හොඳයි, දැන් පහුගිය කතාවේදී, ඩීන්ට එයාගේ තාත්තගේ ජර්නල් එක හම්බවුන බව ඕගොල්ලන්ට මතක ඇතිනේ. එකේ තිබිලා ඒගොල්ලන්ට කණ්ඩාංක වගයක් හම්බවෙනවා. ඉතින් මේ දෙන්න හිතනවා තාත්තා ඉන්නේ එහෙ වෙන්න ඇති කියලා. ඉතින් දෙනාත් එක්ක එහෙට ගිහින් බැලුවහම, එහෙ කැලෑවේ ඉන්න වින්ඩිගෝ කියන අත්භූත සත්වයෙක් කැලෑවට එන මිනිස්සුන්ව…

හොඳයි, දැන් පහුගිය කතාවේදී, ඩීන්ට එයාගේ තාත්තගේ ජර්නල් එක හම්බවුන බව ඕගොල්ලන්ට මතක ඇතිනේ. එකේ තිබිලා ඒගොල්ලන්ට කණ්ඩාංක වගයක් හම්බවෙනවා. ඉතින් මේ දෙන්න හිතනවා තාත්තා ඉන්නේ එහෙ වෙන්න ඇති කියලා. ඉතින් දෙනාත් එක්ක එහෙට ගිහින් බැලුවහම, එහෙ කැලෑවේ ඉන්න වින්ඩිගෝ කියන අත්භූත සත්වයෙක් කැලෑවට එන මිනිස්සුන්ව මරලා කන බව දැනගන්නවා. මේ භයානක සතා එක්ක සටන් කරනවා මදිවට, මේ සතා කදවුරකින් පැහැරගත්ත කොල්ලෙක්වයි එයාව හොයන්න කැලේට ආපු එයාගේ නංගිවයි මල්ලිවයිත් බේරගන්න වෙනවා සෑම්ටයි ඩීන්ටයි. ඉතින්, මේ දෙන්නගේ තාත්තා එහෙ හිටියද, අර මිනිස්සුන්ව බේර ගන්න පුළුවන් වෙනවද, ජෙසිකගේ මරණේ සෑම්ට බලපාල තියෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෙනම් කථාව බලන්න.
දැනුමට:
වින්ඩිගෝ කියන්නේ අත්ලාන්තික් වෙරළ දිගේ ඇමරිකාවේ හා කැනඩාවේ දකින්න ලැබෙන ජනප්‍රවාදයක්ලු. මීට සමාන කමක් තියෙන ජනප්‍රවාදයක් අපේ රටේ තියෙනවද කියලනම් මං දන්නේ නෑ. කොහොම වුනත් වැඩි විස්තර කියවන්න පුළුවන් මෙන්න මෙතනින්.
මේ කතාවේ ඒක අවස්තාවක ඩොනර් පාටි (DONNER PARTY) එක ගැන කියනවා. ඒක ගැනනම් මාත් මුලුන්ම ඇහුවේ සුප(ර්)නැචුරල් එකෙන්ම තමයි. කොහොම වුනත් මේක 1846දී ඇමරිකාවේ සියෙරා නිවාඩා කියන ප්‍රදේශයේ සිදුවූ සිත් කම්පා කරවන සත්‍ය සිදුවීමක්. වැඩි විස්තර කියවන්න කැමතිනම් බලන්න.
මේක ගැන හදපු වාර්ථා වැඩසටහක් බලතහැකි මෙතනින් (මේකේ කොටස් කීපයක් තියෙනවා. ලින්ක් එක පලවෙනි කොටසටයි).
Due to copyright issues, we do not provide any torrent links.
23,959 downloadsDownload Supernatural.S01E02.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
63 comments
amilatk
shann
නියමයි සහෝ ජය!!! දිගටම දෙන්න මේ වගේ
yasomal
elama thama sahodaraya
bandula
hoda wadak machan
was
එලස් මචං ඉක්මනට දෙන එකට පින් !
venura
supirima thama meyka nam
danika
bohoma thuthi saho
mihin ලංකා
එලම තමා මේක නම් සුපිරිම කතාවක්
vee
maxxa maxxa saho
rusuru | රුසිරු
එල එල දිගටම දෙමු
dilan
thanks machan
geeth
fatta tv kathawak macho
eranga
niyamayi anthi awath damu
චතුරබුද්ධි
ස්තුති මචං බොහොමත්ම...
මම මේ කතාව කලින් බලල නැහැ.. ඒත් ඔයාගේ පලවෙනි ලිපිය කියෙව්වම බලන්න අස හිතුන. අනේ දිගටම මේ විදියට සබ් එක දෙන්න නතර කරන්නේ නැතුව..ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
macho, පලවෙනි කොටහ නම් බැලුවා..
කියන්න ම ඕනේ, වෙනස් ම විදියේ උපසිරැසි කිරීමක් වගේම ඉතාම අනගි ලෙස කරලා තියෙනවා..
මම බලපු හොදම උපසිරැසි ගනයට ඔයගේ උපසිරැසිය ඇතුලත් වෙනවා..
දිගටම මේ විදියට කරන්න..
