Watch Trailer

Jekyll And Hyde (S01:E07) with Sinhala Subtitles | උරණ මැස්සා. [සිංහල උපසිරැසි සමඟ]

හයවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට, 1) ස්ප්‍රින් හීල් ජැක් කියලා කෙනෙක් ලන්ඩන් වල මිනිස්සුන්ගේ කෑලි ගලවනවා. 2) බෙලාගේ බල කිරීම මත ජෙකිල් ඒ ගැන හොයන්න යනවා. 3) ස්ප්‍රින් හීල් ජැක්ව අල්ල ගත්තට පස්සේ ජෙකිල්ට තේරෙනවා මිනි මාරුව වෙන කෙනෙක් කියලා. 4) මිනි මාරුව ක්ෆ්රි කියලා මැස්සෙක් ඌ ස්ප්‍රින් හීල් ජැක්ග…

Jekyll-&-Hyde-(TV-Series-2015)-2

හයවැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට,
1) ස්ප්‍රින් හීල් ජැක් කියලා කෙනෙක් ලන්ඩන් වල මිනිස්සුන්ගේ කෑලි ගලවනවා.
2) බෙලාගේ බල කිරීම මත ජෙකිල් ඒ ගැන හොයන්න යනවා.
3) ස්ප්‍රින් හීල් ජැක්ව අල්ල ගත්තට පස්සේ ජෙකිල්ට තේරෙනවා මිනි මාරුව වෙන කෙනෙක් කියලා.
4) මිනි මාරුව ක්ෆ්රි කියලා මැස්සෙක් ඌ ස්ප්‍රින් හීල් ජැක්ගේ ඇග ඇතුලට රිංගල පැනල යනවා.
අද එතැන් සිට…

අද කොටසේ ක්ෆ්රි කියන මැස්ස ගෙන් ස්ප්‍රින් හීල් ජැක්ව බෙර ගන්න හදන උත්සාහයත්, එක නිසා ජෙකිල්ට නොසිතු කරදර ගොඩක් පැටලෙනවා ඒ මොනවද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,

ජය෴

Jekyll.and.Hyde.S01E07-1Jekyll.and.Hyde.S01E07-2

(Photo credit to A.D Thivanka)

Jekyll & Hyde (2015) on IMDb

 

 

192 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

B41516D4C42FC717AEB411A0B37AEDC1CFE78927

270 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

9CA28CD3FFF75539CBE3B0E03C3540E4765EDE9A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

882 downloadsDownload Jekyll-Hyde-S01-E07.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

Subtitles by

විරාජ් කුරුප්පුආරච්චි

Subtitles

882 downloadsDownload Subtitles41 KB

11 comments

  1. Dinusha

    thnx saho

  2. Charith

    thanks for the sub!

  3. FreelaZer

    thanks bro..

  4. dinath

    thanks for sub

  5. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaa

  6. Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sisila Prasad

    මේ පාර කොටසනම් ලෙසටම තියෙනවා
    ඊළඟ කෑල්ල තවත් රසවත් වේවි වගේ :D
    සබ් එකත් එකෙන්ම සුපර්
    බොහොම ස්තුතියි සහෝ.
    ජය පතනවා...!

  8. රොයිලි

    බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. නලින්

    ස්තුතියි විරාජ් සහෝ. දෙසැම්බර් 20 වෙනකම් ඉන්නත් බැ වගේ බොලේ..

    ජය වේවා!

  10. Dinesh Madu

    Elama Macho........ Thanks For Your Sub.. Mata "Frenge" Tv Show Eke Sinhala Sub Eka Denna Puluwanda........?? Loku Udauwak Bro..............

  11. Kanchana

    Patta machan......! supirima katavak...thanks machan sub valata anit tikat dunna nm supiri....balanna innat ba vage....!!!!☺☺