සතියක් පමා උනාට මුලින්ම සමාවෙන්න ඕනේ. යම් යම් කරුණු කරණා නිසා ඉතින් මේ කොටස කරන්න කල් ගියා. ඉතින් එහෙනම් පහු ගිය සතියේ කතාව හැමෝම බලන්න ඇති නේ. ඉතින් මේ සුදානම මාර්තු 05 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Tipping Point කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හතර…

සතියක් පමා උනාට මුලින්ම සමාවෙන්න ඕනේ. යම් යම් කරුණු කරණා නිසා ඉතින් මේ කොටස කරන්න කල් ගියා. ඉතින් එහෙනම් පහු ගිය සතියේ කතාව හැමෝම බලන්න ඇති නේ. ඉතින් මේ සුදානම මාර්තු 05 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Tipping Point කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට හතර වෙනි කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි හැදුවේ කලින් කතා කර ගත්ත විදිහට නැතුව වෙන පාරකින් ලැප් එක අරන් ගිහින් එෆ්.බි.අයි. එකට දෙන්න නේ. යන ගමන් කෝකටත් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ගිහින් මුළු හාර්ඩ් ඩිස්ක් එකම ෆොර්මැට් වෙනවා. SVR එකේ එවුන් තව ටිකෙන් දෙන්නව මරලා දානවා. මේ වැඩේ ඇනුවට. එත් ඇලෙක්ස්ගේ අම්මා කටින් සෙල්ලම දාලා. නොමැරී බේරෙනවා. අවසානයේ ඇලෙක්ස්ට සාරා නිසා පොඩි හෝඩුවාවක් ලැබෙනවා. ඒ අනුව සාරාව මුණගැහෙන්න ආවාම, ඇලෙක්ස් ට දැක ගන්න ලැබෙන්නේ අම්මවයි තාත්තවයි.
ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. අද කතාවේ නම් ඇලෙක්ස්ට වෙන්නේ කරන්න හිතපු දෙයක් නෙවෙයි. එත් මුලින්ම කොයි දේටත් වැඩිය තමන්ගේ පවුල ගැන බලන්න වෙනවා නේ. ඉතින් එහෙම වැඩක් තමයි අද වෙන්නේ. බලන්නකෝ එහෙනම්. නැවත හය වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
22CEA226B3D18F74222DF2F17C5535021FCC745D B96680150C5B9EE52D53FAECB2EE4AB5C592B531
1,101 downloadsDownload Allegiance-S01E05.-baiscopelk.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
19 comments
maduka
ASHOKA
sub ekata thanks.digatama karagena yamu.jaya wewa
naveen
Thank You !! tikak late neh :D aulak na ;) (Y)
නලින්
ස්තුතියි අදහාස් දැක්වු සියළුම දෙනාට.
විශිෂ්ඨ කථා මලාවක් වු මේම Allegiance මාලා නාටකයේ 6 වෙනි කොටස මාර්තු මස 12 වෙනි දින විකාශය විමට තිබුනද, දැනට ආරංචි වන පරිදි කථා මලාව අවලංගු කර ඇතැයි වාර්ථා වේ.
මේ දක්වා හෝ රැදි සිටි අදහාස් දක්වමින් මා දිරිමත් කළ සියළු මිතුරන්ට ගොඩක්ම ස්තුතියි. නැවතත් කාලය ලැබෙන පරිදි උපසිරස නිර්මාණයකින් හමුවෙමු.
ජය වේවා!
෴thisal
මොකක් කොහොමද එහෙම වෙන්නෙ එක පාරට?????????????????????????????
ඉසු ඩිපි (Isu DP)
අයියෝ, අයියෝ,අයියෝ.
මොකක්ද ඒ කරලා තියෙන කැත වැඩේ? :-(
කොහොම උනත් සබ් දිගටම දුන්නට බොහොම ස්තුතියි.
මේකත් දැන් නිසා තව හොඳ එකක් ගෙමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !ඉසු ඩිපි (Isu DP)
Bosch (2014– ) කියලා සීසන් 1 ඉවර උන එකක් තියේ.
පොඩ්ඩක් සලකා බලමු නෙහ්.... :-)
Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
තැන්ක්ස් සබට ඇ
lakshitha
thnx saho :D
ගයාන් රූකාන්ත
මුන්ට පිස්සු බං,රේටින්ග්ස් මදි උනා කියලා මෙච්චර සුපිරි
කතාවක් නතර කරලා දාන්න හදන්නේ,එත් අද 6 වෙනි
කොටහ නම් අවා හොදේ,එකටත් සබ් දියන්කෝ,
බලමු නේද නිෂ්පාදන කාන්දායම ඔවුන්ගේ තීරණය වෙනස් කරන්න බැරි නැනේ
මේක ගත්තා සබට තුති නලියෝ ජය!!jeewantha
Thanks, නියම සීරීස් එකක්. අපරාදේ නතරකරන්නේ.
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ප්‍රණීත් රණසිංහ
උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා.
කාලෙකට පස්සේ සයිට් එක පැත්තේ එන්න ලැබුණේ.3,4 ටිකවත් තාම බලා ගන්න වුනේ නෑ.
ඔන්න අද බලලා දානවා.
ආයු -බෝ -වේවා !!!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Hasitha
Thanks (Y) :D :D :D
suranuwan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

දෙනකන් බලාගෙන උන්නේ ..පරක්කු උනා කියලා අවුලක් නෑ
සබ් දුන්නට ස්තූතිය