Watch Trailer

Allegiance [S01 : E08] |කවුද ළග ඉදන් කණ කැවේ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙනදා වගේම Allegiance කතා මාලාවේ 8 වෙනි කොටසත් අරන් ආවා. කතාව ගැන දැනටමත් ගොඩක් දෙනෙක් දන්න නිසා වැ‍‍ඩිමනත් කියන්න යන්නේ නැහැ. අපි ‍එහෙනම් කෙලින්ම පසුගිය කොටස් දිහාවට හැරෙමු. ගිය සතියේදී අන්තිමට ඇලෙක්ස් කොහොමහරි නැවතුනේ අන්තිමට ඉතාලියට ගොඩ බැහැලා. ඇලෙක්ස් ගේ අම්මා දීපු වමනේ කාරක පෙති බ…

Allegiance SE4

 ඔන්න එහෙනම් වෙනදා වගේම Allegiance කතා මාලාවේ 8 වෙනි කොටසත් අරන් ආවා. කතාව ගැන දැනටමත් ගොඩක් දෙනෙක් දන්න නිසා වැ‍‍ඩිමනත් කියන්න යන්නේ නැහැ. අපි ‍එහෙනම් කෙලින්ම පසුගිය කොටස් දිහාවට හැරෙමු.

ගිය සතියේදී අන්තිමට ඇලෙක්ස් කොහොමහරි නැවතුනේ අන්තිමට ඉතාලියට ගොඩ බැහැලා. ඇලෙක්ස් ගේ අම්මා දීපු වමනේ කාරක පෙති බිලා ඇලෙක්ස් කර ගත්ත හරිය දකින්න ඇතිනේ. ඉතාලියේදී ඇලෙක්ස් ට උදව් කරපු ෆයිඩුත් මැරුම් කැවා SVR ක්‍රියාකරයා පස්සේ ගිහිං. ඇලෙක්ස් මෙම මෙහෙයුමේ ඉන්න මහා මොළකාරයා පස්සේ ගියත් ඔහුට හැකියාවක් ලැබුනේ නැහැ, ඔහුව අල්ලගන්න. මොකද ඇලෙක්ස් අම්මා දීපු පෙති වලින් එක පෙත්තක් නැති කර ගත්තා. එකෙන් ඔහුට උනේ පැය ගානක් යනකල් සිහි නැතුව ඉන්නයි. ඉතින් අද බලමු කොහොමද ඇලෙක්ස් CIA මිතුරන්ට මොනවද කියන්නේ කියලා.

අද කොටස නම් කරලා තිබුනේ The Arrival කියලයි, අද කොටස බලමු එතැන ඉදලා කතාව මොකද වෙන්නේ කියලා. ලබන සතියේ තවත් ‍‍කොටසක් එන්න නියමිතයි. එතෙක් මෙම කොටස රසවිදින්න කියලා කියන ගමන සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…

…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…

…ඔබ සැමටමත්

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

117 MB (720p) කොපිය මෙතනින් බාගන්න

F212167668162C497F8CB766B51F23D0E7B85D61

218 MB කොපිය මෙතනින් බාගන්න

358474643ADF5797B8EE656830996069CB352D88

 

1,087 downloadsDownload Allegiance-2015-S01-E08.baiscopelk.com_.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                 All Episodes                           Next Episode >>

Subtitles

1,087 downloadsDownload Subtitles58 KB

15 comments

  1. Samee

    නියමයි අදත් වෙලාවට ගෙනත් ඔන්න මමත් බාගත්තා ගොඩක් ස්තූතියි මේ කරන සේවාවට වැඩිවැඩියෙන් උපසිරැසිගේන්න හැකිවේවා

  2. wasantha

    Thanx saho...oyala me nomile karana sewawata sthuthi karanna wachana na...jaya wewa!!!!

  3. maduka

    අහ් මරු මේ දිලා තියෙන්නේ ඉක්මනටම ...
    සහෝට ජය වේවා
    තව තවත් උපසිරසි ඉක්මනින් දෙන්න හැකි වේවා !!!!!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

  6. Shashinda

    Mare maru.............

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අමාරුවේ වැටිලා හිටියත් වැඩේ ගොඩ දාලා නේහ්.
    BCS එකත් ඉක්මනින් දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    1. ඉසු ඩිපි (Isu DP)

      අඩේ Comment එක වැරදුනා.
      The Returned US [S01- E03] එකට දාන්න හදපු එක මේකට වැටුනේ.

      නලීන් අයියට බොහොම ස්තුතියි.
      වැඩේ දිගටම කරගෙන යමු.

    2. නලින්

      එළ එළ ඉසුරු

      කිසි අවුලක් නැහැ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. thisal

    tnxxxx

  10. lakshitha

    thnx saho :D

  11. Gayan Sampath

    Thanks Saho.......

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.