Watch Trailer

Amazing Stories [S01 : E03] Sinhala Subtitles | ඩයිනෝමෑන්ගේ මුද්ද [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ වෙනදා වගේම අපි මේ අලුත් අවුරුද්දෙත් අලුත් ටීවී සීරියස් එකක් ඔයාලාට අරගෙන ආවානේ. මුල් කොටස් දෙක ඔයාලා බලන්න ඇති. මේ ටිකේ නිකන් ඉන්න නිසා මටත් හිතුනා මේක කරන්න අපේ සහෝදර උපසිරැසිකරුවන් එක්ක එකතුවෙන්න. මට කලින් කොටස් දෙක නම් බලන්න බැරි උනා. ඒත් මම මේ කොටස ගැන ඔයාලාට ටිකක් කියන්නම්. ඉතින්…

ඉතින් යාළුවනේ වෙනදා වගේම අපි මේ අලුත් අවුරුද්දෙත් අලුත් ටීවී සීරියස් එකක් ඔයාලාට අරගෙන ආවානේ. මුල් කොටස් දෙක ඔයාලා බලන්න ඇති. මේ ටිකේ නිකන් ඉන්න නිසා මටත් හිතුනා මේක කරන්න අපේ සහෝදර උපසිරැසිකරුවන් එක්ක එකතුවෙන්න. මට කලින් කොටස් දෙක නම් බලන්න බැරි උනා. ඒත් මම මේ කොටස ගැන ඔයාලාට ටිකක් කියන්නම්.

ඉතින් ජෝට සිද්ධවෙනවා එයාගේ කකුලේ අබාධය නිසා එයාගේ පුතාගේ ගෙදර නවතින්න යන්න. ඉතින් එයාට නවතින්න වෙන්නේ එයාගේ පොඩි මුණුබුරාගේ කාමරේ. පොඩි මුණුබුරා ඩිලන්නේ. ඉතින් ඩිලන් කොමික් වලට ආස කරනවා වගේම එයාගේ සීයත් කොමික් වලට ඉස්සර ගොඩාක් ආස කරපු කෙනෙක් කියලා එයාට සීයා කියනවා. ඔය අතරේ සීයා එයා ආස කරපු කොමික් චරිතයක් ගැන කියනවා. ඒ තමයි ඩයිනෝමෑන්. ඩයිනෝමෑන්ට වේගයෙන් දුවන්න, ශක්තිය වගේම පියෑඹීමේ බල තියනවා. ඒවා එයාට ලැබෙන්නේ මුද්දකින්. ඉතින් ඔන්න දවසක් අර කිව්වා වගේ මුද්දක් ජෝගේ නමට ඩිලන්ගේ ගෙදරට තැපෑලෙන් එනවා. ඉතින් ජෝ ඩිලන් එක්ක කියනවා එයා අවුරුදු 60කට කලින් නම් මේ වගේ මුද්දක් ඕඩර් කලා. ඒක දැන් ආපු එක හිතාගන්න බෑ කියලා.

කොහොමින් කොහොමහරි ඔන්න දැන් අර ඩයිනෝමෑන් ලඟ තියනවා වගේ මුද්දක් ජෝට ලැබුණා. ඇත්තටම ඒක ඩයිනෝමෑන්ගේ මුද්දද? ජෝට අර කියපු බල ලැබෙයිද? ඔයාලාට ඒ කාරණා ටික මේ කොටසින් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙමු. ඔබට ජය!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,306 downloadsDownload Amazing-Stories-S01-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,306 downloadsDownload Subtitles30 KB

8 comments

  1. kasun

    tnx bro sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Rumesh Asanka

    thank you

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sandaru Nimsara

    Sub ekata tnx bro

  8. Amila Mudalige

    Sub ekata Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.