Watch Trailer

Into the Badlands [S01:E06] with Sinhala Subtitles | මේ ගමන පටන් ගත්තා විතරයි! [සිංහල උපසිරැසි සමඟ]

අයේෂ් සහෝ කාර්යබහුල නිසා කතා මාලාවේ අවසාන කොටස ගේන්න වුනෙත් මට, කොහොමහරි වැඩේ ටිකක් පරක්කු වුනා. අද මේ කතා මාලාවෙ පළවෙනි කතා සමය අවසාන වෙනවා, දෙවනි එකක් ගැනනම් තාම හෝඩුවාවක් නැහැ. ඒත් අද කතාව ඉවර වෙන විදියට මටනම් හිතෙන්නෙ දෙවනි කොටසකුත් ඇති කියලා, කොහොමරි දෙවනි කොටසක් ආවොත් ඒකටත් උපසිරිසි ලබා දෙන්න…

Into-the-Badlands-(TV-Series-2015)-2

අයේෂ් සහෝ කාර්යබහුල නිසා කතා මාලාවේ අවසාන කොටස ගේන්න වුනෙත් මට, කොහොමහරි වැඩේ ටිකක් පරක්කු වුනා. අද මේ කතා මාලාවෙ පළවෙනි කතා සමය අවසාන වෙනවා, දෙවනි එකක් ගැනනම් තාම හෝඩුවාවක් නැහැ. ඒත් අද කතාව ඉවර වෙන විදියට මටනම් හිතෙන්නෙ දෙවනි කොටසකුත් ඇති කියලා, කොහොමරි දෙවනි කොටසක් ආවොත් ඒකටත් උපසිරිසි ලබා දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා.

මේ කොටසට 8.8 IMDB අගයක් ලැබිලා තියෙනවා. මම ගිය කොටසෙ සිද්ද වෙච්ච දේවල් ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. ඔයාලම බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. අවසාන වශයෙන් මට කිහිප දෙනෙකුට ස්තූති කරන්න තියෙනවා, මුලින්ම මගේ සහෝදරයා වගේ යාලුවා අයේෂ්ට, එතුමා තමයි මම මේ වැඩේට සම්බන්ධ කරගත්තේ, ඊලඟට හසන්ත අයියට ස්තූති කරන්නම ඕන. ඕනම ගැටලුවකදි උදව් කරන්න ඉන්නෙ හසන්ත අයියා තමා. අවසාන වශයෙන් කමෙන්ට් එකක් දාලා අපිට දිරි දුන්න බයිස්කෝප් රසික සහෝදරයන්ටත් ස්තූති කරන්නම ඕන. තව හොඳ කතාමාලාවක් සෙට් වුනොත් අරගෙන එන්නම්, ඒ අතරතුරේ ෆිල්ම් වලට දිගටම සබ් දෙනවා, අවසාන කොටසටත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. කාටත් ජය!!

Into the Badlands (2015– ) on IMDb

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Into.the.Badlands.S01E06.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,930 downloadsDownload Into-the-Badlands-S01-E06.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                <<Previous Episode                    All Episodes                       Next Season>>

Subtitles

2,930 downloadsDownload Subtitles19 KB

27 comments

  1. ayesh

    episod 6 madith wage..thawa tibunanam hodai
    thank you..

  2. Kulanjana Maduranga

    niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    මේවගේ හොද කතාවක් කොටස් 10ක්වත් දෙන්න තිබ්බා..
    අනිවා සීසන් 2 එකක් එන්නම ඕනේ.

  4. lahiru

    Thanks...

  5. Bobby

    Thanks all of you.

  6. Razor ­­

    link wada nathooo

  7. madushan

    thank for all sub.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. සිහින අනුහස්

    බොහොම ස්තුතියි. ඊලග සීසන් එකෙන් එහෙනම් හමු වෙමු සහෝ.ජයම. ඒ වගේම ගොඩක් පින්

  10. sisira

    itiri episoid tikat dipan ikmanata......

  11. silent$

    thanx bro!!!!!!

  12. kavindu

    මේක කව්රු හරි බැලුවෙ නැත්තම් වැඩක් නෑ..
    ඊලග ටිකත් තිබුනනම් එල..

  13. ටෘ තමන්නා

    පට්ට...ටැංක්ස් වෙවා

  14. Ysa

    thanks macho

  15. Sam Fisher

    thanx macho full season 1tama sub dunnata

  16. mihiran

    Season 2 awilla bro.Sub eka denawada

  17. rkkasun

    thanx

  18. sasi kumara

    Okkoma gaththa
    Tnx all bro
    Good luck

  19. Stranger

    thanks

  20. Gihanrox

    nice work

  21. chamith555

    ft

  22. Neranjana Udaya

    උපසිරසට ස්තුතියි සහෝ...

  23. melinda

    thank you

  24. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  25. Chamarakas

    Ela

  26. Sumith Kumara

    1 season එක සඳහා සබ් ලබා දුන් සියලු දෙනාට ස්තුතියි ❤️✌️♨️

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.