කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 18 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටස ගැන කතා කලොත්, පසුගිය කොටසේදී යො වුල් ව කට්ටියක් පැහැරගෙන යනවානේ. ඉතින් කන්ග් චි…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 18 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටස ගැන කතා කලොත්, පසුගිය කොටසේදී යො වුල් ව කට්ටියක් පැහැරගෙන යනවානේ. ඉතින් කන්ග් චි හිතන්නෙ යො වුල්ව පැහැරගෙන ගියේ ඔහුගේ පියා වොල් රෙයොන් කියලනේ. ඒත් ඉතින් ඇත්තටම යො වුල්ව පැහැරගෙන යන්නෙ කන්ග් චිගේ පියා වොල් රෙයොන් නෙමෙයිනේ. ඒ ජො ග්වන් වොන්ගේ කට්ටියනේ.ඉතින් ජො ග්වන්ගේ කට්ටිය සැලසුම්කලේ යො වුල්ව කැලේදී මරලා දාන්නනේ.ඒ වෙලාවේ කන්ග් චිගේ පියා වොල් රෙයොන් ඇවිත් යො වුල්ව බේරගන්නවානේ.ඒ වගේම කන්ග් චිත් යො වුල්ව සොයාගෙන එනවනේ.ඉතින් ඒ වෙලාවේ කන්ග් චිගේ පියා නැවතත් පවසනවනේ, ඇයව බේරගන්න ඔනිනම් මිනිසෙක් වෙන්න තියෙන අදහස අයින් කරගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ කන්ග් චිගේ පියා වොල් රෙයොන් හා කන්ග් චි අතර සටනකුත් යනවනේ……. ඉතින් ඒ සටනෙන් කන්ග් චි පැරදෙනවානේ. ඉතින් කන්ග් කන්ග් චි වොල් රෙයොන්ට පවසනවනේ, යො වුල් මගේ කාන්තාවයි ඇයට කරදරයක් කරන්න එපා කියලා.ඉතින් ඒ වචනයෙන් වොල් රෙයොන්ගේ හදවත උනු වුනානේ. මොකද වොල් රෙයොන්ගෙන් සෙ හ්වා අරන් යද්දි ඔහුත් පවසන්නෙ ඒ වචන ටිකමනේ.ඉතින් ඉන්පසු වොල් රෙයොන් එතනින් අතුරුදහන් වෙලා යනවනේ.ඒ කන්ග් චිගේ සහ වොල් රෙයොන්ගේ සටනෙදී වොල් රෙයොන්ටත් හානියක් සිදුවෙනවානේ.ඉතින් ඔහුගේ දැන් ඉස්සර වගේ සුව වීමේ බලය නැහැනේ. ඉතින් ඔහුට දැන් ඉන්න තැනක්වත් නැති නිසා ඔහු කෙලින්ම යන්නෙ. ඔහුගේ පරන මිතුරා සො ජුන්ග් සොයාගෙනනේ.එමෙන්ම වොල් රෙයොන් ජො ග්වන්ගේ කට්ටියට පහර දුන්න නිසා නියොජ්‍ය සේ විතරයිනේ බේරෙන්නෙ.……..
එමෙන්ම නැවත කන්ග් චි යො වුල්ව පාසලට එක්කගෙන එනවනේ. එමෙන්ම ඩම් පයොන්ග් ජුන්ට හා ගොන්ට පෙනෙන්න කන්ග් චි හා යොල් බොරු රගපෑමකුත් කරනවානේ. එමෙන්ම දැන් තෙ සො ටත් යො වුල් ගැන කැමැත්තක් ඇතිවෙලානේ තියෙන්නෙ.ඉතින් ඒ වගේම හෝටලයේ කුමක්ද කට්ටිය සැලසුම් කරන්නෙ කියලා දැනගන්න ගොන් සහ තව කිහිප දෙනෙකු හෝටලය සොදිස්සි කරන්න යනවනේ, ඉතින් එයට හොරන් කන්ග් චි සහ යො වුල් දෙදෙනත් යනවනේ. ඒ වගේම ජපන් වෙලුදුන්ගේ කිහිපදෙනෙකුට කන්ග් චිට පහර දෙන්නත් සිදුවෙනවානේ… ඉතින් ඒ වගේම කන්ග් චි ඔවුන්ගේ සිතියමක් අරන් පැනලා දුවනවානේ. ඉතින් ඔහු දුවලා ඇවිත් හැංගෙන්නෙ ඇයගේ මව සිටින කාමයේනේ…ඉතින් එතනින් පසුගිය කොටස නිමා වුනානේ…. ඉතින් අද කොටස ගැන පොඩ්ඩක් කීවොත්, අද කොටසේදී කන්ග් චි සොරකන් කරගෙන ආපු සිතියමේ කොටසක් ඇයගේ මව සිටින කාමරයේ දාලා එනවා. ඒ වගේම ඇයට කන්ග් චි ඔහුගේ නමත් පවසනවා…. ඉතින් අද කොටසේ ඉතුරු ටික ඔයාලා බලලම දැනගන්න… එහෙනම් ඊලග කොටසින් හමුවෙමු….! … ජය…..!!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
450 downloadsDownload Gu.Family.Book_.E18.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
7 comments
Kulanjana Maduranga
හස්තික මිලාන්
tanks machoo ela ela..
sithum
tanks for sub... ithuru tikath ikmanatama demu..!!
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nupun
hmm, ithuru kotas 6th ikmanatama demu.. tharindu broo, jaya..........!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
shashi
hodai katawa eth mata 19n eha sinhala subtitle gannabane.......help 1k denna ko
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E18 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……