ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ සයවන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ජේගර් නීතිවිරෝධී ලෙස ද්විත්ව ශරීර ගත කිරීමක් කරනවා ටකාෂිව. කෝමහරි අන්තිමෙදී දෙදෙනාම සටන් කරනවා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා අලුත් කෝවැච් කන්දෙන් පහලට වැටෙනවා. කොහොමහරි ටකාෂි…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ සයවන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් දකින්න ඇතිනෙ ජේගර් නීතිවිරෝධී ලෙස ද්විත්ව ශරීර ගත කිරීමක් කරනවා ටකාෂිව. කෝමහරි අන්තිමෙදී දෙදෙනාම සටන් කරනවා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා අලුත් කෝවැච් කන්දෙන් පහලට වැටෙනවා. කොහොමහරි ටකාෂි කැල්ව එක්කරගෙන එන්නෙ නැවත මතකය ඇති කරවන්න. ඉතිං ඒ වැඩේ හරියටනවා. ඇයට සියළුම දේවල් මතක් වෙන්න අරගන්නවා. දැන් පරණ ටකාෂි එහෙම නැත්තම් ජේගර්ගෙ කෙනා බොරුවට ටකාෂි වගේ පෙනී ඉඳල කැල් ගාවට ලංවෙබවා. ඇය දැනගන්නවා මේ ඉන්නෙ වෙන කෙනෙක් බව. ඉතිං ඇය කරන්නෙ බොරුවට ආයුධය සඟවපු තැන පෙන්වන්න ඕනෙ කියලා එයාව එක්කරගෙන යනවා. ඔය අතරෙ තමයි කැලිස්ට් කණ්ඩායම එන්නෙ. එතකොට වට කරලා තියෙන්නෙ වෙජ්ලා. ඉතිං මෙයාලා අතරෙ සටනක් ඇතිවෙනවා. ඒවගේම තමයි අපෙ බවුන්ටි හන්ටර් යනවා ටකාෂිව බේරගන්න. කන්දෙන් පළට වැටුණු. එහෙනම් ඉතිං බලන්නකො අන්තින වෙනකම්.
මීළඟ කොටසින් හම්වවෙනකම් හැමෝනට ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,391 downloadsDownload Altered-Carbon-S02-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
18 comments
sachintha
NadunRavihansa
Sub ekata thanks bro. kathava thava poddak spoil novi aduven qwwanan goda bro.. Good luck
Hiran Eranda
thanks for sub
Shaggie
Thnks mchn
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තව එපි 2යි...Asela_Dizza
Thank you mchn
chathuranga.abewardhana
තෑන්කස් බ්‍රෝ.. අනිත් කොටසත් හෙටම දායි කියල බලාපොරොත්තු වෙනව..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakmal
thanks aiye sub ekata ... (Altered.Carbon.S02E07/08) ikmanata dennako
aravinda
Anith ewath ekmata dannakoooo
dush135
ela
Ishan Madusha
බොහොම ස්තූතියි
Sandun fernando
Bro YOU tv series eke sub dennako.............
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ස්තූතියි රඛිත සහෝ!
ජය!chinthaka.max4
thankx machan
Rumesh Asanka
thank you
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Altered Carbon [S02 : E06] Sinhala Subtitles | යුද්ධයකට අතවැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Altered-Carbon-S02.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