Watch Trailer

Agent X [S01:E08] with Sinhala Subtitles | සුරදුතයෝ සහ යක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි හොදයි ඔන්න එහෙනම් අටවැනි කොටසත් අරගෙන ආවා..කට්ටිය කලින් එක බලල නොඉවසිල්ලෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේක ඊයෙම දෙන්න තිබ්බා මට සබ මුල ඉදලා ආපහු කරන්න වුනේ නැත්නම් ලයිට් ගියපු නිසා.එහෙමනම් අපි බලමු අද මක්කයි වෙන්න කියල.. මතක ඇතිනේ ජනාධිපති එකාර්ට්ට වෙඩි තිබ්බා කියලා.ඉතින් ඔහු වාසනාවට මැරිලා නැහැ.ඒ…

Agent-X-TV-1

හොදයි හොදයි ඔන්න එහෙනම් අටවැනි කොටසත් අරගෙන ආවා..කට්ටිය කලින් එක බලල නොඉවසිල්ලෙන් වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේක ඊයෙම දෙන්න තිබ්බා මට සබ මුල ඉදලා ආපහු කරන්න වුනේ නැත්නම් ලයිට් ගියපු නිසා.එහෙමනම් අපි බලමු අද මක්කයි වෙන්න කියල.. මතක ඇතිනේ ජනාධිපති එකාර්ට්ට වෙඩි තිබ්බා කියලා.ඉතින් ඔහු වාසනාවට මැරිලා නැහැ.ඒ නිසා උප ජනපතිනිය වැඩබලන ජනාධිපති වෙලා.උප ජනපති තනතුරට කතානායක මයිල්ස් පත්වෙලා තමා ඉන්නේ.කට්ටියට මතකනේ මයිල්ස් හාදයා තමා වොල්කර්ට උදව් කරන්නේ කියලා.ඉතින් අද වොල්කර්ගෙන් කරන ප්‍රශ්න කිරීමකට අනුව ජෝන් යනවා යම් උපකරණයක් ලබාගන්න ඩාන්ටේ කියලා පුද්ගලයකුගේ පෞද්ගලික දුපතට.

එතනදී ජෝන්ට පමෙලාව වගේම ඔල්ගාවත් හම්බවෙනවා.ඔල්ගා ඇවිත් ඉන්නෙත් ජෝන් ගියපු වැඩේටම තමයි.ඉතින් බලමු නේද ජෝන්ට මේක හොරකම් කරගෙන එන්න ලැබෙයිද කියලා.අහ්හ් ඒවගේම අද ව්‍යවස්ථාවේ මුල් ලියවිල්ල සොරකම් කරනවා. හ්ම්ම් ඔක්කොම කියලත් හරි නැහැනේ.ඔන්න එහෙනම් අපි නැවැත්තුවා. කට්ටිය එහෙනම් බාගන බලන්නකෝ කතාව.අදත් ඉතින් වෙනදා වගේම ක්‍රියාදාම තමා.බාගෙන යනගමන් මටත් සලකාගෙන යන්න ඕනේ.කතාවේ අවසාන කොටස් දෙකම එකම දවසේ ඇවිත්නේ.එහෙනම් අපි ආයේ හමුවෙන්නේ අවසාන කොටස්වලින් ඈ..

The Last Kingdom (2015) on IMDb

 

 

259 MB කොපිය මෙතනින් බාගන්න

336E2BF21A4560E655FEE59891ED42FB215F045D   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,407 downloadsDownload Agent.X.US_.S01E08.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<previous episode                         All Episodes                         Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,407 downloadsDownload Subtitles48 KB

12 comments

  1. FreelaZer

    thanks bro..

  2. Sandun Isuru Niraj

    elaz bro

  3. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. rajitha

    Thank you machan ........jayawewa......!

  5. chamila

    thankx bro..

  6. Bobby

    බොහෝම ස්තුතියි මධුක යහලුවා. සුභ දිනයක් වේවා සැමටම

  7. Dasu

    උපසිරෑසියට බොහොම ස්තුතියි සහෝ.............

  8. asantha

    thanks bro ikmanata dunata

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Lakshitha

    thnx saho sub 1te :D

  12. Manohari

    Godak sthuthi.. jaya wewa!