ඔන්න එහෙනම් “Almost Human” හතරවන කොටසත් අරගෙන ආවා..ගිය සතියේ කොටසේ උනේ මිනීමරුවෝ කණ්ඩායමක් ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න ඇපකාරයෝ ටිකක් භාවිතා කරනවා. එත් ඒ සිද්දිය කරන්නේ පොලිසිය නොමග යවන්න. ඔවුන් තව තැනක ඊට වඩා දරුණු දෙයක් කරන්න සැලසුම් කරලා තිබුනේ… මේ සතියේ වෙනම අපරාදයක් ගැන තමා කතාවේ තියෙන්නේ. ඒ කියන්න…

ඔන්න එහෙනම් “Almost Human” හතරවන කොටසත් අරගෙන ආවා..ගිය සතියේ කොටසේ උනේ මිනීමරුවෝ කණ්ඩායමක් ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න ඇපකාරයෝ ටිකක් භාවිතා කරනවා. එත් ඒ සිද්දිය කරන්නේ පොලිසිය නොමග යවන්න. ඔවුන් තව තැනක ඊට වඩා දරුණු දෙයක් කරන්න සැලසුම් කරලා තිබුනේ…
මේ සතියේ වෙනම අපරාදයක් ගැන තමා කතාවේ තියෙන්නේ. ඒ කියන්නේ මිනීමැරුම් සොරකම් වගේ නෙවේ. මත්ද්‍රව්‍ය පිලිබඳ එකක්. මේකෙදි අපේ පොලිස් මහත්වරු දෙන්නා කරන වැඩ කිඩ ටික එහෙනම් කතාව බලලම රස විදින්නකෝ… මට ඉතින් වැඩිය හොඳට පොස්ට් ලියන්න නම් බෑ. පුළුවන් විදිහට ලිව්වා…
එහෙනම් හැමෝටම ජයවේවා.!!!!
130 MB කොපිය මෙතනින් බාගන්න d7b4a8195e6415012d0afaa5624a54900ac53a7f 300 MB කොපිය මෙතනින් බාගන්න a4243a2a8f85d9d9e7d199692f2944d95dabe1e9 350 MB කොපිය මෙතනින් බාගන්න c3a83c10d740ce49ee41c695fa60d30f6ff6dfa0 1.2 GB කොපිය මෙතනින් බාගන්න 430539e60337e489bfd9bd5ffa7bc084fbd13b8a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,122 downloadsDownload Almost-Human.S01E04.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රසන්න ප්‍රියදර්ශන
Subtitles
33 comments
Saman Prasad ( Black Cobra )
ranndika
thanks mucho. meka enakam man baa hitiye.
නලින්
එළ එළ දෙනකම් උන්නේ
ජය වේවා!
Nisal Lakshan
monwa karannada laga nane ithin umma ekakwath denna
lk
thanks nmachan
pubudu
bohoma pin
tharanga
ජය වේවා!
vee
digatama denna saho maxxa
ccnp
Thanks
ositha
patta patta saho
eranga
thanxz bro
bandula
bohoma pin saho
was
ඉක්මනට දෙන එකට ජයම වේවා!
Sujith
Thanx bro!! :)
RAVI
thankzzzz sahoooo
ela kiri......danushka
thanks machan ,,,ela kire,,,
shani
thanks
නලින්
ස්තුතියි ප්‍රසන්න සහෝ
ජය වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල ප්‍රියා...
වැඩේ කියන්නේ මේ ඔයාම පුරුදු කරපු නිසා වැම්පයර් සීන් එකක් නිසා මේකේ කලින් කොටහත් තාම නම් බලන්න උනේ නැහැ...
බාලා තියෙන්නේ..
මේකත් බාන්න දානවා..දෙකම එක සැරේම බලනවා..
ජය වේවා...Nilanka
godak ikmanin sub eka dunnata thanks macho.good luck!
dev
bohoma stuti saho..... .
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය……La හිරු
thank you machan welawatama denawa......... (Y)
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි මචෝ මෙන්න සබ අරගන්නවා
Sahan
vatinvah bro.. supirima kathava.. thankz a lot..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො ජය :P
mudiya / මුදියා
පෝස්ට් එක හොඳට ලියන්න බැරි වුනාට සබ් එක නම් හොඳටම කරන්න පුළුවන් නේද මචෝ.
නියමයි ප්‍රසන්නයො.
ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සචිත උදාර
ස්තූතියි සහො
Rashmika
thanks lot!!!!!!!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nishshanka Ruwan
ස්තුතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks thanks....