ඉතින් යාළුවනේ, මේ අරන් ආවෙ හත් වෙනි කොටස. දැන් නම් එන්න එන්නම කතාව හොද වේගන එනවා වගේ පේන්නෙ. දැක්කානෙ කලින් කොටසෙදි සුපර්ගර්ල් වැඩ පෙන්නුව හැටි. කතාව හොද වේගන එනවා කියලා කියන්න පුළුවන් දේවල් ගොඩක් අදත් වෙනවා. මතකනෙ කලින් කොටස අන්තිමට කාරාගෙ අත කැපිලා ලේ ගලනවා. ඒ කියන්නෙ එයාගෙ බලයන් නැති වෙලා. අද කො…
ඉතින් යාළුවනේ, මේ අරන් ආවෙ හත් වෙනි කොටස. දැන් නම් එන්න එන්නම කතාව හොද වේගන එනවා වගේ පේන්නෙ. දැක්කානෙ කලින් කොටසෙදි සුපර්ගර්ල් වැඩ පෙන්නුව හැටි. කතාව හොද වේගන එනවා කියලා කියන්න පුළුවන් දේවල් ගොඩක් අදත් වෙනවා. මතකනෙ කලින් කොටස අන්තිමට කාරාගෙ අත කැපිලා ලේ ගලනවා. ඒ කියන්නෙ එයාගෙ බලයන් නැති වෙලා. අද කොටසෙන් බලන්න පුළුවන් එයා බලයන් නැතුව කොහොමද ඉන්නෙ කියලා. ඒ වගේම හෑන්ක් හෙන්ෂෝ කවුද කියලත් දැනගන්න පුළුවන්. අද කොටස පරක්කුවට හේතුව මේකත් එක්කම මම බාර ගත්තු ඔයාලා මඟ බලන් ඉන්න ෆිල්ම් එකකුත් ආව එකයි. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය…..
220 MB (720P.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
3D04D483E55B5D56C93540E6147B1D36255E2896285 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
7A2D988D8C17E3412F9CD9FEA10FCC96E80696E4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,791 downloadsDownload Supergirl.S01E07.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
30 comments
FreelaZer
damith
thanx
නලින් පෙරේරා
ස්තුතියි නිර්මාණි.. මඟ නෙැහැර කොහොම හරි මේක නම් බලනවා!
නැවතත් ස්තුතියි..
ජය වේවා!
N romy
hamme bagena sub denkn balan idiya appa thanxx akkio
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි උපසිරසියට.
Charith
Thank you sis!
Ayesh
enakam bala sitiye... thank u for sub.. god luck akki
Sajeevi
Thanks
sunilakalanka
thnaks sub 1 dunata jaya wewa
nisala udara
gosak stuti sub ekata
lahiru
thanx akkiyo sabata
S.K.Ruchiranga
thz sub ekata
kavinda
මේක දෙනකම් බලන් හිටියේ.
ස්තුතියි නිර්මාණි.
සුබපැතුම් ජයවේවා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියිchathuranga
thanks machan sub ekata..
machan ajith kumarge vedhalam film ekath ikmanatama diyanko bnsanath indika
thx sis
සමන් ප්‍රසාද් [ පූසා ]
අඩෝ, මම උඹට කිවුවා අර හෑන්ක් කියන්නෙ මාටියන් තමා කියලා...
උඹ කිවුවා නෑ නෑ එයා නෙවෙයි කියලා...
අඩෝ ඔන්න අක්කෙ උඹ ඔට්ටුව පරාදයි...
කෝ කෝ දැන් ඉතින් ඔට්ටු අල්ලපු ගාන දුන්නා නම් හොඳයි නේද??? :3 :3 :P
හෙ හේ...
ඔන්න එහෙනම් සබ් එක ගන්නවා අක්කෙ...
ජය වේවා...!!!නිර්මාණි
මෙන්න වැඩක්. මමයි කිව්වෙ ඒක. ග්ර්ර්ර්ර්ර්ර්
Dimuthu
Nangi thank you!
Dinuka
Narcos 2015
Criminal Minds 2015
CSI 2014
Dexter 2014
TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
oya flash , arrow waga gobba na.
Moda tv series wala subtitle danna apa. aparadayak.සමන් ප්‍රසාද් [ පූසා ]
ඔබතුමාට බලන්න බැරි නම් නිකන් ඉන්ඩකෝ.
ඔබතුමාට මේවා බලෙන් බලන්න කිවුවේ නෑනේ අපි.
දහස් ගානක් ඩවුන් කරන මේ ටීවී සීරියස් ඔබතුමා වගේ එක්කෙනෙක් නිසා නවත්තන්න බෑනේ මහත්මයා.
එහෙම කරන එක හරි නෑනේ නේද? :)
me
Thanks
kaveen
tnx sis.. sub enakan balan inne ^_^
Iraj Asela
Thanka
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට……………………ජය වේවා………!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S01 : E07] with Sinhala Subtitles | වීරයෙක් වෙන්න සුපිරි බලයක් තියෙන්නෙම ඕනෙද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Supergirl-TV-S1P3.jpg)

thaks sis..