Watch Trailer

Agent X [S01:E07] with Sinhala Subtitles | දිගු ගමනක ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මට ඉක්මනින්ම හත්වැනි කොටසත් ගේන්න පුළුවන් වුනා.දැන් ඉතින් තව කොටස් තුනක් පමණයි ඉතුරු. ඒකෙන් අන්තිම දෙක තවම ආවේ නැහැනේ. ඊටකලින් මම අටවැනි එක දෙන්න උත්සහ කරන්නම්.හොදයි එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. කට්ටියට මතක ඇතිනේ ජොන්ව නිකලස් වොල්කර් පැහැරගෙන ගියා. නිකලස් වොල්කර් කියන්නේ ජෝන්ට ක…

Agent-X-TV-1

ඔන්න එහෙනම් මට ඉක්මනින්ම හත්වැනි කොටසත් ගේන්න පුළුවන් වුනා.දැන් ඉතින් තව කොටස් තුනක් පමණයි ඉතුරු. ඒකෙන් අන්තිම දෙක තවම ආවේ නැහැනේ. ඊටකලින් මම අටවැනි එක දෙන්න උත්සහ කරන්නම්.හොදයි එහෙමනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ. කට්ටියට මතක ඇතිනේ ජොන්ව නිකලස් වොල්කර් පැහැරගෙන ගියා. නිකලස් වොල්කර් කියන්නේ ජෝන්ට කලින් හිටපු නියෝජිත x ඒවගේම මේ දෙන්නා හොද යාළුවොනේ.කොහොමෙන් හරි නිකලස් නැත්නම් රේව මරන්න හදලා තියෙන්නේ මැල්කම් ජනපති එකාට්ගේ උපදෙස් මත. ඒකෙන් පැහැදිලි වෙනවා වොල්කර් ඇයි ජනපතිව මරන්න හදන්නේ කියලා.

ඉතින් අද ජෝන්වත් අල්ලාගෙන ඉන්න නිසා කොහොමෙන්හරි මැල්කම්වත් අල්ලාගෙන ජනාධිපතිව මරන්න තමා වොල්කර් හදන්නේ. ඉතින් අපි බලමුකෝ ජෝන්ට බේරිලා ඇවිත් ඔහුව බේරගන්න ලැබෙයිද කියලා.එහෙමනම් ඊලග කොටසත් ඉක්මනින් දෙන බලාපොරොත්තුව උඩ මම සමුගන්නවා. ඔබට ජය.

The Last Kingdom (2015) on IMDb

 

 

259 MB කොපිය මෙතනින් බාගන්න

8EC27A2B903BEB0565914A707C76A4F0C805A5D2   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,445 downloadsDownload Agent.X.US_.S01E07-baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<previous episode                         All Episodes                         Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,445 downloadsDownload Subtitles22 KB

19 comments

  1. Bobby

    Thank you very much Maduka

  2. Rasitha

    Tnx bro sub 1kata.ඒත් sub ටිකක් late නිසා මං english sub 1ක් දාගෙන බැලුව.ඒ තරමට series 1ක මරු.sry bro එහෙම කීවට.මොකද මාත් දන්නව sub 1ක් හදන්න කට්ටක් කන්න ඕනෙ.මොකද මාත් සිංහල sub නැති series 1ක් හම්බුනොත් ගෙදරින් ඒකට සිංහල sub හදාගෙන බලනව.ඒ හින්ද ආයෙත් පාරක් tnx bro පුලුවන් ඉක්මනට sub 1ක දෙනවට bro.

    1. Arrow

      ithin kari ballo uba sinhala sub hadanawa nam ewa baiscope ekata daapanko

  3. FreelaZer

    thanks bro..

  4. wasantha

    thnx bro...jaya wewa!!!

  5. eranga1623

    එල. උප සිරැසියට බෝම ස්තූතියි

  6. Sandun

    yakow maara ikmanne. mama haduwe ada english sub ekka hari balanawa kyala download karaganna

  7. වස්සානය

    අඩෝ එක දිගටම දෙනවා ළග ළගම ආ... නිවාඩු පාඩුවේ සබ් දෙන්න අපි වගේම සබ් දෙන ඔයාලටත් නිදහස් ජීවිතයක් තියෙන්නත් එපැයි. අපේ රස වින්දනය වෙනුවෙන් කරන මේ දේට තැන්ක්ස් මචං. මෙන්න බෑවා.

  8. rajitha

    Thanks machan .......jayawewa......!

  9. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. duminda

    sub dana eka supirima wedak. biscorp ekata kiyanna thiyenne mechchara deyak karana ake links danne nethiwa direct download karanna danna kiyala. eka denuma nethi godak ayata watinawa
    baiscorp.lk ta jaya.................

  11. sriyan

    tx bro

  12. asantha

    thanks bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Lakshitha

    thnx saho sub 1 te :D

  16. ශෂික

    බොහොම ස්තුතියි උපසිරසි වලට

  17. damith

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට

  18. Manohari

    Godak sthuthi.. jaya wewa!