ජෙසී ගෙදර නැති නිසා වොල්ටර් හොදටම බය වුනානේ. වොල්ටර් ජෙසිව හැම තැනම හෙව්වා. පස්සෙ තමයි දැනගත්තේ ජෙසී මයික් එක්ක කාර් එකේ යනවා කියලා. හැබැයි එයා හොදින්ද කියලා වොල්ටර්ට සැකයක් නම් තිබුනා. ඔය අතරේ මයික් එක්ක යන ජෙසීට මේ වැඩේ එපාවෙලා තිබුනේ. මොකද තැනින් තැනට ගිහින් සල්ලි එකතු කරන එක තමයි මයික් කලේ. කොහ…

ජෙසී ගෙදර නැති නිසා වොල්ටර් හොදටම බය වුනානේ. වොල්ටර් ජෙසිව හැම තැනම හෙව්වා. පස්සෙ තමයි දැනගත්තේ ජෙසී මයික් එක්ක කාර් එකේ යනවා කියලා. හැබැයි එයා හොදින්ද කියලා වොල්ටර්ට සැකයක් නම් තිබුනා. ඔය අතරේ මයික් එක්ක යන ජෙසීට මේ වැඩේ එපාවෙලා තිබුනේ. මොකද තැනින් තැනට ගිහින් සල්ලි එකතු කරන එක තමයි මයික් කලේ. කොහොම හරි අන්තිමේට මයික් සල්ලි ගන්න ගියපු වෙලාවක වෙන කවුදෝ ෂොට් ගන් එකක් අරගෙන ඇවිත් ජෙසී හිටපු සල්ලි තිබුන කාර් එකට පහර දෙන්න හැදුවනේ. ජෙසී කොහොමෙන් කොහොම හර වැඩ කිඩ දාලා ඒ කරදරයෙන් බේරුනා. හැබැයි පස්සෙ තමයි දැනගන්න ලැබුනේ මේ වැඩේත් ගස්ගේ ප්ලැන් එකක් කියලා. හැබැයි ඒ ගැන නම් ජෙසී තියා වොල්ටර්වත් දන්නේ නෑ. ඔය අතරේ වොල්ටරුයි ස්කයිලරුයි කාර් වොෂ් එක ගන්නවනේ. එයාලා ඒ වෙනුවෙන් මේරි එක්ක එහෙම රෑ කෑමකට ගියා. එතනදි බීලා වෙරි වෙලා හිටපු වොල්ටර්ගේ කට නිසා එයා ඉල්ලන් කෑවා වගේ කියලයි පේන්න තිබුනේ. මොකද ශ්‍රේඩර් අතහැරලා දාලා තිබුන ගේල්ගේ කේස් එක ගැන ආයෙත් හොයන්න පටන් ගත්තානේ.
දැන් ඉතින් මයික් එක්ක වැඩ කරන නිසා ජෙසී ඔලුවෙන්නෙ ඉන්නේ. පේන විදියට එයා වොල්ටර්ටත් සද්දෙ දානවා වගේ. හැබැයි එකපාරටම ජෙසිව මයික් ලගට අරගෙන මොනවා නම් වෙයිද? එතකොට කාර් වොෂ් වැඩේ නම් දැන් හරිනේ. හැබැයි ඉතින් ගත්තා වගේ නෙවෙයි ඒකෙ වැඩ කරගෙන යන්නත් ඕනිනෙ. ඒ වැඩ කොහොම වෙයිද? මේ හැමදේම මේ කොටසින් බලාගන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
39,608 downloadsDownload Breaking-Bad-S04-E06.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
32 comments
Ravindu
එල්.සී. දමැල්
ස්තූතියි...
ජය!Sam
thnksss sahoo..jaya wewa..
shihan
Thanks
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
තැන්ක්ස් මචන් සබට දිගටම දෙමු ඇ
Sahan
thankz a lot sahooo... :D
nuwan
Thankz saho sub ekata. . Me widiyata hamadama denna... thankz
isuru
thanks bro!
sameera
thanks macho
roshan
ikmanata subs dana eka gananam kiyala wadak na macho patta
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
Thanks for the sub... keep it up...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanath Perera
thanks for sub bro....
Ishan Madusha
ස්තුතියි sub එකට සහෝ
sanjayag
thanks bro
Sandun92
thanks machn
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Pramukmili
Thanxx bro........
0718901293
Thanx saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
Anonymous
Thanks bro !
Anonymous
GG bro❤️
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank u..digatama digena digena yamu..patta :D