ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…! ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ අපි අපේ සුවහසක් බයිස්කෝප් රසිකයන්ව බලන්න තෑගිත් අරං නෑගම් ආවා. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ පාර අපේ උදවියට ගේ අස්සට වෙලා තමයි අවුරුදු කාලය ගත කරන්න වෙන්නේ. කොහොම උනත් අපි මේ සැර…

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…!
ඔන්න එහෙනම් අලුත් අවුරුද්ද දවසේ අපි අපේ සුවහසක් බයිස්කෝප් රසිකයන්ව බලන්න තෑගිත් අරං නෑගම් ආවා. රටේ පවතින වසංගත තත්වය හේතුවෙන් මේ පාර අපේ උදවියට ගේ අස්සට වෙලා තමයි අවුරුදු කාලය ගත කරන්න වෙන්නේ. කොහොම උනත් අපි මේ සැරේ අවුරුදු තෑග්ගට ගෙනාවේ අමුතුම කතාවක්. මේ කතා මාලාව ඇපල් ටීවී ඔස්සේ 2020 මාර්තු 6 වෙනිදා ඉදන් තමයි විකාශය වෙන්න පටං ගත්තේ. අද කොටස අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Sylvain White. ඒ වගේම පිටපත් රචනය කරලා තියෙන්නේ Chinaka Hodge. කතාවේ හැම එපියකම එකිනෙකට වෙනස් අමුතුම කතාවක් ගැබ් වෙලා තියෙනවා.
අද කොටසින්…
අද කොටසින් පෙන්නන්නේ මරණින් මතු ජීවිතය ගැන. මරණින් මතු ජීවිතය ගැන මේ කතාවෙන් දක්වලා තියෙන සංකල්පය ගැන නම් මට වැඩි දැනුමක් නෑ. කොහොම වුනත් අද කතාව ගලාගෙන යන්නේ ටූකා හෝල් සහ ස්ටාර්ලින් ජොන්සන් යන කාන්තාවන් දෙදෙනා වටා. දෙන්නම දක්ශ ධාවන ශූරියන්. අනතුරු කියන දේ ඕනිම අවස්ථාවක, ඕනිම වෙලාවක සිද්ද වෙන්න පුලුවන්.
අද කොටස ගැන වැඩි දෙයක් කියන්න බෑ මොකද එපියෙන් එපියට කතාව වෙනස් වෙන නිසා. ඒක නිසා මේ ධාවන ශූරියන් දෙදෙනාට මරණින් මතු ජීවිතය සම්බන්ද වෙන හැටි බලලම දැනගන්නකෝ…
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝමට ජය…!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,316 downloadsDownload Amazing-Stories-S01-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
9 comments
Anonymous
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Rumesh Asanka
thank you
Sandaru Nimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



digtma denna