Ahsoka Season 01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, අද මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ හයවැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සහ හුයෑන් තරු තල්මසුන් ආධාරයෙන්, මහා අද්මිරාල් ත්‍රෝන් සොයමින් බේලන් සහ මෝගන් ආර්යාව ‘සයෝන්ගේ ඇස’ නම් යානයෙන් පැමිණි ස්ථානය වන පෙරිඩියා වෙත අධිඅවකාශය හරහා යන්න…
Ahsoka Season 01 Sinhala Subtitles
හොඳයි මිත්‍රවරුනි, අද මේ පළවෙන්නේ Star Wars: Ahsoka කතා මාලාවේ හයවැනි කොටසයි. පහුගිය කොටසේ අන්තිමට අසෝකා සහ හුයෑන් තරු තල්මසුන් ආධාරයෙන්, මහා අද්මිරාල් ත්‍රෝන් සොයමින් බේලන් සහ මෝගන් ආර්යාව ‘සයෝන්ගේ ඇස’ නම් යානයෙන් පැමිණි ස්ථානය වන පෙරිඩියා වෙත අධිඅවකාශය හරහා යන්නට ගමන් අරඹන අන්දම. ඔවුන් කොහේ යාවිද? අද කතාව එතැන් සිට….
අද පළ වන කතාංගය ගැන:
හයවැනි කොටස – “Part Six: Far Far Away”- හයවැනි කොටස: බොහෝ දුර ඈතක..
අධ්‍යක්ෂණය – Jennifer Getzinger
තිර රචනය – Dave Filoni
මුල්වරට නිකුත් කෙරුණු දිනය – සැප්තැම්බර් 19, 2023
IMDb Ratings – 8.1/10
හොඳයි මිත්‍රවරුනි, අද කොටසේ කතාවට යොමු වෙමු. අධිඅවකාශය හරහා ගමන් ඇරඹු ‘සයොන්ගේ ඇස’ නැමැති යානය, මෝගන්ගේ මිනිසුන්ගේ පුරාණ ගෘහලෝකය වන පෙරීඩියා වෙත එනවා. ඒ ‘පර්ග්‍රිල්’ තල්මසුන් යොදාගෙන මන්දාකිණි අතර ගමන් කිරීම මුල් වරට ආරම්භ කළ, නිශාසොයුරියන් නම්වන මායාකාරියන් සිටි ස්ථානය. ඉන්පස්සේ මෝගන් ආර්යාව, බේලන්, ෂින් සහ සබීන් මහා මව්වරුන් හමුවෙනවා. මහා මව්වරුන් කියන්නේ තවමත් පෙරීඩියාහි ජීවත් වන, ත්‍රෝන්ගේ අනුගාමිකයන් වන නිශාසොයුරියන් තිදෙනෙක්. මෝගන් එල්ස්බෙත් ආර්යාව පෙරිඩියා වෙත කැඳවීමට ඔවුන් ඔවුන්ගේ අඳුරු මායා බලයන් භාවිතා කර තිබුණා. මේ අතර බේලන් ෂින්ට හෙළි කරන්නේ, තමන් ජනකතා වලින් දැනගත් එක්තරා විශාල බලවේගයක් පෙරිඩියාහි සොයන බවයි. ත්‍රෝන් ඔහුගේ තරු සංහාරක කයිමෙරා යානයට නැවත පැමිණෙන අතර සබීන්ට එස්රා සොයාගැනීමට උපකාර කරනවා. ඒ බේලන් විසින් සබීන්ට දුන් පොරොන්දුවට ගරු කරමින්. ඉන් අනතුරුව ත්‍රෝන් බේලන් සහ ෂින්ව ද එළෙසම පිටත් කර හරිනවා. ඒ කුමක් වෙනුවෙන්ද? සබීන්ට එස්රාව සොයාගත හැකි වනු ඇතිද? මුඩුබිමෙහි සැරිසරණ මංකොල්ලකරුවන්ගෙන් සබීන්ට කුමක් සිදුවෙනු ඇතිද? අසෝකාගේ පැමිණීම ත්‍රෝන් දැනගත් පසුව ත්‍රෝන් කුමන ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද?
මේ සේරම අද කොටසින් බලමු.
සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ Ahsoka.S01E06.720p.DSNP.WEBRip.x264-GalaxyTV [182 MB] පිටපතටයි.
එසේ නම් නැවතත් මීළඟ කොටසින් හමුවන තුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.
‘May the force be with you!’
‘බලවේගය ඔබ සමඟ වේවා!’
Ahsoka Season 01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
1,114 downloadsDownload Ahsoka-S01-E06-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ahsoka Season 01 Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Ahsoka
- #Ahsoka S01
- #Ahsoka S01 Sinhala Sub
- #Ahsoka S01 Sinhala Subtitles
- #Ahsoka Season 01
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement



