කොහොමද යාළුවනේ, මම මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ෆිල්ම් එකක් හරි ටීවී ශෝ එකක් හරි හොයද්දි තමයි මේක මතක් උනේ. මේක BBC එකෙන් 2007 දී විකාශය කරපු සීරීස් එකක්. ඇත්තටම මේක mini සීරීස් එකක්. ඒ කියන්නෙ මේකට තියෙන්නෙ episodes 6 යි. ගොඩක් අය දිග ටීවී ෂෝ බලන්න කම්මැලි නිසා මේකට ආසවෙයි කියල හිතනව මං. මාත් ගොඩක්…
කොහොමද යාළුවනේ, මම මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ෆිල්ම් එකක් හරි ටීවී ශෝ එකක් හරි හොයද්දි තමයි මේක මතක් උනේ. මේක BBC එකෙන් 2007 දී විකාශය කරපු සීරීස් එකක්. ඇත්තටම මේක mini සීරීස් එකක්. ඒ කියන්නෙ මේකට තියෙන්නෙ episodes 6 යි. ගොඩක් අය දිග ටීවී ෂෝ බලන්න කම්මැලි නිසා මේකට ආසවෙයි කියල හිතනව මං. මාත් ගොඩක් ආසාවෙන් බලපු එකක්. කම්මැලි නැතුව බලන්න පුළුවන් එක දිගට. Imdb අගයේ 8.3 ක් වගේ ඉහළ අගයක් තියෙන මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ James Nesbitt. Hobbit කතාවලත් මේ James Nesbitt ගෙ සුපිරි රංගනයන් දකින්න ලැබුණා.
හොඳයි, කතාව ගැන මෙහෙමයි. හැම මිනිසෙක් තුළම හොඳ මිනිසෙක් හා නරක මිනිසෙක් ඉන්නව කියල අපි අහල තියෙනවනෙ. මේ හොඳ මිනිසයි නරක මිනිසායි සම්බන්ධ කරලා 1886 දී Robert Louis Stevenson විසින් කතාවක් ලිව්වා. මේක අතිශය ජනප්‍රිය උන කතාවක්. මේ කතාව සම්බන්ධ කරලා අපි හැමෝම දන්න Sherlock Holmes කතාවකුත් තියෙනව.
හරි, හරි, මේ ටීවී ෂෝ එකෙත් තියෙන්නෙ ඒ කතාවක්. ඒත්, ඒක උනේ 1886 දි නේ. මේක අපේ කාලෙ උන දෙයක්. ටොම් ජැක්මන් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්. ඒත් මෙයාගෙ ඇඟ ඇත්ලෙත් අර කලින් 1886 දි හිටපු ඩොක්ටර් ජෙකීල්ගෙ නරක පුද්ගලයා ඉන්නවා. ඒත් ඒක වෙන්නෙ කොහොමද? එයා ඒ කාලෙ නෙ? ඒ වගේම තමයි මේ කතාවල කියන විදිහට ජෙකීල්ට නෑදෑයො කවුරුත් හිටියෙ නෑ. එහෙනම් කොහොමද මේ ටොම් ජැක්මන්ටත් ඒ වැඩේම වෙන්නෙ? මේවට උත්තර නම් මේක බැලුවම ලැබෙනවා. මේක නියමෙටම ආස හිතෙන එකක්. අනිවාර්යයෙන් අරන් බලන්න. බලලා අදහස් දාලා යන්න. ආ, ඒ වගේම තමයි මේකෙ සුපිරි විදිහට හදල තියෙනවා. ඒ කියන්නෙ මේකෙ හයිඩ්ගෙ දරුණු වැඩ නියමෙටම කරල තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන් අරන් බලන්න. ඉක්මනටම දෙවෙනි කොටසින් හමුවෙනතුරු, බයිස්කෝප් සයිට් එකේ හැමෝටමයි අපි හැමෝටමයි ජයම වේවා.!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
216 MB කොපිය (1.34 GB) මෙතනින් බාගන්න
7e45fc74cac1b86be1e4567eeb1749a29cde7d03 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
505 downloadsDownload Jekyll-2007-EP01.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
19 comments
නලින්
අරෝෂ්
නියමයි සහෝ.
මම මේක කලින් බැලුවා. නියම ෂෝ එක.
ආයෙත් සබ් එක්කම බලනවා අනිවා.
ඔබට ස්තූතියි!Thanu
Aw aw, aluth tv series 1k. Thanx saho
Sanjaya
Thanks Yaluwe.... Balala Wisthara Kiyannam.... Sub akata Bohoma Pin.....
#ChalinduDeshan (කිනා)
බලමු එහෙනං අපියක් බාගෙන.
ජයවේවා!රවිඳු තේනබදු
අදහස්වලට ස්තූතියි යාළුවනේ.
sajeevi
thanks
සසිනිකා
Episode ගාන අඩු නම්
බලන්න ලේසියි.
බොහොම ස්තූතියි
උපසිරැසියට-==(czRGsl)==-
wooooooooooooow patta ekak wage.. aniwa meka balanawa... thank youuuuuuuuuuuuuu
ලක්ෂාන්
එහෙනම් අපිත් බෑවා...සබට බොහොම තුතු...ඊළග එපියත් ඉක්මණට ගේමු...ජය වේවා.....!
lakiya
sahoo tharaha nathuwe.. seeds thiyena torrent link ekak dennako :D
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අලුත් කතාවක් නේ. බලමු කොහොමද කියලා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !oshan
8.3 කියන්නේ ඉතා ඉහල අගයක් . අනිවා බලන්න යන්නේ .thank you
shalika
thanx.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sasindu chamod
Hoda ekak vage.Mini ekak hinda onna math bagaththa.Sabata thuthiObata jaya!
Advertisement
![Jekyll (2007) EP01 | ටොම් හා හයිඩ් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Jekyll-2007-2.jpg)

ස්තුතියි රවිඳු සහෝ..
ජය වේවා!