Watch Trailer

Allegiance (2015) [S01 : E07] |හෝඩුවාව පසුපස !! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සුදානම මේ මාර්තු 19 වෙනිදා විකාශය වීමට තිබු කොටස ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ Stranger in a Strange Land කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හය වෙනි කොටස ගැන මතක් කරගම්මු. ගිය සතියේදී අන්තිමට ඔ’කෝනර් පවුල ගිණුම් අංක ගොඩක් පස්සේ පන්නලා ටෝලිවර් කියලා හාදයෙක් මු…

Allegiance SE

ඉතින් මේ සුදානම මේ මාර්තු 19 වෙනිදා විකාශය වීමට තිබු කොටස ඔබ වෙත ගෙන එමටයි. අද කොටස නම් කරලා තිබුනේ Stranger in a Strange Land කියලයි,  ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හය වෙනි කොටස ගැන මතක් කරගම්මු.

ගිය සතියේදී අන්තිමට ඔ’කෝනර් පවුල ගිණුම් අංක ගොඩක් පස්සේ පන්නලා ටෝලිවර් කියලා හාදයෙක් මුණ ගැහුනා නේ. ඔහුගෙන් දැන ගන්නවා මේ රුසියානු මෙහෙයුමට එන මුදල් කොහාටද යන්නේ කියලා. මේ වැඩ සේරම කෝනර් පවුල කලේ වික්ටර්ට හොරෙන්, එත් අන්තිමේ වික්ටර් සේරම දැන ගන්නවා. දැනගෙන කෝනර් පවුලට උදව් කරන්න කැමති වෙනවා. අන්තිමට ඔහුන් එකතුවෙලා කාර්ය බලකාය ඔහුන්ට ඕනෑ හැටියට වැඩ කරවන්න සලස්වනවා. ඒ සේරම සැලසුම් කරන්නේ වික්ටර්. ඔහුන් හොයා ගත්ත හැටියට මුදල් ගලා යාමේ අවසානය වෙන්නේ ඉතාලියේ රොම් අගනුවරින්. ඉතින් මේ ඔ’කෝනර් පවුලට ඕනේ කොහොමහරි ඇලෙක්ස්ව රෝමයට යවන්නයි. ඉතින් මොකක් වෙයිද ?

ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. නැවත එහෙනම් අට වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

ඔබ සැමටම…

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න

45F1B89B1293B46B8ABF5E9A57A9CB49F03D1120

348 MB කොපිය මෙතනින් බාගන්න

DE2435C7802B842E05AE85E15CD45EF2367BE379

158 MB (720p) කොපිය මෙතනින් බාගන්න

ADC505C26D832871B57C847060BBD67B80956924

 

1,002 downloadsDownload Allegiance-2015-S01-E07.baiscopelk.com_.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                           Next Episode >>

Subtitles

1,002 downloadsDownload Subtitles73 KB

18 comments

  1. Jay

    නියමයි. නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  2. pasii

    ස්තුති සහෝ එල ජය වේවා

  3. maduka

    සබ ලබාදීම ගැන මාගේ හෘදයාංගම ස්තූතිය

  4. thisal

    tnx bn elzz

  5. DCG

    ammo ... athi yantham.....

  6. sajeevi

    thanks

  7. gihan

    thanks bro.keep it up

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

  10. ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)

    කාලෙකින් කතාව බාන්න වෙලාවක් ලැබුණේ නෑ.
    ඒ හින්දා කමෙන්ට් එකක් දාලා යන්න එන්නත් බැරිවුනා.
    වෙනදා වගේම කතාවට ස්තුතියි.

    කතාව නවත්තන්න යනවා කිව්වා නේ....
    අපරාදේ සුපිරි කතාව. :(

    සබට තුති..

    ආයු -බෝ -වේවා !!!

  11. lakshitha

    thnx saho :D

  12. subtitle pissa

    ado thopi me aluth serias denda patan ganne nathuwa thope web site eken patan gaththa wada tika iwara karala hitiyoth mokada..ara breaking bad ekata ehema dn 2 weeks walin eka sub ekakwath na..mona magulakda me..aluth wada patan gannawa..eth parana ewa tika thiyana widihamai..nikan harak wada karanne nathuwa ara parana wada tika karala idapan yakoo

    1. නලින්

      ඔයා මේ මටද ‍කියන්නේ..? :D :D :D

  13. Gayan Sampath

    Thanks saho....

  14. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. කෙනෙක්ට අම්බානෙක තද වෙලා වගේ. ;) ජය෴෴ :P :P

    1. නලින්

      දුකේ බැහැ රොයිලි අයියා.

      මේකා සෑහෙන අවුලෙන් ඉන්නේ. :D :D

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)