හොදයි එහෙනම් ඔන්න 9වන කොටසත් මට පුළුවන් ඉක්මනට අරගෙන ආවා.තව දෙන්න තියෙන්නේ එක කොටසත් විතරයි ඒකත් අද හෙටම ලබාදෙන්නම්. එහෙනම් අපි බලමු අද වෙන්නේ මොකද කියලා. ජෝන් කිව්වා වගේම වැඩසටහනින් ඉල්ලා අස්වෙනවා. නමුත් මේ වෙලේම රේ පමෙලාව පැහැර ගන්නවා. පමෙලා බේරාගැනීම සදහා ජෝන්ට කරන්න වෙන්නේ විදුලි බලාගාරයක් විනා…
හොදයි එහෙනම් ඔන්න 9වන කොටසත් මට පුළුවන් ඉක්මනට අරගෙන ආවා.තව දෙන්න තියෙන්නේ එක කොටසත් විතරයි ඒකත් අද හෙටම ලබාදෙන්නම්. එහෙනම් අපි බලමු අද වෙන්නේ මොකද කියලා. ජෝන් කිව්වා වගේම වැඩසටහනින් ඉල්ලා අස්වෙනවා. නමුත් මේ වෙලේම රේ පමෙලාව පැහැර ගන්නවා. පමෙලා බේරාගැනීම සදහා ජෝන්ට කරන්න වෙන්නේ විදුලි බලාගාරයක් විනාශ කිරීම. නමුත් ඉතින් මැල්කම් පමෙලාව බේරගන්න නිසා ජෝන් මේක කරන්නේ නැහැ.ඒවගේම ඩාන්ටේ තෑගී මුදලක් නියම කරලා ජෝන් වෙනුවෙන්. ඒ නිසා ජෝන්ව හොයාගෙන සර්ගෙයි, ඔල්ගා, ඔල්ගාගේ යාලුවා නිකෝ වගේම ඩාන්ටේගේ ආරක්ෂකයෝ දෙන්නත් එනවා.
ඉතින් බලමුකෝ ජෝන්ට සිතු පරිදි වැඩසටහනෙන් අස්වෙලා පමෙලා එක්ක එකතුවෙන්න ලැබෙයිද කියලා. එහෙනම් මම ඉක්මනටම ඊලග කොටසත් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුව මත සමුගන්නවා.
B5B83408A1BACD0AEF4A9CD3CD8D4FF6D717F53E 3D30172092D54C437F49E6C342A6143667787757 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,578 downloadsDownload Agent-X-US-S01E09-baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
තිසර නියෝ
rajitha
Thanks saho.......jayawewa.....!
Bobby
උඹ නම් පොරක් තමයි. බොහොම ස්තූතියි
Dasu
උපසිරැසියට තුති…
ඔබට ජය වේවා..........
darshi
niyamai.thanks
asantha
super bro
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalindu Kalhara Premarathne
Thanks..!!!
Manohari
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Agent X [S01:E09] with Sinhala Subtitles | දේශයද?ආදරයද ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Agent-X-TV-1.jpg)

උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra