Watch Trailer

Homeland 🇺🇸 [8×10 – Designated Driver ] – Sinhala Subtitle | ද්‍රෝහී වීමක මුල් අඩියද?… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන…

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී. හැමදේම මේ වෙද්දි පැහැදිලියි කියල හිතුවට සමහරවිට එහෙම නොවෙන්න පුලුවන්. තව කොටස් දෙකයිනේ. බලමුකෝ.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

2,264 downloadsDownload HOMELAND-s08e10-413200216.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,264 downloadsDownload Subtitles87 KB

22 comments

  1. Sajeevi

    Thanks

    1. Saman

      Thanks

  2. jeewantha

    බොහොම ස්තුතියි.

  3. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි. කලින්ම සබ දීලා හරි සතුටුයි. සබ අරගත්තා ජයවේවා

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. Achi

    බොහොම ස්තුතියි...බ්‍රෝ සබ් එකට...

  6. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ..❤️

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. විමා

    සබට තුති රොයිලි අයියේ...

  9. oshanmp

    උපසිරැසියට ස්තූතියි! සුභ අළුත් අවුරුද්දක් වේවා!

  10. Anonymous

    Thanks.....

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. suranuwan

    thanks bro..

  13. Dasun Chathuranga

    බොහාම ස්තුතයි රොයිල සහෝ......

    ජය වේවා !!!!!!

  14. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  15. Hemal

    Thank you

  16. Lucifer94

    sthuthi royily aiye.season 8ma baluwa.loku mahansiyak daruwa.jayawewa...

  17. Anonymous

    Thanks..........

  18. Manohari w

    godaak sthuthi sinhala upasirasiyata.. jaya wewa..

  19. tharidu16

    තවම බලන්න ගත්තේ නැ. ඉවර වුනාම බලන්නේ. නැත්තං වෙයිටිං ඉන්න එක පිස්සු වාගේ

  20. sahan malinga

    elaaa

  21. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.