Watch Trailer

Agent X [S01:E03] with Sinhala Subtitles | බලවත් වූ පමණින් ජීවිතය රැකෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සතියක් විතර පමා වුනාට. හිතලා කරපු දෙයක් නෙවේ මගේ පරිගණක රාජයා ලෙඩවෙලා ඉස්පිරිතාලේ යැව්වා කියමුකෝ. ඉතින් මේ උපසිරසියේ බාගයකට විතර මගේ මිත්‍රයෙක් තමා උදව් කලේ. එහෙනම් වැඩි ලිපි ලියන්නත් ඕන නැහැ. අපි කෙලින්ම කතාවට බහිමු. අද වෙන්නේ මේකයි ජෝන් හොයාගන්නවා ජනපති එකාර්ට්ව බලය…

Agent-X-TV-1

හොදයි මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සතියක් විතර පමා වුනාට. හිතලා කරපු දෙයක් නෙවේ මගේ පරිගණක රාජයා ලෙඩවෙලා ඉස්පිරිතාලේ යැව්වා කියමුකෝ. ඉතින් මේ උපසිරසියේ බාගයකට විතර මගේ මිත්‍රයෙක් තමා උදව් කලේ. එහෙනම් වැඩි ලිපි ලියන්නත් ඕන නැහැ. අපි කෙලින්ම කතාවට බහිමු.

අද වෙන්නේ මේකයි ජෝන් හොයාගන්නවා ජනපති එකාර්ට්ව බලයෙන් පහ කරන්න සිදුවෙන කුමන්ත්‍රණයක්. ඒක සිද්ද වෙන්නේ ජෝන්ගේ පෙම්වතිය නිසාවෙන්. ඇයගේ ලොක්කාව මරන සැට් එක ඇයගේ පස්සේ එන කොට තමා ජෝන් මේකට මැදිහත් වෙන්නේ. ඉතින් කට්ටිය බලන්නකෝ කවුද මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වෙලා ඉන්න බලවත් උදවිය කියලා.

ඊලග කොටස මම පුළුවන් ඉක්මනට දෙන්න බලන්නම්. එතකන් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න එකයි ඇත්තේ. එහෙනම් වෙනදා වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නෝ.

 

The Last Kingdom (2015) on IMDb

 

 

219 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

B2B1C044E52C155A2F8C7D710E3F5ED4DA9FF605   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,579 downloadsDownload Agent-X-S01E03.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous episode                         All Episodes                         Next Episode >>

Subtitles

1,579 downloadsDownload Subtitles46 KB

12 comments

  1. wasantha

    Parakku unata kamak ne saho...sub 1ta thnx...mama thama 1st...jaya wewa!!!!!

  2. wassanaya

    සබට පිං මෙන්න බැවා... තෙරැවන් සරණයි

  3. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Sandun

    Inteligance එකට පස්සේ මට සෙට් වෙච්ච පට්ටම ටීවී සීරිස් එක. තැන්ක්ස් බ්‍රෝ....

  5. FreelaZer

    thanks bro..

  6. rajitha

    Thanks saho......jayawewa.....!

  7. sriyan

    thnakx bro

  8. Bobby

    හරීම පාලුවෙන් හිටියේ. බොහෝම ස්තුතියි

  9. Rasitha

    Tnx bro

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. damith

    thanks sahoo

  12. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!