Watch Trailer

Agent X [S01:E06] with Sinhala Subtitles | පරිත්‍යාගය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔන්න හයවන කොටසත් ගෙනාවා ඈ. ප්‍රමාදයට සමාවෙන්න සුපිරි ෆිලුමක් සැට් වුන නිසා තමා මේක පොඩ්ඩක් පමා කලේ. එහෙනම් වැඩිය කතා නැතුව අපි වෙන්නේ මොකද කියලා බලමු නේද? හොදයි අද ජෝන් දයබ්ලෝ යුරේනියම් වික්කේ කාටද කියලා හොයාගෙන යද්දී හියුගෝ ටිලම් කියලා නමක් එලියට එනවා.ඉතින් මේ හියුගෝ තමා යුරේනියම් පතල…

Agent-X-TV-1

හොදයි එහෙනම් ඔන්න හයවන කොටසත් ගෙනාවා ඈ. ප්‍රමාදයට සමාවෙන්න සුපිරි ෆිලුමක් සැට් වුන නිසා තමා මේක පොඩ්ඩක් පමා කලේ. එහෙනම් වැඩිය කතා නැතුව අපි වෙන්නේ මොකද කියලා බලමු නේද? හොදයි අද ජෝන් දයබ්ලෝ යුරේනියම් වික්කේ කාටද කියලා හොයාගෙන යද්දී හියුගෝ ටිලම් කියලා නමක් එලියට එනවා.ඉතින් මේ හියුගෝ තමා යුරේනියම් පතල් පාලනය කරන්නේ. නමුත් ඔහු මෙක්සිකන් ආණ්ඩුව සමග විරුද්ධ කෙනෙක්. ඉතින් සාම සාකච්ඡා පවත්වන්න නැටලි යනවා මෙක්සිකෝවට ජෝන් එක්ක. එතනට නිකලස් වොල්කර් ඇවිත් ඔවුන්ට පහර දෙනවා. නිකලස් වොල්කර් කියන්නේ ජෝන්ගේ හොද යාලුවෙක් කියලත් අද දැනගන්නවා.

එහෙනම් ඔන්න මම ගියා. පුළුවන් ඉක්මනට මීලග කොටස අරගෙන එන්නම්.එතකන් මට කොමෙන්ටුවක් එහෙම දාලා පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඔබට ජය!!

The Last Kingdom (2015) on IMDb

 

 

276 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

8425F11ECC2851D3E75EB8FC7F891BDE2094AC1A   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,432 downloadsDownload Agent-X-S01E06.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<previous episode                         All Episodes                         Next Episode >>

Subtitles

1,432 downloadsDownload Subtitles44 KB

12 comments

  1. asantha

    thanks bro maga baladena hitiye godak dawas

  2. Ravindu Adithya

    ade mama ada 5th episode eka baluwe.
    menna bn mekath daala.
    jaya weewa bro.
    -)

  3. wasantha

    ane thnx bro...parakku unata kamak na...jaya wewa!!!

  4. rajitha

    Thank you machan.......jayawewa......!

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. වස්සානය

    ජය වේවා මෙන්න බැවා ස්තුති උප සිරැසියට

  7. Sandun

    onna baawa thanx wewa

  8. FreelaZer

    thanks bro..

  9. Bobby

    බොහොම ස්තුතියි යහලුවා

  10. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Lakshitha

    thnx saho sub 1 te :D

  12. damith

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.