කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 20 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී ඔයාලා දැක්කනේ කොහොමද යොන් සේ හ්වා බේරුනේ කියලා.ඒ වගේම පසුගිය කොටසේදී කන්ග් චි…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 20 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො.. ඉතින් පසුගිය කොටසේදී ඔයාලා දැක්කනේ කොහොමද යොන් සේ හ්වා බේරුනේ කියලා.ඒ වගේම පසුගිය කොටසේදී කන්ග් චිව ග්වන් වොන්ග් අල්ල ගෙන ගැට ගහලා. ප්‍රධාන මර්චන්ට්ට පෙන්නනවනේ. ග්වන් වොන්ග් ඇය ඇත්තටම යොන් සෙ හ්වාද කියලා දැනගන්න.ඉතින් ඇය එතනදි පවසනවනේ. ඔහු මගේ කවුරුවත් නෙමෙයි ඔහුට මොනව වුනත් කමක් නැහැ මට ඔනි මගේ නැති වුන සිතියම විතරයි කියලා.ඒ වගේම කන්ග් චිට වොල් සැන් දුන්න සැර මත්පැන් වල ප්‍රති විෂ දවසක් ඇතුලත දුන්නෙ නැතිනම් ඔහුව මිය යන්නත් ඉඩ තියෙනවා කියලා ප්‍රධාන ස්තානාදිපතිනිය චුන් තෙ සොට පවසනවනේ. ඉතින් ඇය පවසනවානේ කොහොමහරි කන්ග් චිට ප්‍රති විශ දෙන්න කියලත් ඉතින් තෙ සො හෝටලයේ සිටින කන්ග් චිව හදාගත් පියා චොයි මා රෙයුම් සහ ඉඔක් මෑන් දෙදෙනාව සම්බන්ධ කරගෙන සැලසුමක් හදනවානේ. ඒ බත් ගුලි වලට දාලා ප්‍රත් විශ කන්ග් චිට කවන්නනේ. එහෙත් එය හරියන්නෙ නැහැනේ. බත් ගුලිය කන්ග් චි කන්න යනකොටම එයට් ආරක්ෂකයෝ පයින් ගහලා.ඈතට බත් ගුලිය යවලා කන්ග් චිට පවසනවනේ එය වුවමනානම් ඔබේ කටින්ම එය අරගෙන කන්න කියලා. ඉතින් ඔහුට එය කරගන්න වෙන්නෙ නැහැනේ… ඉතින් ඒ අතරේ යො වුල් මා බොංගේ කට්ටියවත් අරගෙන සැලසුමක් හදලා කන්ග් චිව බේරගන්න හදනවානේ.ඒ මා බොං ග්වන් වොන්ග් ගේ කට්ටිය මුලා කරන අතරේ කන්ග් චිව බේරගන්න එකනේ. එහෙත් එයත් කරගන්න හැකි වෙන්නෙ නැහැනේ. මොකද මා බොංට ග්වන් වොන්ගේ මිනිස්සු ටික හොදටම සලකනවනේ. එයින් යො වුල්වත් අල්ල ගන්නවානේ. ඒ වුනත් කොහොමහරි කන්ග් චි ප්‍රති විශ කනවානේ.ඉතින් ග්වන් වොන්ග් සැලසුම් කරන්නෙ කන්ග් චිව ගමට ගෙනිහිල්ලා ඔහුගේ සෑබෑ ස්වරූපය පෙන්වලා ඔහුව එල්ලන්නනේ.ඉතින් කන්ග් චි ප්‍රති විශ කාපු නිසා ඒක කරන්න වෙන්නෙ නැහැනේ.කන්ග් චි ග්වන් වොන්ග්ව ඉවරයක් කරන්න හදනකොටම ජපන් ආරක්ෂකයෙක් ඔහුව නවත්තනවානේ.ඒ නිසා එය කරගන්න බැරිවෙනවානේ.ඉතින් ඒ වගේම කන්ග් චිගේ අම්මා තමයි ප්‍රධාන මර්චන්ට් කියලත් කන්ග් චි දැනගන්නවානේ. ඒ වගේම කන්ග් චි යො වුල්වයි මා බොංවයි දෙදෙනාවත් බේරගන්නවානේ.ඒ වගේම අවසානයේදී ඩම් පයුන්ග් ජුන් මාස්ටර් කන්ග් චිත් සමග සටන් කරන්නත් යනවනේ. ඉතින් එතනින් පසුගිය කොටස අවසන් වුනානේ….
අද කොටස ගැන පොඩ්ඩක් මතක් කරොත් අද කොටසේදී ඇත්තටම ඩම් පයුන්ග් ජුන් මාස්ටර් කන්ග් චිත් එක්ක සටනක් නෙමෙයි ඒ කරන්නෙ.ඒ කන්ග් චිගේ පියා වොල් රෙයොන්ව මරන්න කන්ග් චිට පුහුනු කරන එකයි කරන්නෙ. තවත් හොද හොද සෙල්ලම් ටිකක් අද කොටසින් බලාගන්න පුලුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු….! ජය…!!!!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
378 downloadsDownload Gu.Family.Book_.E20.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
5 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි තරුඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilan
tanks broo.. ithuru tikath ikmanatama demu...!!!
අකලංක ධනංජය
ස්තුතියි මචෝ...!! ඉතුරු කොටස් 4ත් එක්මනටම දෙන්න...!!
සිතුම්
ස්තුතියි උපසිරැසියට තරිඳු සහෝ....!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gu Family Book : E20 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……