Watch Trailer

Almost Human [S01 : E02] | රොබෝ ගණිකාවන්… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස අපේ චලිඳු සහෝ ගෙනාවනේ. අද කොටස දෙන්න උනේ මට. ඇත්තටම කියනවා නම් මේක පොඩි ශ්‍රමදානයක් දාල කරපු උපසිරසක්. මම, චලිඳු, වාසල, සමීර, විමා මේ හැමෝම දායක උනා. සති දෙකක් ප්‍රමාද වෙලා විකාශය ආරම්භ කල නිසා මේ කොටස විකාශනය උනේ 18 වෙනිදා. ඉතින් ඉක්මනටම දෙවෙනි කොටසේ උපසිරසත් අරගෙන ආවා ඔයාලට. ගිය කොටසේ…

Almost Humanකලින් කොටස අපේ චලිඳු සහෝ ගෙනාවනේ. අද කොටස දෙන්න උනේ මට. ඇත්තටම කියනවා නම් මේක පොඩි ශ්‍රමදානයක් දාල කරපු උපසිරසක්. මම, චලිඳු, වාසල, සමීර, විමා මේ හැමෝම දායක උනා. සති දෙකක් ප්‍රමාද වෙලා විකාශය ආරම්භ කල නිසා මේ කොටස විකාශනය උනේ 18 වෙනිදා. ඉතින් ඉක්මනටම දෙවෙනි කොටසේ උපසිරසත් අරගෙන ආවා ඔයාලට. ගිය කොටසේ චලිඳු කිව්වා වගේ අද මමත් කියනවා තෙවෙනි කොටසේ ඉඳන් අපේ පුබුදු මල්ලි මේකේ සෑම කොටසක්ම ඔයාලට ඉදිරියේදී කලට වෙලවට ලබා දේවි කියලා.  

කලින් කොටස මතක ඇතිනේ. කලින් කොටසේ උනේ කතාවේ වට පිටාව හදපු එක. කොහොමද මේ 2048 වසරේ පොලිසිය සන්නද්ධ වෙලා තියෙන්නේ කියන එක ගැන. ඒ වගේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සගයව රිය අනතුරකට ලක් කරලා අලුත් කෙනෙක් සහයට එකතු කරගත්තා. බොහෝදුරට මනුෂ්‍යයෙක් වගේ වෙන මේ රොබෝ වරයා තමා ජෝන්ගේ අලුත්ම සහයකයා වෙන්නේ. ඉතින් අද මේ යොමු වෙන්නේ මේ යුගලගේ පළමු වික්‍රමය දෙසට හැරෙන්නටයි.

අද ජෝන් සහ අලුත්ම රොබෝ සහයකයා වන  ඩෝරියන් සමඟ යනවා මිනීමැරුමක් උන ස්ථානයකට. එහිදී කාන්තාවක් සමඟ හෝටල් කාමරයකට ඇතුල් වූ එක පුද්ගලයෙක් මරා දමා තිබෙනවා.  හැබැයි මේ මිනීමැරුම සිද්ධ කරලා තිබෙන්නේ පිටින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්. ඒ වගේම ඩෝරියන් හොයා ගන්නවා මේ කාන්තාව ලිංගික කටයුතු සඳහා නිපදවූ රෝබෝවරියක් බව. ඒ වගේම පසුව හෙළි වෙනවා මේ රොබෝ කාන්තාවට තියෙන්නේ ඊට කලින් අතුරුදහන් වූ තරුණියකගේ DNA බව. ඉතින් සැහෙන්න ලොකු ප්‍රෙහෙලිකාවක් තමා අද ජෝන් ඩෝරියන් යුගලයට විසඳන්න වෙන්නේ. එහෙනම් ඔන්න දෙවෙනි කොටසත් ඔබට බාරයි තෙවෙනි කොටස සමඟ පුබුදු එනකන්. හැමෝටම සුබ දවසක් වගේම ජයෙන් ජය !!!

Almost Human (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,429 downloadsDownload Almost-Human.S01E02.zip97 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

3,429 downloadsDownload Subtitles97 KB

45 comments

  1. me

    Thanks

  2. Samana Prasad ( Black Cobra )

    thanx saho...

  3. kasun viraj

    ela ela
    thanx bro

  4. #ChalinduDeshan (කිනා)

    නියමයි හසන්ත අංකල් ඈ...
    කොහොමහරි ඔභතුමානේ ලොකු වැඩකොටසක් කරේ මේකට.
    ජය!

