Watch Trailer

American Crime Story (2016– ) [S01:E04] with Sinhala Subtitles | 100% ක් නිර්දෝෂයි! [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: සිව් වන කොටස : “100% Not Guilty” – “100% ක් නිර්දෝෂයි!” IMDb ratings: 8.8/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 07 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ සිව්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් වෙනුවෙන් සි…

American Crime Story

අද පළවෙන කොටස ගැන:

  • සිව් වන කොටස : “100% Not Guilty” – “100% ක් නිර්දෝෂයි!”
  • IMDb ratings: 8.8/10
  • අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ
  • මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 07

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ සිව්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් වෙනුවෙන් සිදුවෙන අසාධාරනකම් ගැන කතා කරපු නීතිඥයෙකු වුණු ජොනී කොක්‍රන් ‘සිහින කණ්ඩායම’ට එකතු වීමත් සමඟ සිම්සන් නඩුවට ජාතිවාදී මුහුණුවරක් ආරෝපණය වෙනවා. ඔහුගේත් ඇලන් ඩර්ෂෝවිට්ස්ගේත්  දායකත්වයෙන් විත්ති පාර්ශවය නඩුවේ මුල්ම ශ්‍රවණ වාරයේ දීම ඉතා ආක්‍රමණශීලි ලෙස පැමිණිලි පාර්ශ්වයට එරෙහිව කරුණු දක්වනවා. මේ නඩු වාරයෙන් පසුව යි විනිසුරු ලාන්ස් ඊටෝ සිම්සන් නඩුව සඳහා නිර්දේශ වන්නේ. නඩුව යන අතර මිනිමරුමට ලක් වුණු නිකොල්ගේ සමීප මිතුරියක් වන ෆේ රෙස්නික් නිකොල්ගේ ජීවිතය සම්බන්ධව රහසිගත සිදුවීම් අළලා ආන්දෝලනාත්මක පොතක් රචනා කරනවා. මේ කෘතිය නඩුවට අදාළ වන කරුණු සම්බන්ධව මහජනමතයට කළ හැකි බලපෑම, නඩුව වෙනුවෙන් ජුරි සභිකයන් තීරණය කිරීම දක්වාත් බලපෑ හැකි නිසා විනිසුරු ඊටෝ ජුරි සභිකයන් තේරීම කල් තබනවා. විත්තිය විසින් ඉල්ලූ අභියාචනය විභාග කරන අවස්ථාවේ විනිසුරුතුමන් මේ චෝදනා පිලිබඳ සිම්සන් මහතාගෙන් විමසා සිටිනවා. ඔහුගේ පිළිතුර වෙන්නෙ  “100% ක් සම්පුර්ණ නිර්දෝෂයි”. ඔහු තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කරන්නෙ කොහොමද?

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!! 🙂 🙂 🙂

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත සඳහා අදාළ වේ.

3,001 downloadsDownload American.Crime_.Story_.S01E04.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                             Next Episode>>

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

3,001 downloadsDownload Subtitles37 KB

12 comments

  1. chan

    thank you

  2. Isuru Chamara

    patta mcnnnn

  3. Rajitha

    Thanks machan......jayawewa....!

  4. ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි

    සුපිරි කතාවක්

  5. ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි

    සුපිරි කතාවක්....

  6. nirosh mj

    එලම

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ.ජයවේවා

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. jayanandana

    සබ් එකට තැන්ක්ස්….

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  12. melinda

    thank you