපි පොඩ්ඩක් විස්තර ටිකක් බලමු නේද? මේකේ නම AGENT X.කතාමාලාව විකාශය අරඹන්නේ නොවැම්බර් 8වනදා TNT නාලිකාවේ.දැනට…

Agent-X-TV-1

හොදයි එහෙනම් ඔන්න මම ඉක්මනින්ම තවත් කතාමාලාවක් අරගෙන ආව.last kingdom එකෙන් පස්සේ පොඩ්ඩක් නිකන් ඉන්න හිතුවත් නිකන් ඉන්න තියෙන අමාරුව නිසාම මම තව කතාමාලාවක් ගෙන්න හිතුවා. ඉතින් මේ කතාමාලාව ගැන අපි පොඩ්ඩක් විස්තර ටිකක් බලමු නේද?

මේකේ නම AGENT X.කතාමාලාව විකාශය අරඹන්නේ නොවැම්බර් 8වනදා TNT නාලිකාවේ.දැනට කොටස් 6ක් විකාශය වෙලා තියෙනවා. මේ වෙද්දී IMDB අගය ලෙස 6.1ක් අරගෙන තියෙනවා.රංගනයෙන් දායක වෙන්නේ Jeff hepner(ජෝන් කේස්),sharon stone(නැටලි මක්බි),john shea(ජනපති එකාර්ට්) සහ gerald macreany(මැල්කම්) යන උදවිය ප්‍රධාන චරිතවලට පන පොවනවා. ඉතින් කතාව මෙහෙමයි ඇමරිකාවේ ජනපතිට අමතරව උප ජනපති කෙනෙකුත් ඉන්නවා කියලා හැමෝම දන්නවනේ.ඉතින් මේ උප ජනාධිපති සාමාන්‍යයෙන් වැඩි වැඩක් නොකරන කෙනෙක්.ජනපති නැත්නම් විතරනේ එයාගේ බලය ක්‍රියාත්මක වෙන්නේ.නමුත් සමස්ත ඇමරිකානු ජාතියටම සහ දේශපාලඥයින්ටත් හොරෙන් උප ජනපති වෙත ඇමරිකාවේ නිදහස ගැන පළමු ලියවිල්ලේ පස්වැනි වගනිතියෙන් කාර්යයක් පැවරෙනවා. ඒ තමා කාටත් හොරා රටට වෙන දේවල්වලට ආරක්ෂාව සැලසීම. මේ සදහා විශේෂ රහස් නිලධාරියෙක් සම්බන්ධ කරගන්න වෙනවා.

ඉතින් කතාවේ හැටියට නැටලි උප ජනපතිනිය ලෙස පත්වෙන පළමු දවසෙම FBI අධ්‍යක්ෂකවරයාගේ දියණියව රුසියානුවන් පිරිසක් පැහැරගන්නවා.ඇයව නිදහස් කරන්නනම් FBI අධ්‍යක්ෂකවරයාට සිද්ද වෙනවා ඔවුන්ගේ බාරයේ ඉන්න ඔල්ගා නම් කාන්තාවක් නිදහස් කරන්න.ඉතින් දැන් මේක කරන්න බැරි දෙයක්.උප ජනපතිනිය කාටත් හොරා ජෝන් සහ මැල්කම් සමග ඇයව මුදාගැනීමේ මෙහෙයුමක් අරඹනවා.ඉතින් මේ මෙහෙයුම කරලා ඇයව බේරගන්න ජෝන්ට සිද්ද වෙනවා ඇමරිකානු භුමියේ ඉදිවෙන එහෙත් රාජ්‍යත්රාන්ත්‍රික ආරක්ෂාව මත තියෙන රුසියානු ගොඩනැගිල්ලකට රිංගලා පොඩි සටනක් දෙන්න.

එහෙනම් අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.ආ ඒ වගේම කට්ටිය බාගෙන ඉවරවෙලා කතාමාලාව කොහොමද කියලා පොඩි අදහසක් එහෙම දාගෙන යන්න ඕන.මම ඉක්මනින්ම දෙවැනි කොටසත් අරගෙන එන්නම්.