  5. sds

    pattama machan

  6. yasas

    Thnk patta kathwa hode 1 baluwa supirima thama

  7. සමීර චතුරංග

    නියමයි සහෝ..මේ TV සිරිස් එක නම් නියමයි.වගේ..සතියට දෙක ගානේ එනවද? කොහොම නමුත් නියම වැඩක් සහෝ..

  8. wow

    wow,,, maru :D

  9. Hasitha prasad

    elaz machan

  10. was

    බොහොම තුති පට්ටම කතාවක් සහෝ

  11. vee

    maxxa tv kathwak

  12. danika

    elane ahenam dgatama denna pubudu tx for hasa

  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල හසෝ ඇන්ඩ් අනිත් උන්දැල ටික...
    මේ දවාලේ කලින් කොටහ බැලුවේ...
    හිතට ඇල්ලුවා...
    බලමුකෝ මේ කොටහත් අරගෙන...
    ජය වේවා...

  14. dilshan

    Thanks bro

  15. udara

    watinawa ikmnata dena aka meyka :D jaya

  16. sachesc

    එල එල මචන් ... ජයවේවා .... !!!

  17. ganidu

    තෑන්ක්ස් වේවා!!

  18. venura

    txz

  19. Sujith

    jayawewa!! patta kathawak!! Thanx bro!! :)

  20. “චූටී මල්ලි”

    එල එල
    හසා.
    දැන් ලෙඩේ සනිපයි වගෙ
    කෝ පුබුදු?
    සබට තුති
    ඔබට ජය......

  21. හර්ෂ ලහිරු

    ශ්‍රමදානෙත් ජයටම ගිහින් තියෙනවා වගේ :D
    බෝම්බ දානවා වගේ සබ් ටිකත් දාලා තියෙන්නෙ ;)
    ජයවේවා හසන්ත සහො :D

  22. mudiya / මුදියා

    මෙන්න බොලේ මේකෙ දෙකත් දීල.
    යාන්තං පළවෙනි එක බාගෙන ගෙදර අරන් ආව විතරයි.
    දැන් ඉතිං හෙට උදේම ගිහිං මේකත් බාන්න දානව.
    හසා ගුරුන්නාන්සෙ ඇතුළු ගෝලයෝ සෙට් එකටම පිං හොඳේ.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  23. DANUKA!

    elazzzz

  24. ශාන් විමුක්ති [ විමා]

    ලයින් දෙක තුනට නමත් දාලා
    මොන ලජ්ජවක්ද මේ
    ආලෝ මේ අඩුමගානේ ලයින් සියයක්වත් කරගන්න පුළුවන් උනානම් නමින් මතක් කලාට කාරියක් නැහැ ඔන්න
    සබට බොහොම තුති හසෝ
    ඔය හසා බොරු කියන්නේ
    ලෙඩ ගානේ ඉඅදගෙනත් හසා සහ කිනා තමා වැඩිපුරම ඕක කලේ

  25. නලින්

    ස්තුතියි හසන්ත අයියා. මැක්සා කථාව මෙක

    ජය වේවා!

  26. shabey

    thankyou wewa mekath pattama kathawak wage........

  27. shani

    thanks

  28. biri

    හැමදාම ශ්‍රමදාන තියන්නෝ ............

  29. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට....මේක නම් ෆට්ටම කතාවක් :)

  30. Sahan

    fattama storya bro.. thankz a lot wewaaa...

  31. RAVI

    patta pata pata...elazzz

  32. danushka

    thanks machan...

  33. wappula

    thank you malli..

  34. Tharindu

    elaz......hasantha sahoooo....mekath pattama kathavak vage....thanks thanks sub ekatahh......

  35. රොයිලි

    බොහොම ස්තූතියි කට්ටියටම සිංහල උපසිරැසියට. පළවෙනි එකනම් තාම බැලුවේ නෑ. අදම දෙකම බලන්න බැරියෑ. ජය෴෴ :P :P

  36. dev

    bohoma stuti saho......... .

  37. tikiri

    patta hasantha brooooo

  38. La හිරු

    niyamai machoooo

  39. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. ANJANA

    thanks..

  41. chamath

    thanx subata

  42. සචිත උදාර

    බොහොම ස්තූතියි

  43. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  44. Nishshanka Ruwan

    ස්තුතියි :)

  45. Damith

    Patta Kathawa Saho....
    Tnx........ (Y)