Ahsoka Season 01 Sinhala Subtitles අද මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ සත්වැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට මහා අද්මිරාල් ත්‍රෝන් අසෝකාගේ පැමිණීම ගැන සැක මත පෙරිඩියා වෙත පැමිණෙන ඕනෑම තාරකා තල්මසෙක් විනාශ කරන්නට නියෝග කරනවා ඔබට මතක ඇති. ඒ වගේම සබීන්ට මුඩුබිමෙහි ජීවත්වෙන ඇයගේ පරණ මිත්‍රයා වන…
Ahsoka Season 01 Sinhala Subtitles
අද මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ සත්වැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට මහා අද්මිරාල් ත්‍රෝන් අසෝකාගේ පැමිණීම ගැන සැක මත පෙරිඩියා වෙත පැමිණෙන ඕනෑම තාරකා තල්මසෙක් විනාශ කරන්නට නියෝග කරනවා ඔබට මතක ඇති. ඒ වගේම සබීන්ට මුඩුබිමෙහි ජීවත්වෙන ඇයගේ පරණ මිත්‍රයා වන එස්රා බ්‍රිජර්ව හමුවෙනවා. අද කතාව එතැන් සිට….
අද පළ වන කතාංගය ගැන:
සත්වැනි කොටස – “Part Seven: Dreams and Madness”- සත්වැනි කොටස: සිහින සහ උන්මාදය
අධ්‍යක්ෂණය – Geeta Vasant Patel
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – සැප්තැම්බර් 26, 2023
IMDb Ratings – 7.8/10

හොඳයි මිත්‍රවරුනි, අද කොටසේ කතාවට යොමු වෙමු. පහුගිය කොටසේදී නැව ජනරජයේ බලඇණිය එක්ක හේරා ආයෙත් කොරුසන්ට් වෙත ගියා මතක ඇති. එතැනදී නඩු ඇසීමකදි සෙනෙට් සභික සියොනෝ යෝජනා කරන්නේ ජනරජයේ සෘජු විධානයට එරෙහිව යාම නිසා හේරාව යුධ අධිකරණය හමුවට කැඳවිය යුතු බව. නමුත් හේරාගේ සහ අසෝකාගේ මිත්‍ර පාර්ශවයේ සෙනෙට් සභික වරියක් වන ලියා ඔර්ගානා C-3PO නම් වන ඇයගේ ප්‍රොටෝකොල් ඩ්රොයිඩ්වරයාව එවනවා හේරාගේ ක්‍රියාමාර්ග වැරදි සන්නිවේදනයක් නිසා සිදු කෙරුණු බවට ව්‍යාජ සාක්ෂියක් සමඟින්. මෙයින් පස්සේ අධිකරණය හේරාව නිදහස් කරනවා. ඉන්පස්සේ හේරා සහ මෝත්මා සාකච්ඡා කරන්නේ ත්‍රෝන්ගේ යළි පැමිණීමේ තර්ජනය කොතෙක් දුරට සත්‍යයක්ද යන වග. මේ අතරේ සබීන්ට නැවතත් එස්රා බ්‍රිජර් හමුවෙන නිසා ඔවුන් එකිනෙකා සමඟ තොරතුරු කතා කරනවා. පර්ග්‍රිල් තල්මසුන් එක්ක පෙරිඩියා වෙත පැමිණන අතරේ, ත්‍රෝන්ගේ හමුදාව විසින් රෝපණය කළ බෝම්බ ක්ෂේත්‍රයකට මුහුණ දෙන්නට අසෝකාගේ යානයට සිදුවෙනවා. බෝම්බ වලින් ගැලවෙන්න තල්මසුන් වෙනත් තැනකට ගමන් කරන්නට කළින් අසෝකාගේ යානය තල්මසාගේ මුඛයෙන් එළියට එනවා. ඔවුන්ට බෝම්බ ක්ෂේත්‍රයෙන් ගැලවෙන්නට හැකි වෙයිද? සුන්බුන් ක්ෂේත්‍රය තුල ඇද වැටෙන යානය නිරුපද්‍රිතව ගොඩබාන්න හැකි වෙයිද? අසොකාට සබීන් ඉන්න තැන හොයාගන්න හැකි වෙයිද? මේ අතර ත්‍රෝන් විසින් එවන බේලන්, ෂින් සහ ත්‍රෝන්ගේ භට කණ්ඩායම් වල ප්‍රහාරයන්ට මුහුණ දෙන්නට එස්රා, සබීන් සහ නෝටිගේ කණ්ඩායමට හැකිවෙයිද? මේ සේරම අද කොටසින් මේ දේවල් බලමු.
සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E07.720p.DSNP.WEBRip.x264-GalaxyTV [233 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
‘May the force be with you!’
‘බලවේගය ඔබ සමඟ වේවා!’
Ahsoka Season 01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,070 downloadsDownload Ahsoka-S01-E07-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ahsoka Season 01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Ahsoka
- #Ahsoka S01
- #Ahsoka S01 Sinhala Sub
- #Ahsoka S01 Sinhala Subtitles
- #Ahsoka Season 01
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Nalaka Pushpakumara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thank you very much