Watch Trailer

Into the Badlands [S01:E04] with Sinhala Subtitles |විඩෝ පලිගැනීම අරඹයි ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 4වෙනි කොටසත් අරගෙන පුලුවන් ඉක්මනට ආවා, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි ඒකයි චුට්ටක් විතර පරක්කු වනේ මුලින්ම ඒකට සමාව ඉල්ලනවා, ඉක්මණට බලමු පසුගිය කොටසෙ මොකද වුනේ කියලා. රයිඩර්ට කරපු වැඩේට සිටුතුමා උපරිම විදියට විඩෝගෙන් පලිය ගත්තනේ, ඒ වගේම සනී එම්.කේට සටන් උගන්වන වැඩෙත් දැන් කෙරීගෙන යනවා. වෙයිලි සිටු…

Into-the-Badlands-(TV-Series-2015)-3

ඔන්න 4වෙනි කොටසත් අරගෙන පුලුවන් ඉක්මනට ආවා, මේ දවස්වල ටිකක් වැඩ වැඩියි ඒකයි චුට්ටක් විතර පරක්කු වනේ මුලින්ම ඒකට සමාව ඉල්ලනවා, ඉක්මණට බලමු පසුගිය කොටසෙ මොකද වුනේ කියලා. රයිඩර්ට කරපු වැඩේට සිටුතුමා උපරිම විදියට විඩෝගෙන් පලිය ගත්තනේ, ඒ වගේම සනී එම්.කේට සටන් උගන්වන වැඩෙත් දැන් කෙරීගෙන යනවා. වෙයිලි සිටුතුමාගෙ පුතා ගොඩ දැම්මනෙ අවසානේදි සිටුතුමා ඇවිත් වෙයිලිට අයුතු යෝජනාවක් වගේ එකකුත් කරනවා. ටිල්ඩාගෙ එක සහෝදරියක් පහුගිය කොටසෙදි ඩෝල් හවුස් එකේ උඩ තට්ටුවෙන් පැනලා සිය දිවි හානි කරගන්නවනෙ විඩෝව එහෙම නැත්තම් තමන්ගෙ අම්මව ආරක්ෂා කරන්න ඕන හින්දා. එම්.කේ සනීගෙ කාමරෙන් පොතත් උස්සගෙන වෙයිලිව මුන ගැහෙන්න එනවා එයාට ඕන වෙයිලිට කියලා ඒ පොතේ තියන දේවල් කියවගන්න. ඒ වගේම සනී ජැකොබිගෙ ප්‍රධාන ක්ලිපර්වරයා මුණගැහෙවා ජැකොබියි ක්විනින් සිටුතුමයි අතර එකඟතාවක් ඇති කරගන්න හිතාගෙන. ඕවනෙ අනිතිම කොටසෙ අපි දැක්කෙ.

මේ කොටසෙදි කට්ටියට විඩෝ කියන්නෙ කවුද කියලා බලාගන්න පුලුවන්, ඒ වගේම එම්.කේගෙ විශේෂ බලය ගැන වැඩි විස්තර බලාගන්නත් පුලුවන්. රයිඩර් ඉතින් වෙනදා වගේම මෝඩ වැඩකට අතගහන්න තමයි යන්නෙ. එයිට වඩා මොකුත් කියන්න යන්නෙ නැහැ, ඔයාලම බලන්නකො. මේ කොටසට 8.4ක IMDB අගයක් ලැබිලා තියෙනවා, ඊලඟ කොටසත් අරගෙන උදාර සහෝ ඒවි. එතකන් කමෙන්ට් එකක් දාගෙන යන්න. කාටත් ජය!!

Into the Badlands (2015– ) on IMDb

 

 

349 MB කොපිය මෙතනින් බාගන්න

AC28C8156F0422D03A909A447A8E79B2EA79C506 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,812 downloadsDownload Into-the-Badlands-S01E04-baiscopelk.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles by

අයේෂ් අකලංක

Subtitles

2,812 downloadsDownload Subtitles20 KB

23 comments

  1. wassanaya

    එනකල් ඉදියේ.... මෙන්න බෑවා.... මං පළවෙනියා...

  2. sunilakalanka

    ade thanks sub 1 dunnata patta kathawa :D

  3. Razor

    appe ekath awada onna bawa
    umma hode

  4. lakshan

    ස්තුති මචන්.

  5. lakshan

    ස්තුතියි මචන්.

  6. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න අද ඉදන් අපිත් බානවා..
    බොහොම ස්තුතියි උපසිරසියට.

  7. Bobby

    Thank you Ayesh.

  8. thisan

    thx machan

  9. Udaya (Sip-piyasa)

    Thanks machan sinhala sub aka anakan hitiye balanna

  10. නලින් පෙරේරා

    ස්තුතියි අයේෂ් සහෝ..

    ජය වේවා!

  11. udara

    sub eka ikmntma dunnta thnx mchn

  12. Dinuka

    Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    oya flash , arrow waga gobba na.
    Moda tv series wala subtitle danna apa. aparadayak.

  13. Kulanjana Maduranga

    niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. mahinda silva

    thanks bro......

  15. රොයිලි

    බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. tomaaa

    thanks sahooo

  17. jaya

    good work brother

  18. silent$

    thanx bro!!!!!!

  19. Sam Fisher

    thanx brrrrrrrroooooooo

  20. Neranjana Udaya

    උපසිරසට ස්තුතියි සහෝ...

  21. melinda

    thank you

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති