Watch Trailer

The Legend of Korra [S02 : E13] | අන්ධකාරය [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස කියන්නේ බොහෝ දේවල් වෙනස් වුන කොටසක්. මෙපමණ කලක් තිස්සේ මාකෝ කිව්ව දේවල් නිවැරැදි බව චිෆ් බෙයිෆොන් ඇතුලු හැමෝම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි වැරික්ගේ සැබෑ ස්වරූපයත් හැමෝම දැනගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් චිත්‍රපටියක පමණක් වීරයෙක් වෙලා හිටපු බොලින් නොහොත් නක්ටුක් මහා ජනකායක් මැද සැබෑවටම වීරයෙක්…

The Legend of Korra (2012)
ගියවර කොටස කියන්නේ බොහෝ දේවල් වෙනස් වුන කොටසක්. මෙපමණ කලක් තිස්සේ මාකෝ කිව්ව දේවල් නිවැරැදි බව චිෆ් බෙයිෆොන් ඇතුලු හැමෝම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි වැරික්ගේ සැබෑ ස්වරූපයත් හැමෝම දැනගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් චිත්‍රපටියක පමණක් වීරයෙක් වෙලා හිටපු බොලින් නොහොත් නක්ටුක් මහා ජනකායක් මැද සැබෑවටම වීරයෙක් වුනා. මේ අතර කෝරා විසින් නැවත වරක් ජනපති රයිකෝගෙන් කල ඉල්ලීම රයිකෝ විසින් නැවත සැරයක් ප්‍රතික්ෂේප කලා. අවසානයේ ඔවුන්ගේ උදව්වට ඉදිරිපත් වුනේ වැරික් පමණයි. ඔහු විසින් ලබා දුන් යුධ නැවෙන් ඇවතාර් කණ්ඩායම දකුණු ජල ගෝත්‍රයට පැමිණියා. නමුත් උනලාක් විසින් ආත්ම ද්වාරයට දමා තිබූ දැඩි ආරක්ෂාව බිඳගෙන යාමට නොහැකි වූ ඇවතාර් කණ්ඩායමේ භූමි හැර අනිත් සියළුදෙනාම උනලාක්ගේ අත් අඩංගුවට පත්වුනා. මෙහිදී උනලාක්ගේ සැබෑ අරමුණ වාටුව නිදහස් කීරීම විතරක් නොව වාටුත් සමඟ එකතු වී අඳුරු ඇවතාර්වරයෙක් බවට පත්වී කෝරාගේ යුගය අවසන් කිරීම බවත් කෝරා තේරුම් ගත්තා.

කෙසේ නමුත් අවසානයේ මෙපමණ කලක් කණ්ඩායමේ අඩුම සැලකිල්ලක් යොමුවුන සාමාජිකයා එනම් භූමි විසින් බටනළාවක් පමණක් යොදාගනිමින් තනිව ජල ගෝත්රික හමුදාවේ මුලු කඳවුරක්ම විනාශ කර ඇවතාර් කණ්ඩායම බේරගත්තා. අවසානයේ ගියවර කොටස නිමාවුනේ කෝරා ඇතුළු ඇවතාර් කණ්ඩායම නැවත වතාවක් ආත්ම ලෝකයට තුළට ඇතුල්වීමෙන්. එසේ නම් මෙවර කොටසින්වත් ටෙන්සින්ට ජිනෝරාවත් කෝරාට රාවාවත් බේරගෙන ලෝකය ආරක්ෂා කරන්න හැකිවේද?

The Legend of Korra (2012) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 582c5d775906f3133354d5dfa664b3ee4f0859ee 175 MB කොපිය මෙතනින් බාගන්න 69823ecdf37418cce47c10e6445369ceb42dbf6d 315 MB කොපිය මෙතනින් බාගන්න 6fc871997f59b65e2ddef2e2a8e91396a7d957c9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,647 downloadsDownload The-Legend-of-Korra-S02E13.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

1,647 downloadsDownload Subtitles36 KB

34 comments

  1. qqq

    thanks machan

  2. isuru

    bohoma pin

  3. vee

    elane thawa akaine thiyenne maxxa

  4. amilatk

    jayen jaya!!

  5. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  6. Don

    Episode 14n iwarai ne :( mama youtube 1e baluwa. Korra Season 03 ena kathawakut tye :) ela tama :)

    Thanks Sub walata :)

  7. mudiya / මුදියා

    මං හිතුවෙ 14ත් මේත් එක්කම දෙයි කියල.
    කමක් නෑ ඒකත් ඉක්මනට දෙමු.
    නියම වැඩක් පුබුදුවෝ.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

    1. Pubudu Supun

      සමාවෙන්න සහෝ දාහතර සබ් කරලා තිබ්බේ. අදම දෙන්න තමයි හිටියේ. ඒත් අනිත් සහෝලගේ නිර්මාණ හැටහුටහමාරක් තව එන්න තියනවා. ඉතින් ඒවට අසාධාරණයක් නොවෙන්න ඕනේ නිසයි මේක ටිකක් පහුකරන්න වුනේ.

    2. nimesh

      mekea anith season eka kawadd enne??????

  8. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය......

  9. das

    thnk uuu

  10. tharaka

    thanks bro......

  11. හර්ෂ ලහිරු

    අප්පා 1යි නේ දීලා තියෙන්නෙ
    අනිත් එකත් ඉක්මනට දෙමු :D

  12. ganidu

    tx machna

  13. shani

    thanks

  14. සුළැඟිල්ලා

    මගුලයි. දවස් දෙකයි එන්න බැරි උනේ .. 11, 12, 13ත් දාලා! :D

  15. ශාන් විමුක්ති [ විමා]

    එළකිරි සුපුනෝ
    තව ටිකයි තව ටිකයි

  16. Chamikara

    Patta machan subtitel valata eelaga season eka kawada patan ganiyda danne na neda machan.
    All The Best!! bro

  17. dishan

    niyamai niyamai jaya weva

  18. azse

    mcho... ubalage site eke dala tiyanawa flmes download wenne nah.. :(

  19. nimesh

    ela kiri
    anith seson eke ewath danna

  20. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Nuwan

    You can download the episode from Here

  22. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  23. එරන්ද රාජපක්ෂ

    පට්ටයි මචෝ

  24. milinda

    puluwannam yalu ben 10 eke complete seson ekama dana wada hadissi na oyata welawak thiyana welawata.thanx

  25. Thisara Neo (තිසර නියෝ)

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  26. වරුණ රංගජිත් (වරූ)

    නියම වැඩක්...
    සුපිරි...
    එල..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය වේවා...!!!

  27. Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  28. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  29. Stranger

    thanks

  30. YasasPerera

    thank you

  31. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  32. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️️