හෙට දිහාවට මුළු සීසන් එකම ගන්නවා, හෙටින් මාසේ ඉවර නිසා...
දැනට සබ් එක ගන්නවා, කොටස් දෙකක් කලින්ම බා ගත්තු නිසා..
ජය වේවා කොල්ලෝ....
එම් ඩි ජි නැතිව වෙන නම් කැල්ලක් දැම්මොත් එහෙම නරකද...sachesc (සචෙස්ක්)
තැන්කූ ලොක්කා ... :D
dilshan
pattai saho,biscope eke prison break,avatar,homeland wage supiri tv series tibunath supernatural neti eka loku aduwak wela tibune.eth den e aduwa hari.awrudu 3 tisse tamath hema satiyema supernatural balana kenek widiyata mata kiyanna tiyenne jayen jaya kiyala tamai,me satiye giye s09e08,itin me dura enna saho ta shaktiya lebewai kiya man partana karanawa!!!!!
“චූටී මල්ලි”
එල එල
දිගටම දෙමු කොල්ලෝ
සබට තුති
ඔබට ජය.............Sonic
supernatural vala sub daana eka nam niyamai
jina
thanx macho
shani
thanks
D.Chamara
niyamai niyamai digatama danna aniwaryan balanawa . jayaweva ....!
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා
Methla
සුපිරි වැඩක් අයියේ.. මුලින්ම කැමති මේ වගේ වැඩක් පටන් ගත්තට ස්තුතී කරන්න.. සුපිරී
මම සුප(ර්)නැචුරල් බලන්න ගත්තේ මීට අවුරුදු 2කට විතර කලින්... දැන් 9 වෙනි කතා මලාව විකාශනය වෙනවා...
මගේ ගනන් කිරිම හරිනම් මම මේ කොමෙන්ට් එක දාන දවස වෙනකොට ඔක්කොම 180ක් කතාංග විකාශනය වෙලා ඉවරයි... එප වෙනවා නේද?ඔයාට අව්ලක් නැත්තම් මමත් පොඩි හෙල්ප් එකක් දෙන්නම් ඔයාට සබ් සෙට් එක හදන්න... A/ කරලා ඉවර වෙලා හින්දා වැඩෙට ෆුල් සපොර්ට් එක දෙන්න පුලුවන්... කැමතිනම් හා අව්ලක් නැත්තම් ඉමේල් එකක් දාන්න... [email protected]
siraj
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ...........
Download Manager
Niyamai ah
Ikmanatama demu
Obata jayaAsheka
patta series ekak machooo
mudiya / මුදියා
එල MDG.
ඉක්මනටම දෙන්න වගේ නේද කල්පනාව.
ඔක්කොම ඉක්මනටම දෙයි කියල බලාපොරොත්තු වෙනවා.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුපුන් දිල්ෂාන්
නියමයි අය්යේ ඔය සබ් එක විතක් නෙමෙයි ඔය මේ මුළු චිත්‍රපටියම හොදට අධ්‍යයනය කරලා තියනවා.ඔයාගේ ලිපිය කියවන කොට එක තේරෙනවා .අපිට ඉක්මනට සබ ටික දෙන්න පුලුවෙන් කියල මට හිතනවා .ඇත්තටම සුපර් නැචුරල් කියන කතාව බලනකොට ඇමරිකාවේ තියන අපි නොදැක්ක අපි වැඩකට නැහැ කියල අහක දාන ගොඩක් දේවල් එච්චර දියුණු කියන රටවලත් මිනිස්සු අතරේ තම තියනවා කියල තේරෙනවා ... ඔයාට මේකේ ඔක්කොම කරන්න ශක්තිය ලැබෙවා
Sahan
thankz a lot bro...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො ජය :D
Danuka
මේක නම් සුපිරිම කතාවක්.අනේ දිගටම මේ විදියට සබ් එක දෙන්න නතර කරන්නේ නැතුව.ස්තුතියි සහෝ
ජය වේවා
KASUN sanjaya
ස්තුති මචං…
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
මිහාන්
thank you !
Samira
Thanks bro....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
sub 1knm superb !!!!!!!!!!!!!!!thanks lot MDG !!!!!!!!!!!!!!!!!!
Rashmika
wele
thanks macho
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
gayan
ස්තූතියි MDG සහෝ
lahiru444
matea hitena vidihata mama mea katewa balannea gannea mekea 4weni seson 1keta sub 1kea denakotea. ate mamea mula iden bannea,,,,,, උපසිරැසිය niyamai? thank's mcn||||
harsh
සබ් එකට ස්තූතියි සහෝ.
lakshan
බොහෝම ඉස්‍තූතියි සහෝ………….
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ ඔන්න දැන් මමත් සුපර්නැචුරල් බලන්න ගත්තා :D පළවැනි කොටහ නම් අල්ලලා ගියා ඔයාගේ උපසිරැසි නම් කියලා වැඩක් නෑ සුපිරියි !!
sanath
onna gaththooooo
thankz sub ekataසඳුන් ආර් විමලවීර
තෑන්ක්ස්...........
ජය!Udamith Damith (b\k )
බොහොම ස්තුතියි.................
..................................
Asi
Ggg
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
jayen jaya!!