ඔන්න පහුගිය සතියේ හසන්ත සහෝ ගෙනාව 07 වන කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒ කොටස අවසාන වුනේ අසරුවා ක්‍රෙයින් හා ඈබී ඇටවූ උගුලට හසු වීමෙන්, නමුත් බ්රුක්ස් කියනා ආකාරයට නම් අසරුවා මැරිය නොහැකි, ඔහු කොටු කිරීමට පමණයි කල හැකි වන්නේ. ඒ එක්කම ඈබීගේ සොහොයුරිය මානසික රෝහලෙන් එලියට එන වගකුත් පහුගිය කොටසේ අහන්න ල…

ඔන්න පහුගිය සතියේ හසන්ත සහෝ ගෙනාව 07 වන කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒ කොටස අවසාන වුනේ අසරුවා ක්‍රෙයින් හා ඈබී ඇටවූ උගුලට හසු වීමෙන්, නමුත් බ්රුක්ස් කියනා ආකාරයට නම් අසරුවා මැරිය නොහැකි, ඔහු කොටු කිරීමට පමණයි කල හැකි වන්නේ. ඒ එක්කම ඈබීගේ සොහොයුරිය මානසික රෝහලෙන් එලියට එන වගකුත් පහුගිය කොටසේ අහන්න ලැබුනා, මේසන්වරුන් ඝාතනය වුනා, මේ ඔක්කොම එක්ක බලමු අද කොහොම වේවිද කියලා.
දැන් අසරුවා සිර බාරයේ, අපේ කට්ටියගේ සුදානම ඔහුගේ දුර්වලතාවක් සොයාගන්න, නමුත් හිසක් නැති නිසා ඔහුට කතා කරන්න බැහැ, ඒ වෙනුවෙන් විකල්පයක් හොයාගන්න වෙනවා. අද කොටසේ ආයෙත් හෙසියානුවෝ එනවා සටනට. ජෙනි මිල්ස් එනවා ඈබී හා කණ්ඩායමත් එක්ක එකාසු වෙන්න. නමුත් කිසිම ලෙසක හිතන්නේ නැති දෙයක් තමයි වෙන්නේ… ඒ ක්‍රෙයින් දැනගන්නවා කවුද අසරුවා, ඔහුගේ දුර්වලතාව මොකද්ද කියන එක, වගේම අසරුවා ඔහු පසු පස එන්න හේතුවක්… මේ ඔක්කොම ඔයාලට අද බලාගන්න හැකි..
එහෙනම් ලබන සතියේ නැවත හමු වෙමු. ඔබ සැමට ජය වේවා !
130 MB කොපිය මෙතනින් බාගන්න a136f8d711f0bb67d0c88a39542a59ef82e1492c 175 MB කොපිය මෙතනින් බාගන්න 317badb3d04304837011bf7cbf28e3aafa94f312 305 MB කොපිය මෙතනින් බාගන්න 2ff20c8dcd374c01822c763bb8b045fbe4b4f6bc 1.7 GB කොපිය මෙතනින් බාගන්න e88e91f9640a8d9a04e60cad2c99eb4bf74eef16 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,235 downloadsDownload Sleepy.Hollow.S01E08.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
29 comments
ccnp
isuru samarasinghe
elane machan digatama denna
naleen
elakiri kathwak
wow
wow,, maru :D
sds
ජයවේවා!!!
tharanga
නියමයි සහො
vee
maxxa machan sameera
quick
thanks
eranga
suppa kathwa denakam unne
hh
thanks sahota
jana
elama tv kathwak machan
mudiya / මුදියා
හප්පොච්චියේ දෙනව ඒ පාර ලොවෙත් නැතිවෙන්න.
නියමයි සමීරයෝ.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!හර්ෂ ලහිරු
හප්පා.... අද කට්ටිය වේලපහින් සබ් ටික පන්නනවා වගේ :D නියමයි සමීර සහො ජය ;)
LOAD KING@EK
ස්තූතියි සමීර අයියේ
ඔන්න මම මුලින් :Dනලින්
ස්තුතියි සමීර සහෝ..
ජය වේවා!
“චූටී මල්ලි”
ම්ම්ම්ම්ම් එල
සබ ගත්තා එහෙනම් සැමී
සබට තුති
ඔබට ජය......Keshan
ගොඩක් ස්තුතියි අයියේ ..ජය වේවා !
udara
thnx buddy
shani
thanks
Achintha sameera
සමීර කරුණාරත්න thanks macho sab ekata.teen wolf ekata sab dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Download Manager
Thanx machan
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බාගන්න වෙලාගියා නොවැ හොඳටම. අදම බලන්න ඕනා. ජය෴෴ :P :P
nirosha
thanks digatama kathawa denawata
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
thanx sub ekata.....
Nishshanka Ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Y ASHIR U
480p torren link is broken man.... but tnx for the sub
Advertisement

Thanks