හොදයි එහෙනම් ඔන්න මම පස්වැනි කොටහත් ඉක්මනට අරගෙන ආවා. හැබැයි මෙන්න මේකනම් කියන්න වෙනවා ලැබෙන කොමෙන්ටු ප්‍රමානයනම් ගොඩක්ම අඩුයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට එකටත් අඩුයි. ඉතින් ඔන්න අදනම් මට කොමෙන්ටු ටිකක් දුන්නේ නැත්නම් මම ආයේ දෙන්නේ පොඩ්ඩක් පරක්කු කරලා ඈ. එහෙනම් අද වෙන්නේ මොකද බලමු. කතාව ආරම්භයේද…
හොදයි එහෙනම් ඔන්න මම පස්වැනි කොටහත් ඉක්මනට අරගෙන ආවා. හැබැයි මෙන්න මේකනම් කියන්න වෙනවා ලැබෙන කොමෙන්ටු ප්‍රමානයනම් ගොඩක්ම අඩුයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට එකටත් අඩුයි. ඉතින් ඔන්න අදනම් මට කොමෙන්ටු ටිකක් දුන්නේ නැත්නම් මම ආයේ දෙන්නේ පොඩ්ඩක් පරක්කු කරලා ඈ. එහෙනම් අද වෙන්නේ මොකද බලමු.
කතාව ආරම්භයේදීම පුද්ගලයෙක් මියයනවා වයිරසයකින්. ඉතින් ජෝන් මේ ගැන හොයාගෙන යද්දී දැනගන්නවා ඒක වසර ගානකට පෙර රුසියාවෙන් හදපු එකක් කියලා.නමුත් හරිනම් ඒක පවතින්න විදිහක් නැහැ. ඉතින් මේ ගැන හොයාගෙන යද්දී ජෝන්ට මේක ආසාධනය වෙනවා. මාර වැඩේ කියන්නේ මේකට බෙහෙතක් එහෙම නැහැනේ. ඒවගේම පැය 12කින් විතර මැරෙනවා.
ඉතින් අද මොලී කියලා තරුණියක් තමන්ගේ පුද්ගලික පලිගැනීමක් වෙනුවෙන් මේ වයිරසය ජනපති එකාර්ට් කතාවක් පවත්වන ස්ථානයක මුදා හරින්න තමා සූදානම් වෙන්නේ. ඉතින් දැන් ජෝන්ට මේක ආසාධනය වෙලා නිසා වෙනදා වගේ සටන් කරන්න එහෙම ඇගේ එතරම් හයියක් නැහැ. නමුත් කෙසේ හෝ මේක නවත්වන්නත් එපැයි.
ඉතින් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. එහෙනම් කට්ටිය මට කොමෙන්ටු ටිකක් දාගෙන යන්නෝ. මම ඊලග කොටහත් ඉක්මනට අරගෙන එන්නම්.
294 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
794225F0D68170BB0D0ACFA55A4FD0315C37AE52 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,559 downloadsDownload Agent-X-S01E05.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
30 comments
shine
wasantha
Thnx bro...ane parakko karanna nam epoooo....patta kathawane meka....jaya wewa!!!!!
Rasitha
Tnx bro.... Good luck..........
ns
thanks....
FreelaZer
thanks bro..
wassanaya
පිං සහෝ ඇත්ත අපි ඔයාලා ගොඩක් අමාරැවෙන් සබ් දෙන එක බාගෙන යනවනං ඒක ගොඩක් ලොකු ආත්මාර්ථකාමී දෙයක් පොඩ්ඩක් නැවතිලා හිතෙන දේ ලියලා යන්ට බෑනං බැඩක් නැනේ බං. පුලුවන් හැමවෙලේම කමන්ට් එකක් දාලමයි ස්තුති කරලාමයි මංනං බාගන්නේ මේකටත් පිං තෙරැවන් සරණයි
pasii
ස්තුති මචන්
Nuwan Indika
ස්තුතියි සහො. දිගටම කරගෙන යන්. නියම කතාවක්. Good luck……….
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anu
SUB ikmanata denawata bohoma sthuti bro..
Lahiru
Thanks
rajitha
Thanks saho......jayawewa......!
Lahiru
ela ela bro. keep it up
Mahesh
ela ela
dedunu
thanks….
Chamil
ස්තුතියි
Arrow
comment higa kanna hirikitha nedda yoko
asantha
thank saho elaga eakath denakan maga balan innawa
darshi
තැන්ක්ස්, ඔබට ඡය
sahan vidusanka
niyama series eka bro good work keep it up (Y)
chanuka
ikmanata ithiri awath danna
thanksssssssssssJeewantha
අපේ රසවින්දනය වෙනුවෙන් ඔබලා කරන මෙහෙයට ගොඩාක් ස්තුතියි.
kalana Winchester
NIYAMA KATAWAK ADA THAMA BALANNA PATAN GATTE. . .
SUB WALATA GODAK THUTHI. . . . . . .Bobby
බොහෝම ස්තුතියි මධුක ඔයාට
LC Nanayakkara
thanx dude!
Dasu
බොහොම ස්තුතියි….
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruvin
super............tv series
damith
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට.
Manoj Lakshan
Godak sthuthi.. Jaya wewa!
Advertisement
![Agent X [S01:E05] with Sinhala Subtitles | සත්‍යයේ සහ බොරුවේ පලවිපාක. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Agent-X-TV-1.jpg)

niyama tv series ekak...thank you saho