ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට දෙවැනි කොටහත් අරගෙන ආවා.ඉතින් දැන් පලවෙනි කොටස බලලා කට්ටියක් ඇති මේක එපාවෙච්ච ඒවගේම තව කට්ටියක් ඇතිනේ මේක දෙනකම් මග බලාන ඉන්න.හරි එහෙනම් අපි අද වෙන දේ ගැන බලමු. රුසියන් ඇමරිකන් ඒකාබද්ධ මිසයිල පරීක්ෂණ කණ්ඩායමකින් අහමඩ් කියලා චෙච්නියානු කැරලිකරුවෙක් මිසයිල නවයක් උස්සනවා.ඉති…
ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට දෙවැනි කොටහත් අරගෙන ආවා.ඉතින් දැන් පලවෙනි කොටස බලලා කට්ටියක් ඇති මේක එපාවෙච්ච ඒවගේම තව කට්ටියක් ඇතිනේ මේක දෙනකම් මග බලාන ඉන්න.හරි එහෙනම් අපි අද වෙන දේ ගැන බලමු.
රුසියන් ඇමරිකන් ඒකාබද්ධ මිසයිල පරීක්ෂණ කණ්ඩායමකින් අහමඩ් කියලා චෙච්නියානු කැරලිකරුවෙක් මිසයිල නවයක් උස්සනවා.ඉතින් අද ජෝන්ගේ මෙහෙයුම වෙන්නේ මේ මිසයිල නැවත ලබාගැනීම.එකට ජෝන්ට සිද්ද වෙනවා FBI අත්අඩංගුවේ ඉන්න ඔල්ගාව පන්නගෙන යන්න.මොකද ඔල්ගා දන්නවා මිසයිල තියෙන තැන.ඉතින් ඉස්පිරිතාලෙට ගොහින් ලොකු ගේමක් දීලා ජෝන් ඔල්ගාව පන්න ගන්නවා. ඔන්න ඔය අතරේ FBI ඒකෙන් ජෝන් මිසිව බේරගනිද්දී හැංගිලා හිටපු තැන හොයාගන්නවා.කළුවරේ නිසා මුහුණ හරියටම පෙන්නේ නැහැ.
ඉතින් FBI එක හදන්නේ CIA එකේ සහය ලබාගන්න.මැල්කම්ට මේක අහුවෙලා මැල්කම් යනවා ඒක ගැන වගබලාගන්න FBI එක ඇතුලට.අපි බලමු මොකෝ වෙන්නේ කියලා.ඒවගේම ජෝන් ඔල්ගා එක්ක යනවා රුසියාවට මිසයිල ටික අරගන්න.එතන ඔල්ගාගේ හතුරා නිකලස් වොල්කර් එහෙමත් ඉන්නවා.හේ ඉතින් අහමඩ්ගේ උදවිය එක්ක පොඩි ගේමකුත් යනවා.
එහෙනම් දැන් මේ කිව්වා ඇති.ඔහොම ගියොත් කතාවම කියවෙනවා.කට්ටිය එහෙනම් ඊලග කොටස ඉක්මනට ගේන්න මට දිරිමත් වෙන්නත් එක්ක කොමෙන්ටු සංග්‍රහයක් කරගෙන ගියානම් නේද හොද ? එහෙනම් තුන්වන කොටසින් ඉක්මනින් හමුවෙමු.
287 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
4B5A242D71D844D11FB32B60C2C10CB2BF323565 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,735 downloadsDownload Agent.X.US_.S01E02.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
17 comments
Saketha Pulasthi
milan
ada mama 1st.... ela series 1 bro... digatama denna...
Bobby
ඇත්තටම මම හිටියේ සබ් දානකම්. ඔයාට ස්තුතියි.
FreelaZer
thanks bro..
gappi
thnx mcn
Shanaka
ගොඩක් ස්තූතියි සහෝ....සබ් එක ා්බන්ප ඊයෙ දවසම බලන් හිටිය...
ns
කතාව හොඳයි....දිගටම කරගෙන යන්න..
බොහොම ස්තුතියි...Ravin
Thanks for the sub
LC Nanayakkara
good job... well done bro...
rajitha
Thanks saho,,,,,,jayawewa....!
ns
බොහොම ස්තුතියි.....
ruwan
tnks mchn.. ela kiri balagena idiye
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasitha
Tnx bro Sub 1kta...Patta Season 1kak.puluwannam ekmanata eturu epi tikatat sub tika denawada bro....
Kosala Deshan
tnx...
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj Lakshan
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Agent X [S01:E02] with Sinhala Subtitles | මගේ සතුරාගේ සතුරා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Agent-X-TV-1.jpg)

උපසිරසියට බොහොම ස්තූතියි :)