Watch Trailer

American Crime Story (2016– ) [S01:E10] with Sinhala Subtitles | අවසන් තීන්දුව [සිංහල උපසිරැසි සමඟ]

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දස වැනි කොටසේ, එනම් අවසන් කොටසේ සිංහල උපසිරැසියයි. මේ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ මෙතෙක් දෙපසට දෝලනය වුණු සිම්සන් නඩුවේ අවසන් තීන්දුව යි. මේ තාක් කාලයක් ඉදිරිපත් කෙරුණු සාක්ෂි සහ කරුණු සමාලෝචනය කිරීමෙන් පසුව ජූරියේ තීන්දුව කුමක් වේවි ද? O.J.සිම්සන්…

American Crime Story

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දස වැනි කොටසේ, එනම් අවසන් කොටසේ සිංහල උපසිරැසියයි.  මේ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ මෙතෙක් දෙපසට දෝලනය වුණු සිම්සන් නඩුවේ අවසන් තීන්දුව යි.

 මේ තාක් කාලයක් ඉදිරිපත් කෙරුණු සාක්ෂි සහ කරුණු සමාලෝචනය කිරීමෙන් පසුව ජූරියේ තීන්දුව කුමක් වේවි ද? O.J.සිම්සන් මේ මිනීමැරුම් සිදු කළ බව රජයේ පැමිණිලි පාර්ශවය ඔප්පු කරන්න සමත් වේවි ද? නැත්නම් මෙය  කළු ජාතිකයෙක් වීම නිසා ම O.J.සිම්සන් මහතා වෙත ලොස්ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් එල්ල කෙරුණු අභූත චෝදනාවක් බව ඔප්පු කරන්න විත්ති පාර්ශවයට හැකි වේවි ද? ඔන්න මේ කතාව බලලම ඒක දැනගන්නකො. මේ ටෙලිවෘතාන්තයෙ දෙවැනි අදියර 2017 වසරේ නිකුත් වීමට නියමිත බව යි දැනගන්නට ලැබෙන්නෙ. එහි උපසිරසියත් හැකි ඉක්මණින්  බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන්න උත්සහ කරන්නම්.

අද පළවෙන කොටස ගැන:

  • දස වැනි කොටස : “The Verdict” – “අවසන් තීන්දුව”
  • IMDb ratings: 9.3/10
  • අධ්‍යක්ෂක : රයන් මර්ෆි
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 18

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

3,493 downloadsDownload American.Crime_.Story_.S01E10.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Season>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

3,493 downloadsDownload Subtitles36 KB

14 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  2. Isuru Chamara

    thxx mcn...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Dimal

    thanks saho

  5. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ.ජයවේවා

  6. Rajitha

    Thanks bro.....niyama wedak......jayawewa.....!

  7. jayanandana

    එනකන් උන්නේ සබ් එකට ස්තුතියි මචන් .

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  10. melinda

    thank you

  11. rameesha_himalaka

    Season 2

  12. larunod

    Sub ekata thanx bro... meke season 02 watatat sub denda

  13. Thejana

    thank you! Season 2 walata sub one

  14. Buddhika Lakmal

    මුලු සීසන් එකටම සිංහල සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ.. බොහෝම වටින වැඩක්...