 

The Last Kingdom (2015) on IMDb

 

 

282 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

3C62944DDDF2B7A6328C04A48705898D77F96E64   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,858 downloadsDownload Agent.X.US_.S01E01.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                         All Episodes                         Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,858 downloadsDownload Subtitles22 KB

27 comments

  1. heshan

    supiri kathawak wage.thanx

  2. FreelaZer

    thanks bro..

  3. නලින් පෙරේරා

    ස්තුතියි මධුක සහෝ... බාගෙන තියාගෙන හිටියේ කොයිම වෙලාවක හරි සබ කවුරුහරි දෙයි කියන විශ්වාසය උඩ..

    ඔන්න එහෙනම් මාත් ගත්තා...

    ජය වේවා!

  4. Saketha Pulasthi

    මේ දවස් වල ඉතින් ටිවී සීරීස් වල මිඩ් සීසන් බ්‍රේක් එක නිසා බලන්නත් දෙයක් තියෙන්න එපැයි.ඒක නිසා මේක බලන්න පටන් ගන්නව.උපසිරසියට බොහොම ස්තූතියි :)

  5. thisal

    පට්ට එකක් වගෙ බාලම බලමු තැන්ක්ස් මචන්

  6. Bobby

    කොහෝම ස්තුති කරන්නද මන්දා සහෝදරයා.

  7. Nicol Vishan

    Supirikathawak wage.. balamuko.. kohoma unath sub ekata thnks..

  8. Dinuka

    Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    oya flash , arrow waga gobba na.
    oya aka aka Moda tv series wala subtitle danna apa. aparadayak.

    1. හර්ෂණ

      ඒ උනාට ඒ මෝඩ කතා බලන්න අපි වගේ මෝඩ සෙට් එකකුත් ඉන්නවා බන්. ඒ නිසා උබල වගේ උගතුන් ඒ ගැන කලබල වෙන්න එපා. අනික උබට ඕනේ නම් ඒවා උබ සබ් එකක් හදල දීපන්. එතකොට සමහර විට මෝඩ අපිත් බලාවි. එතකන් මේ මෝඩ ඒවා අපිට හොදා ඈ

    2. මධුකප්‍රිය පෙරේරා

      සහෝ මම මේ කතාමාලාවට උපසිරසි දෙන එක මගේ කැමැත්ත.
      එහෙමයි කියලා මම කාටවත් බල කරන්නේ නැහැනේ මේකම බලන්න කියලා..
      කැමති කට්ටිය බලාවි ඔයා අකමැතිනම් නොබලා ඉන්න..

    3. prakash

      අනිවා බන්.අපි මෝඩ නිසා ඇරෝ,ෆ්ලෑෂ් බලන්නේ. ;)

  9. Ravindu Adithya

    madai kola :-(
    sub nathi nisa okkoma tika ekapara balanna hitapu tv series eka.
    dan kohomada deiyane mehema sub deddi nobala inne.
    btw thanks.
    jaya weewa.
    -)

  10. Kulanjana Maduranga

    niayamai…thawa aluth tv series 1k wge...thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Jeewantha

    නියමයි මචන්. ගොඩක් ස්කුතියි.

  12. jeewan

    ela ela

  13. Razor ­­

    ade meka pattaida bn kiyapallako

  14. ns

    බොහොම ස්තූතියි.....

  15. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. rajitha

    Oyanam super saho.......alutha series ekak aran awillla...digatama yamu......jayawewa.....!

  17. chathu

    oyage kepaweemata godakma thanks... machan..

  18. shine

    thanks machan...balalama comment ekak damme..niyama kathawak

  19. Ravin

    Thanks for the sub

  20. darshi

    තැන්ක්ස්, අනිවා දිගටම දෙන්න. ඔබට ඡය

  21. Tharaka Lahiru

    tnx

  22. Kalindu Kalhara Premarathne

    Thanks

  23. Manohari w

    bohoma sthuthi sinhala upasirasiyata..
    theruwan saranai

  24. Manoj Lakshan

    Godak sthuthi..Jaya wewa!