Watch Trailer

Agent X [S01:E10] with Sinhala Subtitles | වීරයන් කිසිදා සමුගන්නේ නැත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගන ආවා 10වැනි නැතහොත් කතාමාලාවේ අවසාන කොටස. කට්ටිය මේක දෙනකම් බලාගෙන වෙන්න නේද උන්නේ? එහෙනම් වැඩි බයිලා නැතුව වෙන්නේ මොකද කියලා බලමු. ජෝන් සහ ඔල්ගා වොල්කර්ගේ මිනිස්සු විදිහට පැරිසියට යනවා. මේ අතරේ ජනපති එකාර්ට් සහ උප ජනපතිනි නැටලි දෙන්නත් සමුළුවකට පැරිසියට යනවා. වොල්කර්ගේ ඉලක්කය වෙන්න…

Agent-X-TV-1

ඔන්න එහෙනම් අරගන ආවා 10වැනි නැතහොත් කතාමාලාවේ අවසාන කොටස. කට්ටිය මේක දෙනකම් බලාගෙන වෙන්න නේද උන්නේ? එහෙනම් වැඩි බයිලා නැතුව වෙන්නේ මොකද කියලා බලමු.

ජෝන් සහ ඔල්ගා වොල්කර්ගේ මිනිස්සු විදිහට පැරිසියට යනවා. මේ අතරේ ජනපති එකාර්ට් සහ උප ජනපතිනි නැටලි දෙන්නත් සමුළුවකට පැරිසියට යනවා. වොල්කර්ගේ ඉලක්කය වෙන්නෙත් මේ සමුලුවම තමා. ඒත් ඉතින් බලවත් රාජ්‍ය නායකයින් ඉන්න තැනක් එහෙම ලේසියෙන් අල්ලන්න බැහැනේ. ඒකට ඔහුට අවශ්‍ය වෙනවා ඇතුලේ උදව්. ඉතින් ප්‍රංශ රහස් සේවයේ ප්‍රධානියා සේවය කරන්නේ වොල්කර්ට. ඒ නිසා ඒ වැඩේ ගොඩ. කට්ටියව අල්ලගත්තා කියමුකෝ. ඉතින් වොලකර් කරන්නෙත් අනිත් හැමෝම කරන දේ තමා මරන්න කලින් කැමරාවක් ඉස්සරහා ඒ ඒ රාජ්‍ය නායකයෝ කළ වැරදි ගැන කතා කරනවා. ඉතින් මේ කාලය ඇතුලත ජෝන්ට කට්ටියව බේරගන්න වෙනවා. හැබැයි ජෝන් ඉන්නේ වෙඩි වැඩිලා. ඒ නිසා ජෝන් මැල්කම්ට කතා කරනවා. මැල්කම් අද ජෝන්ට උදව් කරන්නේ ලොකු පරිත්‍යාගයක් කරමින්. එහෙනම් බලමු මොකෝ වෙන්නේ කියලා… ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ කතාමාලාව මෙතනින් අවසන්. 6,7 කොටස් යද්දීම TNT නාලිකාව මේ කතාව අවලංගු කළා. එහෙනම් මම ආයේ ජනවාරි 1 වැනිදාට කලින් ඔබ හමුවට නොඑන නිසා දැන්මම කියන්නම්කො හැමෝටම මේක.

        සුබ නව වසරක් වේවා..බයිස්කෝප් වලින් පිරි ඉතිරි යන වසරක් වේවා.

බයිස්කෝප් අඩවියට සහ ඔබ සැමට ජයෙන් ජය. 

The Last Kingdom (2015) on IMDb

 

 

239 MB කොපිය මෙතනින් බාගන්න

C54222C4B1AF3C68DA60E4CB9CACD1F3247BC6F5

348 MB කොපිය මෙතනින් බාගන්න

48C72DAE6611294442F15AE02C3C66380EF098E8   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,664 downloadsDownload Agent-X-US-S01E10-baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                               END.>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,664 downloadsDownload Subtitles41 KB

14 comments

  1. FreelaZer

    thanks bro..

  2. wasantha

    tnhx saho...

  3. Bobby

    ෂුභ අලුත් අවුරැද්දක් වේවා. මේක එනකම් බලන් හිටියේ. බොහොම ස්තුතියි. නැවත 2016 දී හමුවෙමු.

  4. asitha

    THANKS FOR THE SUBTITLES

  5. Isuru

    Thanks for sub puluwanam childhoods end series eka denna

  6. Ravin

    Thanks for the sub

  7. Sandun Isuru Niraj

    අවලංගු කරන්න ඇත්තේ ජාතික ආරක්ෂාව ගැන හිතල වෙන්න ඇති හිටන්... ලංකාව වගේ යෑ ඇමරිකාව...
    සබ් එකට තවුසන්ඩ්ස් තැන්ක්ස්...

  8. rajitha

    Oyatath suba nawa wasarak wewa.! puluwannam aluth awrudde 'Blood and Oil' series eka denda. Agent X kathawa dunnata thank you......jayawewa.......!

  9. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath suba aluth awruddak wewa......

  10. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. maduranga

    aparade supiri tv show eka

  12. eranga1623

    අහ්.. මේකත් ඉවරද?? මේ වගේ සුපිරි ඇක්සන් ටීවී සීරියස් එකක් අවොත් නවත්තනවනෙ. මොන මගුලක්ද? The Player එකත් නැවැත්තුවා.

    කෝම හරි උප සිරැසියට බෝම ස්තූතියි. සුබ නව වසරක් වේවා..

  13. ධනුවා

    ඔයා මේකේ සබ පට්ට ඉක්මනට දුන්නා අනිත් හැමෝටම වඩා... ගොඩාක් තැන්ක්ස් බ්‍රෝ... &amp; The X-Files TV Series
    මේකනම් අනිවා ඕන බ්‍රෝ... IMBd Ratings: 9.6
    http://www.imdb.com/title/tt4370492/?ref_=ext_shr_fb_vi_hm_…

  14. Manohari

    Godak sthuthi,,Jaya wewa!