පහු ගිය සතියේ මොකෝ උනේ කියලා හැමෝම බලන්න ඇති නේ. ඉතින් මේ සුදානම මේ පෙබරවාරි 26 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Chasing Ghosts කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට තුන් වෙනි කොටස ගැන මතක් කරගම්මු. ගිය සතියේදී ඇලෙක්ස් කමිසේ සවි කරලා තියන ට්‍රාන්ස්මිටරයෙන් SV…

පහු ගිය සතියේ මොකෝ උනේ කියලා හැමෝම බලන්න ඇති නේ. ඉතින් මේ සුදානම මේ පෙබරවාරි 26 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Chasing Ghosts කියලයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට තුන් වෙනි කොටස ගැන මතක් කරගම්මු.
ගිය සතියේදී ඇලෙක්ස් කමිසේ සවි කරලා තියන ට්‍රාන්ස්මිටරයෙන් SVR එකේ අය දැනගත්තා ඇලෙක්ස් ලැප්ටොප් එක තියන තැන හොයා ගන්නවා. නමුත් ඔහුන්ට ඇති නීතිමය ගැටළු නිසා නීතියට පිටින් නගර ශාලාවට ඇතුල් වීම කරන්න බැරි උනා. මේ ගැන දැනගත්ත ගමන් SVR එකේ සෙට් එක ඇලෙක්ස්ගේ අම්මවයි තාත්තවයි පිටත් කරවලා යවනවා ලැප්ටොප් එක අරං එන්න. අවසානයේ ඇලෙක්ස් ඇතුළු එෆ්.බි.අයි කණඩායම එන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඇලෙක්ස්ගේ අම්මයි තාත්තයි ලැප් එක අරන් මාරු වෙනවා. අවසානයේ ලැප්ටොප් එක තියනවා කියලා ලොකු විශ්වාසයකින් හිටපු ඇලෙක්ස්ගේ බලාපොරොත්තු බිදවටෙනවා ලැප්ටොප් එකේ අතුරුදහාන් වීමත් එක්කම.
ඉතින් එහෙනම් අපි අද බලමු එතැන් සිට කතාව මොකද වෙන්නේ කියලා. අද කතාව ගැන නම් මොකවත් කියන්නේ නැහැ.. මොකෝ ටිකක් පරක්කු වෙලත් තියන නිසා.. බලන්නකෝ කතාවේ තියන උදෙවේගී භාවය නම් තවම පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. නැවත පස් වෙනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
ඔබ සැමටම…
෴ ජය වේවා. ෴
6726F868488047B5B748939EB2BDF6DEEE967A1D 844D9C399C960448AE747DA6C33A8E960DCAEAA5
1,072 downloadsDownload Allegiance-S01E04.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
19 comments
වරුණ චමීර
එල්.සී. දමැල්
Thank U Bro!
Srimal Nishan
:) :) :) :) :) :) ............. thanks ............. :) :) :) :) :) :)
ගයාන් රූකාන්ත
දැන් නම් කතාව සුපිරියට නැගලා යනවා නලියෝ
කලින් එපි වලට කොමෙන්ට් නොදැම්මට කමා කොරහං හොඳේ
ඉක්මනින්ම සබ් එක ගෙනාවට බොහොම තුති හොඳේ ජය!!shamal
හම්මේ ඇති යන්තම් ආව... ස්තුතියි ඈ..
Pubudu
එල. මෙන්න බානවා. ස්තූතියි සබට.
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dthisal
tnxxxxxx
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කතාව මරු. නියමෙට යනවා.
ජය වේවා. !naveen
TnQ enakan balan hitiye ^_^
lakshitha
thnx saho :D
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan Sampath
Thanks saho...
nadeeshan
5 sub ekat ikmnata oni mcn
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........suranuwan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි උපසිරසියට.